ආවා පෙම් වැස්සක්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආවා පෙම් වැස්සක්

    සීතේ .. ආවා පෙම් වැස්සක් ආයේ
    සිහිලැල්ලේ තෙමුනා පෙම් රැල්ලේ වේලුනා
    මතකේ මා රැදුනා ආයේ

    ආවා පෙම් වැස්සක් ආයේ .....

    ඔබගේ
    නෙතු අතරින් දැනුනා
    හද පතුලින් කිවා
    ආදරේ බව හැගුනා
    සිහිලැල්ලේ තෙමුනා පෙම් රැල්ලේ වේලුනා
    රුව අතරේ රැදුනා ආයේ

    සීතේ .. ආවා පෙම් වැස්සක් ආයේ

    සිහිලැල්ලේ තෙමෙමු -පෙම් රැල්ලේ වෙළෙමු
    මතකේ අපි රැදෙමු ආයේ....

    කොමල වරුණේ- නාබර රුවනේ
    හැඩ වැඩ පෑ ගමනේ
    හදවත නැවතී -නෙතු මගේ හැරවි
    ඔබ දෙස ගිය අරුමේ
    හෝ කවදා
    මා තුරුලේ නැලවී
    පෙම් හැගුමේ හැඩවී
    උරතලයේ වේලිලා
    පෙම් ගගුලේ ගිලේනා -කාලය කීම කියනා
    පෙම් වර්ෂා ආවා ආයේ

    සීතේ .. ආවා පෙම් වැස්සක් ආයේ .......

    සිත තුල සිරවී හද මගේ තෙරපි
    ඔබ හට කී රහසේ
    ඔබේ එක වදනින් මගේ ලොව ඔබේ වෙයි
    රැජිණිය පෙම් ලෝකේ
    එක සැරයේ අවා
    හදවත රැගෙන ගියා
    ජිවිතේ මගේ හැරදා
    සොසුසුමන් අතරේ -ඔබ ඈතට ඇදුනේ
    මතකේ මා රැදුනා ආයේ

    සීතේ .. ආවා පෙම් වැස්සක් ආයේ
    song will soon

    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :oo::baffled:ෂොට් නොට් නං හම්බුනේ නෑ අර පොත් දෙකෙන්ම වැඩේ කරන යනවා තාම
    dan pass peps balapan
    1,2,3 .5,6,7 kiyana prasha tika ekama digata balapan awurudu 5ka ekama tika thinne c ekk ganna puluwan ewa balueath
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    dan pass peps balapan
    1,2,3 .5,6,7 kiyana prasha tika ekama digata balapan awurudu 5ka ekama tika thinne c ekk ganna puluwan ewa balueath

    ඔවු ඔවු මම O/L වලට කරෙත් ඔහොම තමා :rofl:
    තාම වැඩේට බැස්සේ නෑ හරියට ... IT එක්ක පොඩ්ඩක් හිර වෙලා හිටියේ මේ දවස් වල :sorry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔවු ඔවු මම O/L වලට කරෙත් ඔහොම තමා :rofl:
    තාම වැඩේට බැස්සේ නෑ හරියට ... IT එක්ක පොඩ්ඩක් හිර වෙලා හිටියේ මේ දවස් වල :sorry:
    eth mcq wala thama puthe anne ekatikk balapan ethana 50 k thinawa ekayi
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    eth mcq wala thama puthe anne ekatikk balapan ethana 50 k thinawa ekayi

    ඒක කොප්පක් වත් ගහ ගන්න පුළුවන් මුකුත් ම නැති වුනත් ..
    බයිද වේ 2nd පේපර් එකට ලැස්ති වෙනකොට mcq එකත් ටිකක් ගොඩ යනවා නේ .. :confused:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒක කොප්පක් වත් ගහ ගන්න පුළුවන් මුකුත් ම නැති වුනත් ..
    බයිද වේ 2nd පේපර් එකට ලැස්ති වෙනකොට mcq එකත් ටිකක් ගොඩ යනවා නේ .. :confused:
    eka lesiyen karanna ba mcq 500 k wath karanna ona ban ,ekk karapan 2012 eka lesi karala answers balapan ko kik eka kohomada kiyala .hetama karapan