ආවූ ආවු හදුන්නෙනෙත්ති ගේ ක්‍රිප්ට්ටෝ කරන්සි හැඳින්වීම🤣🤣

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    උඹ මම අපි ජෙප්පන්ට චන්දය දුන්න දවසකට මරු ආතල් තියෙයි. හැබැයි උන්ට චන්දේ දෙන්නම ඕන මැරෙන්න කලින් ඒ ආතල් එකත් අරගෙනම මැරෙන්න ඕන නිසා
    Karl Marx Deal With It GIF by Amy
    සමාජවාදයක් ගැන කතාවක් නෑ බං දැන් තියෙන්නේ පට්ටහොරූ දෙගොල්ලගෙන් මේක බේරගෙන අඩුම කරප්ටඩ් සෙට්1ට කරන්න චාන්ස්1ක් අරන් දෙන එක.. මුන්ට දීල බලනවා හොද නැත්නම් ඊළගපාර මහීල,රනිල,සජියල ගනීවිනේ පාලනේ.. දීල බලමු එක පාරක් අනිවර්යෙන්ම.. කොහොමත් කෙල වෙච්ච එකේ මුන්ටත් දීලම බලමු..
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    https://www.npp.lk/policies/
    policies okkama wage tiyenne market economy eka gena . socialist policies ne wage un gawath den😂😂
    සමාජවාදයක් ගැන කතාවක් නෑ බං දැන් තියෙන්නේ පට්ටහොරූ දෙගොල්ලගෙන් මේක බේරගෙන අඩුම කරප්ටඩ් සෙට්1ට කරන්න චාන්ස්1ක් අරන් දෙන එක.. මුන්ට දීල බලනවා හොද නැත්නම් ඊළගපාර මහීල,රනිල,සජියල ගනීවිනේ පාලනේ.. දීල බලමු එක පාරක් අනිවර්යෙන්ම.. කොහොමත් කෙල වෙච්ච එකේ මුන්ටත් දීලම බලමු..
     
    • Like
    Reactions: Hapuwa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    ඔය stage වල Mic පැලෙන්න කියන ඒවා කරන්න බැහැ ප්‍රායෝගික නැහැ
    මේවා තේරුම් ගන්න Economics Degree එකක් ඕනේ වෙන්නේ නැහැ IQ Knowledge එක තිබ්බා නම් තේරෙනවා අන්තිමට බැලුවහම මුන්ට එකත් නැහැ 🤣
    වෙන එකක් තියා කාල් මාක්ස් ගේ නමත් හරියට දන්නේ නැහැ කියපන්කෝ 🤭🤭🤭🤩
    කාටද අපි චන්දෙ දෙන්න ඕන..
     
    • Like
    Reactions: Xi Jinping

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බෝම්බ හදුනගෙන් අහපන් පොඩ්ඩක් ඔය ඇගිලි වලට මොකද උනේ කියලා.😂😂👹
    දැකපු නැති උන් පොඩ්ඩක් සූම් කරලා බලපල්ලා. 😜😂
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    බෝම්බ හදුනගෙන් අහපන් පොඩ්ඩක් ඔය ඇගිලි වලට මොකද උනේ කියලා.😂😂👹
    දැකපු නැති උන් පොඩ්ඩක් සූම් කරලා බලපල්ලා. 😜😂
    බෝම්බයක් පිපිරිලා ද උගේ ඇහිලි නැති වෙලා තියෙන්නේ 🤔
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඇයි දැන් උඹට වචන වරදින්නේ නැද්ද?
    උන්ගේ සමාජ වාදෙයේ පියා ගේ නමම දෙතුන් තැනක වරදිනවා නම් වෙන මොනවා ද ඉතින් මුන් ගැන කථා කරන්න තියෙන්නේ🤣🤣🤣
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බෝම්බයක් පිපිරිලා ද උගේ ඇහිලි නැති වෙලා තියෙන්නේ 🤔
    ඕකා බෝම්බ හදපු එකෙක් ඒකාලේ සිංහලු මරන්න ඕකා ක්‍රිප්ටො ගැන දන්නැති උනාට ගෙදරදීම පහසුවෙන් බෝම්බයක් සාදාගන්නා ක්‍රමය ගැන අහන්න. පට ගාලා කියා දෙයි👹😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    ඕකා බෝම්බ හදපු එකෙක් ඒකාලේ සිංහලු මරන්න ඕකා ක්‍රිප්ටො ගැන දන්නැති උනාට ගෙදරදීම පහසුවෙන් බෝම්බයක් සාදාගන්නා ක්‍රමය ගැන අහන්න. පට ගාලා කියා දෙයි👹😂
    මු කියන්නේ උපතින්ම ඇහිලි තිබ්බේ නැහැ කියලා නේද මචං 🤔
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන්ගේ සමාජ වාදෙයේ පියා ගේ නමම දෙතුන් තැනක වරදිනවා නම් වෙන මොනවා ද ඉතින් මුන් ගැන කථා කරන්න තියෙන්නේ🤣🤣🤣
    පුෆ්. අනේ උඹලගේ වැරදිල්ල ගැන මගෙන් අහගන්න එපා. ලොල් :ROFLMAO:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රට හදන්න කියාපු කට්ටිය එහෙනම් 🤭🤭
    එතකොට දැන් උඹලා සිංහලු මරපු උන් මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න එනකොට කමක් නැද්ද? උම්බලගේත් මහා පොන්න තර්ක තියෙනේ 🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    රට හදන්න කියාපු කට්ටිය එහෙනම් 🤭🤭
    රටට අපමන අගයක් දෙන්නනේ 60,000 මරලා රටම ලේ විලක් කරේ.
    උන් කෙලින්ම කියනවනේ අපි එක දෙමලෙක්වත් එක තම්බියෙක්වත් මැරුවේ නෑ. සිංහල බෞද්ධයන්ව විතරයි මැරුවේ කියලා. 👹