![]()
එළකිර්...ර්...ර්....රී
You have given out too much Reputation in the last 24 hours, try again later.
කැලැන්ඩර් ඩේට් සෙට් එක කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින් තියෙනවා.
ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
මෙන්න ගන්න..
https://www.sendspace.com/filegroup/BdLh8cg+myPj2eySLx1fNvoTf2f9w9ud[/SIZE]
කුමාර මාමේ කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් ෆෝමැට් දෙකත් අප්ලෝඩ් කරන්නකෝ.



පුතී.. උඹට හතලිස් ඇදිරියද? ඔය ගෙඩි පිටින් දාලා තියෙන්නෙ බන් කොරල් ඩ්‍රෝ, පීඩීෆ් සහ ඉලස්ට්‍රේටර් ෆෝමැට් වලින්![]()


එකේ තියෙන්නේ PDF & JPG විතරයි නේ මාමේ
2019 Calender Date Set.pdf 1.23MB
A4.jpg 5.43MB
![]()
bump
meke coreldraw file format eken nene.pls eka puluwannam uplord karanna
jpg and pdf witarayi tiyenne