ආශු ගෙ බලු කතාව පලිගැනීමක් ද?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    1671955665593.png


    ආශු ගේ වීඩියෝව බැලුවම ඒකෙන් නිරීක්ෂණය වෙන කාරණා කිහිපයක් තියෙනවා

    1) ලිංගිකව හැසිරීමේ සිදුවීමක් නැහැ
    2) කිසිවෙක් ඇඳ උඩ ඉන්නවා (වීඩියෝ කරමින්)
    3) ආශු අදාල වැඩේ කරන්නෙ ඉන්න කෙනාට පේන්න.

    මේකෙ හිරුණිකා තියන ප්‍රෙස් එකේ කියන කතාවට අනුව අර කාන්තාව විසින් බල්ලාගේ හැසිරීමේ වෙනසක් නිරීක්ෂණය උන නිසා ෆෝන් එක කාමරේ තියලා ගියා කියනවා, ප්‍රායෝගිකව ෆෝන් එකක් කෙලින් කරලා ඇඳ උඩ තියලා යන්න සහ ආශු අදාල වැඩේ ඒක ඉස්සරහටම ඇවිත් කරනවා කියන එක තාත්වික නැති බොරුවක්. බැලු බැල්මටම දේශපාලන මඩක ස්වරූපය පේන්න තියෙනවා. ඔය ස්වභාවයේ විදිහට දැන් ගහනවා නම් ගහන්නෙ ආසියම තමයි. ඔයිට වඩා දෙයක් තියෙන වීඩියෝ එකක් තිබ්බා නම් ඕක දාන්නෙ නෑ. අදාල කාන්තාව ගාව තියෙන බරලපතලම ආයුධය ඕක විය යුතුයි.

    බැලු බැල්මටම බල්ලා සමඟ ලිංගිකව එකතුවීමක් පේන්න නැහැ. බල්ලාට ශාරිරිකව හිංසාවක් වන බවක් පේන්නත් නෑ. සාමාන්‍යයෙන් බල්ලො ඇති කරන අය දන්නවා බල්ලො ඔය වගේ හැසිරීම් වෙලාවකට දක්වනවා. ඒ මනුස්සයා ඒ මොහොතේ සිටියා යැයි අනුමාන කළ හැකි මානසික තත්වය මත ඒ වගේ දෙයක් අදාල කාන්තාවට පේන්න විනෝදයට කල බවයි හැඟෙන්නෙ. මේ සබැඳිව නීතිමය රාමුව තුල දඬුවමක් තියෙනවා නම් ඒක ලබාදීම ගැන විරෝධයක් නෑ, නමුත් මෙවැනි අතිශය පෞද්ගලික අවකාශයක සිදුකරන හැසිරීම් දේශපාලන අවශ්‍යයතාවයන් මත ප්‍රධාන මාධ්‍යය වලට ගෙන ඒම අනවශ්‍යයි!

    හිරුණිකා සම්බන්ධව ඔය වගේ දුරකතන ලිංගික සංවාද මතු උනාම ඒවා අතිශය පෞද්ගලික දේවල් සහ ඒවා ප්‍රධාන මාධ්‍යය වෙත ගෙන ආ නොයුතු බව එදා විශ්වාස කලා වගේම අදත් මේ ආශුගේ සිදුවීමේ තෙත බර ගෝනි බර ඇරියම ගන්න ලොකු දෙයක් නැති බව මම විශ්වාස කරනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මඩක් තමා . වට්ටි අම්මා අප්පා වගේම බාවන්න ඕනේ. ලංකාවේ තමා ලිංගිකත්වය දේශපාලනයට ගේන අඩු මානසිකත්වයක උන් ඉන්නෙ

    Bump.. Agree

    මෙන්න ගුපියෝ දෙන්නෙක්.🤭

    හිරුනිකා නම් බල්ලගෙනුත් ගොඩයන්න බලන්නේ.ඒ තරමට බැල්ලි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මෙන්න ගුපියෝ දෙන්නෙක්.🤭

    හිරුනිකා නම් බල්ලගෙනුත් ගොඩයන්න බලන්නේ.ඒ තරමට බැල්ලි
    හා හා උබ මේ සල්ලි වලට මිනිස්සු නමන්න pm දාපු එකෙක් නේ උබෙයි හිරුනිකාගෙයි වෙනසක් නෑ අවලමේ යන එක පුරුද්දක්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    😂 අන්තිමට ඔතන බල්ලා වැරදි කාරයා නොවුනොත් මට ඉජු ඉජු කියපං.....
    බල්ලා නෙමේ යකෝ CCTV හයි කරපු ඒකා වැරදි කාරයා වෙලා උට අම්බානෙකට නෙලලා.

    හර්ඩ් ඩිස්ක් 04 ක තිබිලා data. ඊට පස්සේ තමා ඔය පෙනන්න පුළුවන් එකකට ගැනී ගේ ෆෝන් එකෙන් ගත්ත ඔය මගුල පෙනල තියෙන්නේ.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අශ්පයෝ ගහන්න එපා හුත්තෝ !
    බල්ලෝ ගහන්න එපා හුත්තෝ !
    ඔය ලංකාවේ බල්ලෝ ගහන සෙට් එක, අශ්පයෝ ගහන කාලකිනි ටික තාම
    expose උනේ නැහැ.
     
    • Haha
    Reactions: Bart_Allen

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඌ බල්ලෝ නෙවේ කක්කුට්ටෝ ගැහුවත් අපිට මොකෝ. ලිංගික දර්ශන සමාජ ජාලා වලට release කරන එක offence එකක්නේ. හිරුනිකාව ඇතුලට දාන්න ඕනි. ඕකිගේ එකක් leak උනොත් කොහොමද
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බල්ලා නෙමේ යකෝ CCTV හයි කරපු ඒකා වැරදි කාරයා වෙලා උට අම්බානෙකට නෙලලා.

    හර්ඩ් ඩිස්ක් 04 ක තිබිලා data. ඊට පස්සේ තමා ඔය පෙනන්න පුළුවන් එකකට ගැනී ගේ ෆෝන් එකෙන් ගත්ත ඔය මගුල පෙනල තියෙන්නේ.
    😂 අනිවා.. අන්තිමට වැරදි ලිංගික ක්‍රියා යටතෙ බල්ලා පුනරුත්තාපනේ කරයි..
    cctv හයි කරපු එකා අම්බානෙක කාලා අදි චෝදනා ගොනු වෙයි..
    හිරුනිකාටත් මානව හිමිකම් චෝදනා ගොනු කරලා ජීවිතාන්තය දක්වා හිරේ යවයි..
    අශූගෙ ගෑනි මහ මගදි වෙඩි කාලා මැරිල යයි...
    අශූ ඊලග චන්දෙන් වැඩිම චන්දෙන් ගම්පහෙන් පාර්ලිමේන්තු එයි...

    හුට්ටොහ් මේක ලංකාව.....:lol::lol::lol:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හා හා උබ මේ සල්ලි වලට මිනිස්සු නමන්න pm දාපු එකෙක් නේ උබෙයි හිරුනිකාගෙයි වෙනසක් නෑ අවලමේ යන එක පුරුද්දක්
    ඔය දැම්ම කියන PM එකට මාව add කලොත් උඹට $10000 දෙනවා 🤭