හමුදාපතිගෙන් පොලිසියට එරෙහිව පැමිණිල්ලක්.. විරෝධතා මැදට අංක නැති බයික්වලින් සන්නද්ධ පිරිසක් ඇවිත්..
April 5, 2022 at 10:22 pm | lanka C news
Aniwaඋන්ගෙ මණ්ඩල අතර කචල් යන එක හොඳයි. දැන් මිනිස්සු පොලිසියත් එක්ක තවත් ෂේප් එකේ ඉන්න ඕන.
පොලිසිය නම් දැන් shape වගේ.උන්ගෙ මණ්ඩල අතර කචල් යන එක හොඳයි. දැන් මිනිස්සු පොලිසියත් එක්ක තවත් ෂේප් එකේ ඉන්න ඕන.
පොලිසිය නම් දැන් shape වගේ.
නැත්නම් මොකා ඇවිත් ඇරලා ගියත් කමක් නෑ කියලා නිකම් ඉන්න තිබුණා නේ
උන්ට ඕක දැනුම්දීල නැත්නම් බලපෑම් වලට දැං ඉන්ටඩික් කරත් වැඩක් නෑ. ටිකට් එකක් ඇදුනවගේ. මේ අමාරු දවස් ටිකේ සැපේ ගෙදර ඉඳල වන්දියකුත් අරන් අයෙ වැඩට ආවහැකි.අර පොලිස් කාරයෝ තුන්දෙනාව ඉන්ටර්ඩික්ට් කරයි.
Aniwa Communication ekak wenna one Policiya and Hamudawa athara., Naththan Police un kohomada danne me mokkuda kiyala..Kisima Identity ekak na neඋන්ට ඕක දැනුම්දීල නැත්නම් බලපෑම් වලට දැං ඉන්ටඩික් කරත් වැඩක් නෑ. ටිකට් එකක් ඇදුනවගේ. මේ අමාරු දවස් ටිකේ සැපේ ගෙදර ඉඳල වන්දියකුත් අරන් අයෙ වැඩට ආවහැකි.
aniwaryenmaඋන්ගෙ මණ්ඩල අතර කචල් යන එක හොඳයි. දැන් මිනිස්සු පොලිසියත් එක්ක තවත් ෂේප් එකේ ඉන්න ඕන.
