ආවා ආවා Windows උඩින් Ubuntu දාමු...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    එල කොල්ලනේ..මේක ඇතුලේ කෙස් දාගන්න එපා මචෝ,මම සිර වැදකරුවෙක් නම් නෙමෙයි ubuntu ගැන, මම ඉස්සර ubuntu දාල අයින් කරනවා mp3 එකක් වත් play වෙන්නේ නැති නිසා, එහෙම හිටපු මම ටික ටික මේක ගැන ඉගෙන ගත්තේ,මම වගේම නොදන්නා අය ඉන්න ඇති කියල තමයි ත්‍රෙඩ් එක දැම්මේ ,,මම ගොඩක් දන්නේ නම් නෑ එකයි හැමෝටම කිවුවේ මගේ වැරදි,,මම නොදන්නා දේවල් කියල දෙන්න කියල එක තාමත් එහෙමම තමයි මචෝ, සුබ දවසක්...!
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල තෑන්ක්ස් :D මා දැමු කලින් පොස්ට් එක ඉල්ලා අස් කරගන්නා ලදී :)

    natty narwhal එකේ තිබ්බ මම හිතන්නේ උඹ කියන ඔප්ෂන් එක. මගෙත් නෙට් ස්ලෝ තමයි බන්.

    තව දැනගන්න අවශ්‍ය එකම එක දෙයක් තියෙනවා මේ සම්බන්දව. මේක ඉන්ස්ටෝල් කරද්දී ෆයිල් සිස්ටම් එක චෙන්ජ් වෙනවද කියන එක මේ ක්‍රමයේදී

    ne ban ksisi wenasak wenne ne
    eka install wenne software ekak win wala install wenawa wage.
    seen eka thiyenne api aru qwa widiyata noda kelinma boot karanna giyoth thama.
    bt ehema karanna one nene mehema option ekak tiyeddi.:rofl::rofl::rofl:

    lagadima mama daannam windows & mac osx daana heti...
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ne ban ksisi wenasak wenne ne
    eka install wenne software ekak win wala install wenawa wage.
    seen eka thiyenne api aru qwa widiyata noda kelinma boot karanna giyoth thama.
    bt ehema karanna one nene mehema option ekak tiyeddi.:rofl::rofl::rofl:

    lagadima mama daannam windows & mac osx daana heti...
    oya yanne nagala:lol::lol::nerd:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල කොල්ලනේ..මේක ඇතුලේ කෙස් දාගන්න එපා මචෝ,මම සිර වැදකරුවෙක් නම් නෙමෙයි ubuntu ගැන, මම ඉස්සර ubuntu දාල අයින් කරනවා mp3 එකක් වත් play වෙන්නේ නැති නිසා, එහෙම හිටපු මම ටික ටික මේක ගැන ඉගෙන ගත්තේ,මම වගේම නොදන්නා අය ඉන්න ඇති කියල තමයි ත්‍රෙඩ් එක දැම්මේ ,,මම ගොඩක් දන්නේ නම් නෑ එකයි හැමෝටම කිවුවේ මගේ වැරදි,,මම නොදන්නා දේවල් කියල දෙන්න කියල එක තාමත් එහෙමම තමයි මචෝ, සුබ දවසක්...!

    ඔව් බන් නෙට් නෙති උන්ට තාමත් mp3 play කරන්න codecs ne නේද? :(
    උන් හිතනවා ඇති හෙමොටම නෙට් තියෙනවා කියල
    :lol::lol::lol::lol::lol:

    අ අතින් මචන් Linux Mint එක පට්ට. ඕන මගුලක් play වෙනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oya yanne nagala:lol::lol::nerd:

    Being-safe-as-a-pillion-passenger-on-a-motorbike.jpg

    නැගලා යන්නේ මෙහෙමද ? ;););)
    ela ela api full sup eka denawa...