ආවා ආවා.. කුමාර456 සමගින් 2021 ආවා....
කවදත් එලකිරියන්ට කැලැන්ඩර් සපයන්නෝ කුමාර456 සමගින් ඒ කැලැන්ඩර් අතීතය ඔබට මතකද?
2012 දින දර්ශනය සහ නිවාඩු විස්තරය උඹලට මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1263451
මෙන්න ඔබ ආසාවෙන් පුල පුලා බලන් සිටි 2013 කැලැන්ඩරේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1509118
2014 කැලැන්ඩර් එක උඹලට මෙන්න මගෙන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1580655
2015 Calender date set eka onida?
http://www.elakiri.com/forum/showthread.php?t=1640000
ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1700469
ආවා ආවා.. කුමාර456 සමගින් 2017 ආවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1764819
ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....
https://www.elakiri.com/forum/showthread.php?t=1820878
ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..
http://www.elakiri.com/forum/showthread.php?t=1865234
ආවා ආවා.. කුමාර456 සමගින් 2020 ආවා..
https://elakiri.com/threads/ආවා-ආවා-කුමාර456-සමගින්-2020-ආවා.1914847/
මෙතෙක් ඔබ පුල පුලා බලා සිටි එලකිරි 2021 කැලැන්ඩර් එක උණු උණූවෙම අරගෙන කුමාර ආවා..
https://we.tl/t-8ZHJrkW2GL
https://www.sendspace.com/filegroup/F6QLbdJuZTlcXPMu8Wl4eHy0Ly5CwMpq
කැලැන්ඩර් ඩේට් සෙට් එක කොරල් ඩ්‍රෝ, පීඩීෆ් ෆෝමැට් වලින් තියෙනවා.
ඒ ඩේට් සෙට් එක අරගෙන තමන් කැමති පින්තූරයක් දාගෙන ලස්සනට හදල පුලුවන්නන් මේ ත්‍රෙඩ් එකේම තමන්ගේ කැලැන්ඩර් එක දාන්න අපිටත් බලාගන්න..
View attachment 96700
අඩෝ..හෙට එවන්නන් එකෙක්ව..සොරි බන්..පොඩ්ඩක් පරක්කු උනාvisiting card tika aran yanne naddooo
ඇත්තට කීයක් යාවිදඑකක් ප්‍රින්ට් කරගන්න කීයක් වගෙ යයිද බන් සාමාන්‍ය න්
එක එක සයිස් අනුව ගනන් වෙනස් බන්ඕ නි සයිස් එක හරියටම කියපන්..මම සයිස් කරල එවන්නන්.උඹ ළගපාත ඩිජිටල් ප්‍රින්ටින් කරන තැනකින් කරගනින්එකක් ප්‍රින්ට් කරගන්න කීයක් වගෙ යයිද බන් සාමාන්‍ය න්