




පැනලා යන්නෙත් නැතුව මීට වඩා ගාණ අඩු ක්රමයක් නැද්ද මේක කරන්න? කොයි පැත්තෙන් කොහොම අඩු කරන්න හැදුවත් බර ගාණක් යනවා නේ.ඉතුරු කරන් ඉන්න ඒවා වියදම් කරලා කෙළ වුනොත් මොකෝ කරන්නේ කියලත් ප්රශ්නේ.වෙඩිමක් නොගෙනත් බෑ...





මං යනවා ගඟේ පනින්න..



good post machan . තව දෙයක් මචන් ,Photographers ලගෙන් අපිට ගත්ත photos වල high resolution soft copies ටිකම ඉල්ලගන්න බැරිද මචන . ඒගොල්ලෝ size එක අඩු කරලනේ දෙන්නේ .