ආවා ආවා..මගුලක් ද කරන්නේ??? part 2

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Thanks_for_Sharing.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලබන මාසෙ වෙඩිම..යන වියදම දැක්කම පැනල ගියපු නැති එකේ ගොන් කම කියල හිතෙනවා :baffled:
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    uba magulak kathakaranawa,mewa dekkama magul epa wenawa,ela yaluwa ela godaak dewal denagaththa
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් මාරම වැදගත්. මමත් හිතන්නේ අවුරුද්දකට කලින්වත් ඉදල සෙට් වෙන එක තමයි හොදම දේ. පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. වෙඩින් එක දවසේ මතකය පින්තුර වලට හරවන එක ගැන පොඩි දෙයක්. සමහර Photography කරන එවුන් හින්ද මුළු වෙඩින් එකම මස්තබාල්දු වෙන්න දෙන්න එපා. මොලේ නැති හරකෙක් ට අහු උනොත් ෆොටෝ සේරම කොමඩි ෆිල්ම් එකක් වගේ වෙනවා. උට ඕන ගොන් පාර්ට් දාන්න දුන්නොත් සල්ලිත් අපරාදේ. එක නිසා අදාළ කෙනාගේ හැකියාව ගැන සැහීමකට පත්වෙන්න බලන්න. ගොඩක්ම නය වෙලා වෙඩින් එකක් කරන්න යන්නත් එපා. තමන්ට ගැලපෙන සීමාවක ඉදල හැමදේම කරගත්තොත් වටිනවා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :yes::yes: Aniwa
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    sirawatama macho thread dekama patta sira hugak dewal danagatta math puluwan aduwata wade lassanata karanna inne puluwannam hoda but adu hotel set ekaka diyanko ban hugak pin ubata :D