ආශ්චර්යේ තවත් වැඩක්

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ආශ්චර්යේ තවත් වැඩක්

    රුපියල් ලක්ෂ 25කට අධික වියදමකින් ඉදිකොට පසුගිය වසරේ උත්සවශ්‍රීයෙන් විවෘත කර ජනතා අයිතියට පැවරූ ඇතුල්කෝට්ටේ දියවන්නා ඔය අසල පිහිටි කෙසෙල් කොළයේ හැඩැති බස් නැවතුම ඉදිරියේදී භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ දියවන්නා ඔය හරහා වැටී ඇති පාලම උස්කොට ඉදිකිරීමේ ව්‍යාපෘතිය අනුව නව මාර්ගයට පහතින් හා එපිටින් අදාළ බස් නැවතුම පිහිටන නිසාවෙනි.

    DSC_9301.gif


    DSC_9294.gif


    1(1266).jpg


    2(1206).jpg



     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එරෝ

    දැන් දැක්කද පොන්ස්
    බොරු කියන්න එපා කියල කිවුවේ ඕකයි

    ඕක වෙනතැනක හයි කරන එක ගන නෙමෙයි කියන්නේ

    හරිදෙට හරි කියන්නයි
    වදරිදෙට වැරදි කියන්නයි
    ඇත්ත පිළිගන්නැයි පුරුදුවෙයන්
    නැත්තම් උබ කරන වඩෙන් මහින්දට වත් වැඩක් නැහැ

    ගු කෑවත් කන එත නම්බු පිට කාපන්
    නැත්ත රීපු එකාගේ පුකටත් ලැජ්ජයි
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය කොරල තියෙන්නේ...

    හුරේ ජයවේවා..

    තව නුවණක්කාර වැඩ කරයි කියල බලාපොරොත්තු වෙනවා..:yes::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යකෝ බස් නැවතුමට ලක්ෂ විසි පහක්.. ටහිකෙයි..:shocked:


    ලක්ෂ 25 හෝල්ට් එකට විතරක් නෙවෙයි මචන්.. හෝල්ට් එක අවට පදික වේදිකාවත් එක්කම..
    මේක නිව්ස් එක ලස්සනට දාල තියෙනවා..එකයි මෙතන අවුල.. :D

    කොහොම හරි කලින් හිතල බලල වැඩ කරා නම් මෙහෙම දේවල් සිද්ද වෙන්නේ නෑ :yes: