ආවා...ආවා...මුස්ලීම් කඩ වර්ජනය...ආවා

  • Jan 17, 2019
    1,132
    39
    48
    ආවා...ආවා...මුස්ලීම් කඩ වර්ජනය...ආවා

    අාවා...ආවා...ආවා....අපි හැමෝම එනකන් බලන් හිටපු ඒ "මුස්ලීම් කඩ
    වර්ජනය කරමු" post ආවා...කොහෙන් පටන් ගන්නද කියලත් තේරෙන්නෑ
    මේක...හ්ම්ම්ම්......මෙහෙම කියමුකෝ....
    අනේ ගොං නාම්බෝ ටික..උඹලට අබ ඇටයක් තරං වත් මොළයක් තිබ්බනං
    මට ⁣මේච්චර අමාරුවෙන් සිංහලෙන් කොටලා මේ status එක දාන්නත් ඕනේ
    නෑ...මොනා කරන්නද ඉතින්...කරුමේ...

    දැන් උඹලා හිතන්නේ මුස්ලීම් කඩ වර්ජනය කරාම ත්‍රස්තවාදය නැති⁣ වෙනවයි
    කියලද? ත්‍රස්තවාදීයෝ උඹලා වගේ ගොන්නු කියලද හිතේ? මුස්ලීම් අපිට කාලා
    බීලා අඳින්නම හම්බ කරන සල්ලි මදී...ඒ අස්සේ උන්ටත් දීපංකෝ! එච්චර
    අමාරුවක් අපිට නෑ!

    අනික උඹලම කියපං LTTE එකට සල්ලි දුන්නේ මේ රටේ දෙමළුද? උන්ට රටින්
    සල්ලි එනවා බං! ISIS කියන්නේ international organization එකක්! උඹලා
    මෙහේ මුස්ලීම් කඩ ඔක්කෝම ගිනි තිබ්බත් උන්ට සල්ලි එනවා!

    අනික...ඔය මුස්ලීම් කඩවලට supply කරන්නේ උඹලගේ එවුන්ම තමා! සිංහල කඩවලට මුස්ලීම් එවුන් supply කරනවා!

    මුස්ලීම් factories වල වැඩ කරන්නේ සිංහල අය. එ්වා වැහු⁣වොත් උන්ට
    රස්සා දෙන්නේ උ⁣ඹලගේ අප්පලද?

    Business ගැන මෙලෝ හසරක් දන්නැති ගොබ්බයෝ අම්මගෙන් රු.100ක් අරන්
    data දාන් හදන post share කරාම මෙහෙම වෙනවා.

    අනෙක ඇයි බං ඔය posts හදන එකෙක්වත් ආසාවටවත් "හම්බ තෙල්
    වර්ජනය කරමු" කියලා posts එකක්වත් හදන්නැත්තේ? එ්ක වර්ජනය කරලා
    උඹලට පුළුවන් බක්කි කරත්තෙට මාරු වෙලා eco friendly වෙන්න. එතකොට
    "මැදපෙරදිග අක්කලාව ගෙන්නමු!" වගේ posts පේන්ඩත් නැත්තේ? දන්නැති
    නිසා ඇහුවේ ඉතින්...

    මේ රට හැදිලා තියෙන්නේ හරි ලස්සන විදිහකට...අපිට මේ රටේ ලස්සනට
    ඉන්න හැම ජාතියකම උදව් අවශ්‍යයි. එක එක ජාතීන් එක එක අංශ වලින්
    ඉදිරියෙන් ඉන්නේ. උඹලා පොඩ්ඩක් ඔය ජාතිවාදී කණ්නාඩි ගලවලා වටපිට
    බැළුවොත් ඒ ලස්සන පෙනෙයි. එදාට මේ රට ලස්සන රටක් වෙයි.එතකන්
    අඩුමගානේ ඔය ගොං post වත් share නොකර හිටහං!

    Thank you වේවා!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    ඔව් ඔව් අපි සිංහල කඩවලට යන්නෙ අබ ඇටයක් තරං වත් මොළයක් නැති නිසා :lol:

    මොලේ තියෙන වුන් උඹලගෙ කඩෙන් බඩු ගනී :yes:

    උඹ අපිට මොළේ දෙන්න යන්න නැහෙන්න ඕන නෑ. :P
     
    Last edited:
    • Like
    Reactions: shenat

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    වෙලා නැහැ. ලස්සන reply එකක් පස්සේ කොටන්නම්:lol:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    ඔව් ඔව් අපි සිංහල කඩවලට යන්නෙ අබ ඇටයක් තරං වත් මොළයක් නැති නිසා :lol:

    මොලේ තියෙන වුන් උඹලගෙ කඩෙන් බඩු ගනී :yes:

    උඹ අපිට මොළේ දෙන්න යන්න නැහෙන්න ඕන නෑ. :P

    Riddaganna epa... ubala wagema math post ekak share kale :P

    වෙලා නැහැ. ලස්සන reply එකක් පස්සේ කොටන්නම්:lol:

    man balan innawa ethakal thudu... :love:
     
    tenXents

    Junior member
  • Jul 13, 2018
    132
    15
    18
    අාවා...ආවා...ආවා....අපි හැමෝම එනකන් බලන් හිටපු ඒ "මුස්ලීම් කඩ
    වර්ජනය කරමු" post ආවා...කොහෙන් පටන් ගන්නද කියලත් තේරෙන්නෑ
    මේක...හ්ම්ම්ම්......මෙහෙම කියමුකෝ....
    අනේ ගොං නාම්බෝ ටික..උඹලට අබ ඇටයක් තරං වත් මොළයක් තිබ්බනං
    මට ⁣මේච්චර අමාරුවෙන් සිංහලෙන් කොටලා මේ status එක දාන්නත් ඕනේ
    නෑ...මොනා කරන්නද ඉතින්...කරුමේ...

    දැන් උඹලා හිතන්නේ මුස්ලීම් කඩ වර්ජනය කරාම ත්‍රස්තවාදය නැති⁣ වෙනවයි
    කියලද? ත්‍රස්තවාදීයෝ උඹලා වගේ ගොන්නු කියලද හිතේ? මුස්ලීම් අපිට කාලා
    බීලා අඳින්නම හම්බ කරන සල්ලි මදී...ඒ අස්සේ උන්ටත් දීපංකෝ! එච්චර
    අමාරුවක් අපිට නෑ!

    අනික උඹලම කියපං LTTE එකට සල්ලි දුන්නේ මේ රටේ දෙමළුද? උන්ට රටින්
    සල්ලි එනවා බං! ISIS කියන්නේ international organization එකක්! උඹලා
    මෙහේ මුස්ලීම් කඩ ඔක්කෝම ගිනි තිබ්බත් උන්ට සල්ලි එනවා!

    අනික...ඔය මුස්ලීම් කඩවලට supply කරන්නේ උඹලගේ එවුන්ම තමා! සිංහල කඩවලට මුස්ලීම් එවුන් supply කරනවා!

    මුස්ලීම් factories වල වැඩ කරන්නේ සිංහල අය. එ්වා වැහු⁣වොත් උන්ට
    රස්සා දෙන්නේ උ⁣ඹලගේ අප්පලද?

    Business ගැන මෙලෝ හසරක් දන්නැති ගොබ්බයෝ අම්මගෙන් රු.100ක් අරන්
    data දාන් හදන post share කරාම මෙහෙම වෙනවා.

    අනෙක ඇයි බං ඔය posts හදන එකෙක්වත් ආසාවටවත් "හම්බ තෙල්
    වර්ජනය කරමු" කියලා posts එකක්වත් හදන්නැත්තේ? එ්ක වර්ජනය කරලා
    උඹලට පුළුවන් බක්කි කරත්තෙට මාරු වෙලා eco friendly වෙන්න. එතකොට
    "මැදපෙරදිග අක්කලාව ගෙන්නමු!" වගේ posts පේන්ඩත් නැත්තේ? දන්නැති
    නිසා ඇහුවේ ඉතින්...

    මේ රට හැදිලා තියෙන්නේ හරි ලස්සන විදිහකට...අපිට මේ රටේ ලස්සනට
    ඉන්න හැම ජාතියකම උදව් අවශ්‍යයි. එක එක ජාතීන් එක එක අංශ වලින්
    ඉදිරියෙන් ඉන්නේ. උඹලා පොඩ්ඩක් ඔය ජාතිවාදී කණ්නාඩි ගලවලා වටපිට
    බැළුවොත් ඒ ලස්සන පෙනෙයි. එදාට මේ රට ලස්සන රටක් වෙයි.එතකන්
    අඩුමගානේ ඔය ගොං post වත් share නොකර හිටහං!

    Thank you වේවා!
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ubata wena wadak nedda bn? wadak naththnm gihilla nidagannin bn.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ රට හැදිලා තියෙන්නේ හරි ලස්සන විදිහකට...අපිට මේ රටේ ලස්සනට
    ඉන්න හැම ජාතියකම උදව් අවශ්‍යයි. එක එක ජාතීන් එක එක අංශ වලින්
    ඉදිරියෙන් ඉන්නේ. උඹලා පොඩ්ඩක් ඔය ජාතිවාදී කණ්නාඩි ගලවලා වටපිට
    බැළුවොත් ඒ ලස්සන පෙනෙයි. එදාට මේ රට ලස්සන රටක් වෙයි.එතකන්
    අඩුමගානේ ඔය ගොං post වත් share නොකර හිටහං!

    Thank you වේවා!

    මම මේ නිකමට අහන්නේ..

    එතකොට බුර්කාව ඇඳගෙන එන්න එපා කිව්වා කියලා මුස්ලිම් අයට ආර්පිකෝ එකට යන එපා කිය කිය පොස්ට් ෂෙයා කළේ ඇයි.?

    බුර්කාව ඇඳන් එන්න එපා කිව්වාම මාස්ක් එකක් දාගෙන යන්න කියලා, කවුරු මොනවා කිව්වත් ඇඳුම වෙනස් කරන්න එපා කිය කිය ගහ ගන්න වගේ පොස්ට් දැම්මේ අපි එක්ක ලස්සනට ඉන්නද..?

    රටේ නීතියක් තියෙද්දී තව අලුත් අලුත් නීති දාගෙන, මූනවල් වහගෙන, ඒ මදිවට මුස්ලිම් බැංකු, ෂරියා විශ්වවිද්‍යාල ඕනේ කිය කිය නටන්නේ අහවල් දේකටද..?

    59317962_10161822690280080_8457653692387033088_n.jpg

    හලාවත පුත්තලම පැත්තේ මුස්ලිම් එකෙක් හෙල්මට් නැතුව ගියා කියලා පොලීසියෙන් ඇල්ලුවාම බුරුතු පිටින් පාරට බැහලා නීතිය රටේ නීතිය බල්ලට දාන්නේ සිංහල උන් ජාතිවාදී නිසාද..?

    අනවසරෙන් පල්ලි අටෝගෙන, පාරවල් වලට මුස්ලිම් නම් දාගන්නේ රට ලස්සන කරන්නද.?

    විල්පත්තුව කැලේ කපාගෙන කපාගෙන අලුතෙන් පවුල් පදිංචි කරද්දි රට ලස්සන වෙනවද..?

    පල්ලි අස්සේ කඩු කිණිසි හංගගෙන, බෝම්බ හදාගෙන යන්නේ රට දියුණු කරන්නද..?
     
    Last edited:
    • Like
    Reactions: Rahula Kasun

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    උබේ ප්‍රොෆයිල් එකේ යුසර් නේම් එකම තමයි කියන්න තියෙන්නේ... ඉන්ෂා අල්ලාහ්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ දවස්වල නුවර මුස්ලිම් කෙල්ලෝ කලර්ෆුල් කිට් ගහල ක්ලාස් යනවා, ඔෆිස් යනවා.... උන්ගේ මූණුත් සතුටෙන් පිරිලා... අපේ මූණුත් සතුටෙන් පිරිලා.... ලස්සනයි... :love: මෙච්චර කල් මුස්ලිම් කෙල්ලක් ගැන අදහසක් තිබ්බේ නෑ.... දැන් ලාවට නංගියෙක් ගැන අදහසක් ඇවිල්ල තියෙන්නේ.... :love:
     
    • Like
    Reactions: melan1