ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

Myth

Well-known member
  • Jul 9, 2009
    18,980
    12,324
    113
    Behind u :p
    මිනිස්සුයි පොලිසිය ගහගන්නෙ නැති නිසා පොලිසියයි හමුදාවයි කොටවන්න යනවද මන්දා..පල්ලි වල බොම්බ තියල බලේ ගත්ත උන්ට ඕව සුලු වැඩ
    මුන්ට දැන් කොහොම හරි ලොකු වලියක් තමා ඉල්ලන්නෙ..
     
    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Ane manda. Army ekata case danna International un balan iddi oita wada dura hithala wada karanna ona. Army ekata police minissunge respect eka nathi wenawa kiyanne loku ledak. Wennema amuthu wada.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    පොලිසිය නම් දැන් shape වගේ.
    නැත්නම් මොකා ඇවිත් ඇරලා ගියත් කමක් නෑ කියලා නිකම් ඉන්න තිබුණා නේ
    Me para ehema una. Nawaththapu police karayo 3 denage wada thahanam kala. ilaga para policiyen aye oka karaida?

    Policiyen munva nawathtuwe naththan monavain mona weida? Minissu nikan inne naha me vage goni billo baya karanna awahama. Anthimata othana le wilak welai navathinne.

    Munva ewapu gon wade karapu unta wiruddava denna thiyena darunuma daduwam denna one
    ------ Post added on Apr 6, 2022 at 12:27 AM
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,248
    5,089
    113
    Loading...
    Unta paara waradila awa wage bn mulinma. Samaharakvita protest eke unwa baya karanna awada danneth na kaagehari order ekakata. 2nd time nam awe hoo kiyapu nisa gematamai. Ape un hoo kiwwe mokatada unta. ewa jara wada. Policiya magin nawaththala katha karala yawowa nam iwarai ne. Poiciyath nikan weerayo wenna giya unta moonata gahala thallu karala keys aragena face eka open karala. Ewa sudusu nathi wada. Unta orders denne, Mona baadakayak awath issarahata yannai, Train karala tiyenne ID nathuwa wada karannai. Eka unge waradak namai. paw a kollo tika. War ekedi saha easter attack ekedi me aya loku wadak kala. SF Riders Team eka tamai ohoma enne. Eka kaworu nodena hitiyath, policiya hondatama dannawa ne. Mama nam kiyanne hamooma waradi. Meken honda de kuth una. Army eka dan dannawa un minissunta wiruddawa giyoth wenne balu wenna kiyala.
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    පොලියෙන් බාධා කිරිම් (කනේ පාරක්) සේම විරෝධතාවයේ යෙදී සිටි අය වෙත ගමන් කලේ කවුද කියල අහනව නෙ?

    වෙන කවුරුවත් නෙවෙයි ඒ යුධ හමුදා විශේෂ බලකා ප්‍රහාරක යතුරුපැදි බලගණයේ සමාජිකයින් (Combat Riders - Sri Lanka Army Special Forces).

    1. ඒ විශේෂ බලකාය තමයි මහජන කැලඹීම් හෝ ත්‍රස්තවාදී අවස්ථා වලදී කැදවන්නෙ. ඔවුන්ව කැඳවන්නෙ යම් අවශ්‍යතාව අනුව.

    2. ඒක තමයි යුනිෆෝම් එක. කළු පැහැ ඇඳුම (Tactical Gear) එක. මේකට වෙඩි නොවදින කබායක්, වතුර රදවනයක් (Kevlar & Camel Pack) හා අනෙක් අංග ඇතුලත්. ඉහත සඳහන් කල අවස්ථා වල ඔවුන්ගෙ අනන්‍යතාව ආරක්ෂා කරගන්න (දන්න අඳුරන අය හිටියොත් වගේ හේතුත් මත) මුහුණ ආවරණ පලදිනව සේම අනෙක් සලකුණු ඉවත් කරලයි කටයුතු කරන්නෙ (Arm Patches).

    3. සාමාන්‍යයෙන් අංක තහඩු නැහැ. තියෙන්නෙ පැදියෙ මුහුණතේ යොදන යුහ අංකය. අලුත් යතුරුපැදි වල මේ අංක සටහන් කොට නැහැ.

    මෙයාලා රාජකාරි කරන්නෙ කණ්ඩායම් විදිහට. නමුත් අද කුමක් හෝ නිසා (අක්‍රමවත් සන්නිවේදනය) හෝ මේ ක්‍රියාවලිය බිඳ වැටිල එක් යතුරු පැදියක් පමණක් එලියට ගියා. අනෙක් ඒවා හරව ගත්තා. මේක මෙහෙයුම් අක්‍රමවත්ව කලමණාකරණය (Operational Mismanagement) විදිහටයි මම දකින්නෙ.

    මේ හා සමාන කණ්ඩායම් පොලිස් විශේෂ කාර්ය බලකායට හා ගුවන් හමුදාව සතුවත් ඉන්නවා. නමුත් විශාලතම හා දකුණු ආසියාවේ දැනට තියෙන එකම ප්‍රහාරක යතුරු පැදි බලගණය අයිති වෙන්නෙ මෙරට යුධ හමුදාවට. මේ කණ්ඩායම් දිගන සිදු වූ කෝලහල හා පාස්කු ප්‍රහාරය අවස්ථා වල දැඩි සේ ක්‍රියාශීලි උනා. නමුත් අනවශ්‍ය තැන් වල අනවශ්‍ය දේවල් නොකර ඉන්න අදාල අංශ දැනගන්න ඕන.

    මේ සටහන තියන්නෙ දුර්මත මඩින්න මිස වෙන දේකට නොවන බව වටහා ගන්න.

    වැඩේ කියන්නෙ එතන හිටපු සහකාර පොලිස් අධිකාරීවරු මේ කවුද කියලවත් දැනගන හිටියෙ නෑ.

    ~copied
     
    • Like
    Reactions: kepu

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    1649188273920.png

    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    where is the law, how can any army, or organization have the ability to counter act with anyone wearing face masks or no registration carriages, the commander should be held in inquiry, as to why he is trying to cause tension in peaceful protests, the HRC should steadily hold repetitive inquiries.

    Unta paara waradila awa wage bn mulinma. Samaharakvita protest eke unwa baya karanna awada danneth na kaagehari order ekakata. 2nd time nam awe hoo kiyapu nisa gematamai. Ape un hoo kiwwe mokatada unta. ewa jara wada. Policiya magin nawaththala katha karala yawowa nam iwarai ne. Poiciyath nikan weerayo wenna giya unta moonata gahala thallu karala keys aragena face eka open karala. Ewa sudusu nathi wada. Unta orders denne, Mona baadakayak awath issarahata yannai, Train karala tiyenne ID nathuwa wada karannai. Eka unge waradak namai. paw a kollo tika. War ekedi saha easter attack ekedi me aya loku wadak kala. SF Riders Team eka tamai ohoma enne. Eka kaworu nodena hitiyath, policiya hondatama dannawa ne. Mama nam kiyanne hamooma waradi. Meken honda de kuth una. Army eka dan dannawa un minissunta wiruddawa giyoth wenne balu wenna kiyala.
    they can be terrorists, they came in a vehicle which had no registration and had guns and face masks, without any representation of the army or etc (army vehicles have a specific vehicle code), they can be labeled as threats at this moment.
    ------ Post added on Apr 6, 2022 at 1:38 AM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,619
    113
    ඥානා අක්කට ගහපු මල තමයි ඇත්තේ. ශවේන්ද්‍ර යත් ඔය ගෑනිගෙ රතු නූල් කල්ලියෙ සාමාජිකයෙක් නේ

    සව්ගේ නියෝග තමයි ඉතින්..

    පොලිස් සෙට් එක නම් නියමයි. රතු නූල් ශවේන්ද්‍ර පිස්සා හමුදාවට තියෙන ගෞරවයත් නැති කරනවා
    ------ Post added on Apr 6, 2022 at 2:35 AM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    Unta paara waradila awa wage bn mulinma. Samaharakvita protest eke unwa baya karanna awada danneth na kaagehari order ekakata. 2nd time nam awe hoo kiyapu nisa gematamai. Ape un hoo kiwwe mokatada unta. ewa jara wada. Policiya magin nawaththala katha karala yawowa nam iwarai ne. Poiciyath nikan weerayo wenna giya unta moonata gahala thallu karala keys aragena face eka open karala. Ewa sudusu nathi wada. Unta orders denne, Mona baadakayak awath issarahata yannai, Train karala tiyenne ID nathuwa wada karannai. Eka unge waradak namai. paw a kollo tika. War ekedi saha easter attack ekedi me aya loku wadak kala. SF Riders Team eka tamai ohoma enne. Eka kaworu nodena hitiyath, policiya hondatama dannawa ne. Mama nam kiyanne hamooma waradi. Meken honda de kuth una. Army eka dan dannawa un minissunta wiruddawa giyoth wenne balu wenna kiyala.
    meka sira police un form wela ethana raganawa un nikan army ekata udin inne wage pennanna, policiyeth officersla hitiye high ranks patta unprofessional.
     
    • Haha
    Reactions: madusha.stranger

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,483
    113
    mita kalin ohoma team dakala nadda

    ඉතින් යකෝ අපිටත් පුලුවන්නෙ ඔහොම යන්න

    where is the law, how can any army, or organization have the ability to counter act with anyone wearing face masks or no registration carriages, the commander should be held in inquiry, as to why he is trying to cause tension in peaceful protests, the HRC should steadily hold repetitive inquiries.

    they can be terrorists, they came in a vehicle which had no registration and had guns and face masks, without any representation of the army or etc (army vehicles have a specific vehicle code), they can be labeled as threats at this moment.
    ------ Post added on Apr 6, 2022 at 1:38 AM
    definitely
    ------ Post added on Apr 6, 2022 at 4:39 AM

    අද හවස හදිසි නීතිය revoke කරා. දැන් military ගෙන්නන්න බෑ සිවිල් කටයුතු වලට.
    ------ Post added on Apr 6, 2022 at 4:41 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    පොලීසිය කියන්නේ නැතුව හමුදාවෙන් අන්ක නැති බයික් වලින් මූන් වහගෙන එන්න පුකුවන්ද??
    ඕක අනිවා අද පාර්ලිමේන්තුවේ අදින්න ඔනේ.
    දන්න විදිහට සාමය ආරක්ශාකරන්නේ පොලීසිය.. එයාලට අමාරුනම් හමුදාව කැදවනවා...
    එහෙම එනවනම් අඩුම ඔතන රාජකාරි කරන පොලිස් ලොක්කාට කියන්න එපෑ.