ආවේ ඇයි නුඹ මගේ ලොකෙට...
maranaya Member Jul 26, 2009 226 55 0 ඉතාලියේ ලංකිකයා. Apr 8, 2010 #1 ආවේ ඇයි නුඹ මගේ ලොකෙට... Reactions: nisha500
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Apr 8, 2010 #2 එහෙම තමයි සුමුදු... සමහර අය අපේ ජීවිතේට නොහිතන මොහොතක එනවා... ඒ අයගෙන් සමහරෙක් අපි නොහිතන මොහොතක ආයෙමත් යනවා... අපිට ඉතිරි වෙන්නෙ මතකය විතරයි.... සතුටු උනත්... දුක් උනත්... සංවේදී නිර්මානයක්...
එහෙම තමයි සුමුදු... සමහර අය අපේ ජීවිතේට නොහිතන මොහොතක එනවා... ඒ අයගෙන් සමහරෙක් අපි නොහිතන මොහොතක ආයෙමත් යනවා... අපිට ඉතිරි වෙන්නෙ මතකය විතරයි.... සතුටු උනත්... දුක් උනත්... සංවේදී නිර්මානයක්...
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Apr 8, 2010 #3 සංවේදී වුනත් අපූරු නිර්මානයක්...
maranaya Member Jul 26, 2009 226 55 0 ඉතාලියේ ලංකිකයා. Apr 10, 2010 #4 Mindada hee sara.. said: එහෙම තමයි සුමුදු... සමහර අය අපේ ජීවිතේට නොහිතන මොහොතක එනවා... ඒ අයගෙන් සමහරෙක් අපි නොහිතන මොහොතක ආයෙමත් යනවා... අපිට ඉතිරි වෙන්නෙ මතකය විතරයි.... සතුටු උනත්... දුක් උනත්... සංවේදී නිර්මානයක්... Click to expand... ස්තුතියි සහොදරයා...
Mindada hee sara.. said: එහෙම තමයි සුමුදු... සමහර අය අපේ ජීවිතේට නොහිතන මොහොතක එනවා... ඒ අයගෙන් සමහරෙක් අපි නොහිතන මොහොතක ආයෙමත් යනවා... අපිට ඉතිරි වෙන්නෙ මතකය විතරයි.... සතුටු උනත්... දුක් උනත්... සංවේදී නිර්මානයක්... Click to expand... ස්තුතියි සහොදරයා...
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Apr 13, 2010 #5 සංවේදී නිර්මාණයක් සහෝ. සුභ පතමි ඔබේ නිර්මාණ තව තවත් අපවෙත ගෙනෙන්නට.....
nisha500 Member Jan 30, 2010 2,155 248 0 Apr 13, 2010 #6 apoorui.hithata godak danena sanwedi kavi pelak..+