ආවූ ආවු හදුන්නෙනෙත්ති ගේ ක්‍රිප්ට්ටෝ කරන්සි හැඳින්වීම🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    Kiyala wadak na... muta dan oneda Crypto gana kathawak karanta?
    Arahen mehen wachana tikak ahulagena kiyanawa siyallla dathla wage...

    Rallata me parath vote karala kattiyak adanta inne :yes:
    Ubalath giya para kiwwata ahuwe nane :P
    ඔහොම යන් ඔහොම යන්කෝ අඩුම ගානේ ලේ ටික හරි පිරිසිදු වෙනවා නේ සතියකට සැරයක් 🤣🤣
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,131
    1
    11,134
    113
    Ammatahudu balanna one comment tika... Lankawe un Crypto walin sahenna hamba karala tiyenawa wage..
    Lankawe Dollar issue ekak nathi wenna one comment karana un tika dakkama
     
    • Like
    Reactions: tushi81

    Sen-lu

    Well-known member
  • ඒක හරි.. හැබැයි මු කියන්නෙ නම් ටොම් පචයක් නාකි ජෙප්පො ටික රවට්ටන්න 😂
    සමාජවාදී මූනක් මේකට දාන්න ගිහින් ගූ නානව. මුං තවම සමාජවාදෙද බං කරන්න යන්නෙ. පිස්සුද මේ උට්ටලාට.

    හැබැයි පූට්ටුවටයි ගූඑන්පී යටයි සබජයොන්ටයි ඡන්ද දෙන්නෙ නම් නෑ.මුන්ටත් දෙන්න ඕන නෑ වගේ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මුගෙ කතාවෙයි Unabomberගෙ manifesto එකෙයි වෙනසක් නෑ

    උබලා unabomber manifesto එක කියෝපන් මූ කියන ස්වභාධර්මය හා මිනිස්සු කතාවම තමා තියෙන්නේ

    Unabomber Manifesto PDF
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉතින් ඇත්තෙනේ , මිනිස්සු මහන්සියෙන් හම්බකරපු සල්ලිනෙ යකෝ ක්ර්ය්ප්ටෝ වල ඉන්වෙස්ට් කරලා එකේ අගය වැඩි වෙනකන් බලන් ඉදල විකුණලා සල්ලි කරන්නේ කීයෙන් කේ දෙනාද ඕකෙන් ගොඩ යන්නේ බහුතරයක් ලොස් නේ පොන්ස් , උ කියන දේ අත්තක් තියෙනවා , මයින්ද මත්තයගෙයි රනිල් මත්තයගෙයි කැ රී වලින් මොලේ පිරුණම තොගේ උකුණු පුකක් තරන් මොලේට ඕව තේරෙනවා අදුඉ
    Good Night GIF
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,240
    9,142
    113
    ඉතින් ඇත්තෙනේ , මිනිස්සු මහන්සියෙන් හම්බකරපු සල්ලිනෙ යකෝ ක්ර්ය්ප්ටෝ වල ඉන්වෙස්ට් කරලා එකේ අගය වැඩි වෙනකන් බලන් ඉදල විකුණලා සල්ලි කරන්නේ කීයෙන් කේ දෙනාද ඕකෙන් ගොඩ යන්නේ බහුතරයක් ලොස් නේ පොන්ස් , උ කියන දේ අත්තක් තියෙනවා , මයින්ද මත්තයගෙයි රනිල් මත්තයගෙයි කැ රී වලින් මොලේ පිරුණම තොගේ උකුණු පුකක් තරන් මොලේට ඕව තේරෙනවා අදුඉ
    Good Night GIF
    ඌට ඕවා තේරුං ගන්න ඕනේ නෑ..ඌට ඕනේ මොනවාහරි ගූ ගොඩක් මේකේ දාල උගේ දවසේ ගතමනාව හොයාගන්න..මහින්දට හිට්ලර් කියපු එකානේ දැන් මයිනා උගේ අප්පච්චි වගේ කඩේ යන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    නොදන්න මගුලවල් කතා නොකර ඉදපන් එහෙන් ලාල් කාන්ත ගෑනු ලාලිත්‍ය කියන්න ගිහින් ඉකුවා දැන් මූ. රට දියුණු කරන මැක්‍රො ලෙවල් ප්ලෑනක් නෑ බොරුවට කුරුලු ඇසින් දකින එක හෙන ලොකුවට කියවනවා දේශපාලන දැනුම රික්තකයක් ලංකාවේ ජනතාවගේ තියන නිසා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ මම අපි ජෙප්පන්ට චන්දය දුන්න දවසකට මරු ආතල් තියෙයි. හැබැයි උන්ට චන්දේ දෙන්නම ඕන මැරෙන්න කලින් ඒ ආතල් එකත් අරගෙනම මැරෙන්න ඕන නිසා
    Karl Marx Deal With It GIF by Amy
     

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    ක‍්‍රිප්ටොකරන්සි යනු ‘කම්කරුවනි එකතුවු’ යන්නට තාක්ෂණය එක් කිරීමයි…

    Time 5.00 ඉඳන් අහන්න🤣


    සියලු ලෝකවාසී කම්කරුවනි එකතුවු යන්නට තාක්ෂණය එක් කළ විට ක‍්‍රිප්ටො කරන්සි ලෙස හඳුන්වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    කාල් මාක්ස් එක්දහස් අටසිය ගණන්වල කියූ සමාජවාදයට විවිධ නම් යොදමින් ධනවාදය අර්බුදයට වසා ගැනීමටත් භාවිතා කරන බවත් ක‍්‍රිප්ටො යනු ඒ එකක් බවත් ඔහු කියා සිටී.

    විවිධ නම් හරහා එළියට පැමිණ ඇත්තේ ධනවාදයේ අර්බුදය වසා ගැනීමට යොදා ගන්නා මෙවන් කටයුතු බවද හෙතෙම සඳහන් කරයි.

    ජාතික ජන බලවේගය ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

    අඩෝ පවු කියන්නේ මෝඩ නූගත් ජෙප්පෝ කතාව ඉවර උන ගමන්ම අත්පුඩි ගහනවා කියපන්කෝ🤣🤣🤣
    @Hamu mahaththaya1 පිස්සු කොර වෙනවා බ්‍රෝ 🤣🤣

    Muuta oka danne nehe kiyanna bane .habai ahapu eka ahanne crypto Gena nemei .uu pyramid case ekakata ahuwela wage.