ආවූ ආවු හදුන්නෙනෙත්ති ගේ ක්‍රිප්ට්ටෝ කරන්සි හැඳින්වීම🤣🤣

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට නං හිතෙන්නෙම @2osama ජෙප්පෙක්. උන්ට බැනලා ත්‍රෙඩ් දැම්මට යටින් යන්නේ උන්ව අප් කරන එක. ඇත්ත කියපන්? එහෙම නේද? නැත්තන් මෙච්චර ජෙප්පොන්ට පෝස්ට් දාන්නේ මොකෝ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    උඹ මම අපි ජෙප්පන්ට චන්දය දුන්න දවසකට මරු ආතල් තියෙයි. හැබැයි උන්ට චන්දේ දෙන්නම ඕන මැරෙන්න කලින් ඒ ආතල් එකත් අරගෙනම මැරෙන්න ඕන නිසා
    Karl Marx Deal With It GIF by Amy
    මෙන්න මේක නම් පට්ට කියමන. මිනිස්සු එදා ගෝටට දීලා කෙළ උනානේ. හැබැයි එදා ඌ පැරදුන නම් හැම එකාම අපරාදේ ඌට දුන්නේ නැත්තේ කියල කියනවා. මුන්ටත් දුන්නම ඒ අමාරුවත් හොඳ වෙනවා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න මේක නම් පට්ට කියමන. මිනිස්සු එදා ගෝටට දීලා කෙළ උනානේ. හැබැයි එදා ඌ පැරදුන නම් හැම එකාම අපරාදේ ඌට දුන්නේ නැත්තේ කියල කියනවා. මුන්ටත් දුන්නම ඒ අමාරුවත් හොඳ වෙනවා.
    මාත් කියන්නේ එකමයි. බයියෝ කිසිම දේශපාලන අත් දැකීමක් නැති එකෙක් ඇමරිකාවේ ඉම්පෝර්ට් කරවලා පුටුවේ ඉන්දවලා ඇරගත්තු එකේ අනුර කුමාරටත් දීලා බලන්නේ නැත්තේ ඇයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල

    සල්ලි මිටි ගණන් අරගෙන​

    නැවු එයි වටින් පිටින්....​

    සල්ලි නෑ මචං..මෙතන අස්කිං හිටින්...​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹ මම අපි ජෙප්පන්ට චන්දය දුන්න දවසකට මරු ආතල් තියෙයි. හැබැයි උන්ට චන්දේ දෙන්නම ඕන මැරෙන්න කලින් ඒ ආතල් එකත් අරගෙනම මැරෙන්න ඕන නිසා
    Karl Marx Deal With It GIF by Amy
    ඇප් එකේ ඉන්න නන්දි ගවයා කියයි.

    "ක්‍රිප්ටො කරන්සි කියන්නෙ මාර වැඩක්. කාටවත් හොයාගන්න බැරිවෙන්නම හොරාකන්න පුලුවන්. මගේ බෑනත් පාවිච්චි කරනවා. අපිත් පාවිච්චි කරන්න හිතන් ඉන්නෙ"

    කියල :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    මාත් කියන්නේ එකමයි. බයියෝ කිසිම දේශපාලන අත් දැකීමක් නැති එකෙක් ඇමරිකාවේ ඉම්පෝර්ට් කරවලා පුටුවේ ඉන්දවලා ඇරගත්තු එකේ අනුර කුමාරටත් දීලා බලන්නේ නැත්තේ ඇයි.
    අඩනන් න එපා නාහයෙන් අනුර කුමාරට දෙන්නම්🤣🤣🤣
     
    • Haha
    Reactions: lasankandy

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,676
    75,751
    113
    හිත හදාගෙන jvp ඒකට ජන්දේ දෙන්න හිටියම ගොන් රැල නාගන්නවා නැට්ටේ ඉදලා.. මේවා නම් කොහොමවත් justify කරන්න බැහැ එතරම් ගොබ්බ කතාවක් අද මු කියලා තියෙන්නෙ නාකි ජෙප්පො ටික අන්දන්න..

    PS: ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ මුන්ට දෙනවා ඇරෙන්න වෙන option එකක්‌ ඉතිරි වෙලා නෑ
    labbakwath Nodanna unta deela wana karaganna yanne lankawe yakka puththu tika mey paara.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඕක ඉතිං කෙලින්ම කිව්වනං ඉවරයිනේ ත්‍රෙඩ් දදා වටේ යන්නේ නැතුව. ලොල් 🤭
    ඇයි Threads වැටෙනවා ට බයද🤣🤣
    ජෙප්පොන්ගේ සළු පිළි ටික ටික ගලවන්නෙ 🤭🤭
     
    • Like
    Reactions: Registext

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි Threads වැටෙනවා ට බයද🤣🤣
    ජෙප්පොන්ගේ සළු පිළි ටික ටික ගලවන්නෙ 🤭🤭
    මොනාට බය වෙන්නද බන්? උඹ හිතුවද මේ උඹ දාන ත්‍රෙඩ් වලට මේකේ ඉන්න උන් බය වෙනවා කියලා? සභාවේ සිනා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    මොනාට බය වෙන්නද බන්? උඹ හිතුවද මේ උඹ දාන ත්‍රෙඩ් වලට මේකේ ඉන්න උන් බය වෙනවා කියලා? සභාවේ සිනා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඇයි බං එහෙනම් මේ පච කුමාර ට ඡන්දෙ දෙන්න කියලා වැලපෙන්නේ 🤣🤣🤣 ඊයා යකෝ ජෙප්පෝ කියන්නේ මැටි හරක් ටිකක් 🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බං එහෙනම් මේ පච කුමාර ට ඡන්දෙ දෙන්න කියලා වැලපෙන්නේ 🤣🤣🤣 ඊයා යකෝ ජෙප්පෝ කියන්නේ මැටි හරක් ටිකක් 🤣🤣
    උඹට වඩා නං උන්ට මොළේ තියනවා හැබැයි. මේකේ ලැගන් උන්ට බනින වෙලේ උන් වෙන මොනා හරි වැඩක් හරි කරනවා .ලොල් 🤭
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    උඹට වඩා නං උන්ට මොළේ තියනවා හැබැයි. මේකේ ලැගන් උන්ට බනින වෙලේ උන් වෙන මොනා හරි වැඩක් හරි කරනවා .ලොල් 🤭
    ඔව් ඔව් ඒකනේ මේ මෝඩ හදුන්නෙත්ති යා කාල් මාක්ස් ට මාස්ක් කියලා කියන්නේ 🤭🤭🤭