ආශ්චර්යමත්-වූ-වෙදකමක් - traditional rasa medicine

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඉතින් සහෝ ඔහොම ලෝහ වර්ග යොදාගන්නකොට බැරලෝහ ශරිරයට හොද නෑනේ. මම පොඩිකාලේ මට මතකයි අපේ ආච්චිට වෙදමහත්තයෙක් බේත් වලට ඊයම් යොදාගන්න දිල තිබුනා. ඒවා පාවිච්චි කරපු විදිහ නම් මතක නෑ. ඒත් ඒ වගේ බැරලෝහ ශරිර ගත වුනහම ඒවා ශරීරයේ තැන්පත් වෙනවනේ

    ehema nowena widihakata karanwa kiyanne. man dannah bun. leda nam honda wenwa. oya rasadiya wisa wenwa kiyana eka math dannaw. eth pilikawen marenawata wada meken honda kraganna eka hondai mata nam bn.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ඉතින් සහෝ ඔහොම ලෝහ වර්ග යොදාගන්නකොට බැරලෝහ ශරිරයට හොද නෑනේ. මම පොඩිකාලේ මට මතකයි අපේ ආච්චිට වෙදමහත්තයෙක් බේත් වලට ඊයම් යොදාගන්න දිල තිබුනා. ඒවා පාවිච්චි කරපු විදිහ නම් මතක නෑ. ඒත් ඒ වගේ බැරලෝහ ශරිර ගත වුනහම ඒවා ශරීරයේ තැන්පත් වෙනවනේ

    kimbula kellanta pena pena reply kalata ubata reply karanne ne saho :P
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    සීනි, හාට් කේස් එහෙම හොඳ කරනවා. මම දන්නෙ නැ කොහොමද මේක වෙන්නෙ කියලා. දන්න දෙන්නෙක්ට හොඳ කරලා තියෙනවා. 1 පිළිකාවක් අවුරුදු ගාණකට කලින් අපෙ අම්මගෙ පැත්තෙ ගෑණු කෙනෙක්ට. පස්සෙ අපෙ කොල්ලෙක්ට සීනි හැදිලා උට හොඳ කරලා දුන්නා.
    sB5QorF.png
    මූ ලෝක හොරෙක්, රත්තරං ඕනේලු රස වෙදකම කරන්න.