ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

    April 5, 2022 at 10:22 pm | lanka C news
    හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..

    පාර්ලිමේන්තු පිවිසුම ඉදිරියේ දී අද පැවති විරෝධතාවයකට අංක තහඩු නැති යතුරු පැදි කිහිපයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයන් හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.​

    නමුත් එම පිරිස් යුද හමුදාවේ සෙබළුන් බව යුද හමුදාව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.​

    එහිදී පොලිස් නිලධාරීන්ගේ නොමනා හැසිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරන්න යුද හමුදා පතිවරයා විසින් පොලිස්පතිගෙන් ඉල්ලා ඇතැයි යුද හමුදාව විසින් නිවේදනය කරයි.​

    පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇති බවයි.​

    යුධ හමුදාව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.​

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිතුමා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.​

    එයට පොලිස්පතිතුමා වහාම ඒ පිළිබද කටයුතු කරන බව යුද්ධ හමුදාධිපතිතුමාට දැනුම් දී තිබෙනවා.​

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් ද මේ බව පොලිස්පතිතුමාට සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම්තුමාට මේ ආකාරයෙන්ම මේ සඳහා වහාම පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.​

    බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න
    අධ්‍යක්‍ෂ ජනමාධ්‍ය
    යුද්ධ හමුදා මුලස්ථානය​

    https://lankacnews.com/හමුදාපතිගෙන්-පොලිසියට-එර/

     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උන්ගෙ මණ්ඩල අතර කචල් යන එක හොඳයි. දැන් මිනිස්සු පොලිසියත් එක්ක තවත් ෂේප් එකේ ඉන්න ඕන.
    පොලිසිය නම් දැන් shape වගේ.
    නැත්නම් මොකා ඇවිත් ඇරලා ගියත් කමක් නෑ කියලා නිකම් ඉන්න තිබුණා නේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පොලිසිය නම් දැන් shape වගේ.
    නැත්නම් මොකා ඇවිත් ඇරලා ගියත් කමක් නෑ කියලා නිකම් ඉන්න තිබුණා නේ

    අර පොලිස් කාරයෝ තුන්දෙනාව ඉන්ටර්ඩික්ට් කරයි.​

     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මිනිස්සුන්ගේ බදූ සල්ලි වලින් යට ඇදුමේ ඉදන් ගන්න උන්ට මිනිස්සු බයවෙයිද බන් .ඒ ඉස්සර.ඕවයෙන් වෙන්නේ පොලිසීයයි හමුදාවයි කෙලගන්නවා .අපිට මොකො
     

    Sen-lu

    Well-known member
  • අර පොලිස් කාරයෝ තුන්දෙනාව ඉන්ටර්ඩික්ට් කරයි.​

    උන්ට ඕක දැනුම්දීල නැත්නම් බලපෑම් වලට දැං ඉන්ටඩික් කරත් වැඩක් නෑ. ටිකට් එකක් ඇදුනවගේ. මේ අමාරු දවස් ටිකේ සැපේ ගෙදර ඉඳල වන්දියකුත් අරන් අයෙ වැඩට ආවහැකි.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොන උත්තක්ද ඒ . ඕනේ එකෙකුට එන්න පුළුවන්නේ එහෙනම් මුනත් වහගෙන තුවක්කු අරගෙන number plates නැතුව .
    ශවේන්ද්‍ර වේසාව තමයි එවන්න ඇත්තේ තත්වේ බලාගෙන යන්න.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    උන්ට ඕක දැනුම්දීල නැත්නම් බලපෑම් වලට දැං ඉන්ටඩික් කරත් වැඩක් නෑ. ටිකට් එකක් ඇදුනවගේ. මේ අමාරු දවස් ටිකේ සැපේ ගෙදර ඉඳල වන්දියකුත් අරන් අයෙ වැඩට ආවහැකි.
    Aniwa Communication ekak wenna one Policiya and Hamudawa athara., Naththan Police un kohomada danne me mokkuda kiyala..Kisima Identity ekak na ne
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,511
    113
    සවේන්ද්‍රත් මහා පෙන්න බැරි ඩයල් එකක් දැන් නම්. ඌත් බහිරවයා වගේ පෙන්ෂන් යන්නේ නැතිව ඉන්නවා ඒ පුටුවේ. අනික දැන් නිකන් හැසිරෙන්නේ ප්‍රබාකරන් මැරුවේ පොරගේ කාලේ වගේ.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    okane bn lankawe hari dey karanna minissu baya. dan othana army ekai civil minissui gatuna nam ita wada winashayak wenawa.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උන්ගෙ මණ්ඩල අතර කචල් යන එක හොඳයි. දැන් මිනිස්සු පොලිසියත් එක්ක තවත් ෂේප් එකේ ඉන්න ඕන.
    aniwaryenma :yes: