ආශු ගේ වීඩියෝව බැලුවම ඒකෙන් නිරීක්ෂණය වෙන කාරණා කිහිපයක් තියෙනවා
1) ලිංගිකව හැසිරීමේ සිදුවීමක් නැහැ
2) කිසිවෙක් ඇඳ උඩ ඉන්නවා (වීඩියෝ කරමින්)
3) ආශු අදාල වැඩේ කරන්නෙ ඉන්න කෙනාට පේන්න.
මේකෙ හිරුණිකා තියන ප්‍රෙස් එකේ කියන කතාවට අනුව අර කාන්තාව විසින් බල්ලාගේ හැසිරීමේ වෙනසක් නිරීක්ෂණය උන නිසා ෆෝන් එක කාමරේ තියලා ගියා කියනවා, ප්‍රායෝගිකව ෆෝන් එකක් කෙලින් කරලා ඇඳ උඩ තියලා යන්න සහ ආශු අදාල වැඩේ ඒක ඉස්සරහටම ඇවිත් කරනවා කියන එක තාත්වික නැති බොරුවක්. බැලු බැල්මටම දේශපාලන මඩක ස්වරූපය පේන්න තියෙනවා. ඔය ස්වභාවයේ විදිහට දැන් ගහනවා නම් ගහන්නෙ ආසියම තමයි. ඔයිට වඩා දෙයක් තියෙන වීඩියෝ එකක් තිබ්බා නම් ඕක දාන්නෙ නෑ. අදාල කාන්තාව ගාව තියෙන බරලපතලම ආයුධය ඕක විය යුතුයි.
බැලු බැල්මටම බල්ලා සමඟ ලිංගිකව එකතුවීමක් පේන්න නැහැ. බල්ලාට ශාරිරිකව හිංසාවක් වන බවක් පේන්නත් නෑ. සාමාන්‍යයෙන් බල්ලො ඇති කරන අය දන්නවා බල්ලො ඔය වගේ හැසිරීම් වෙලාවකට දක්වනවා. ඒ මනුස්සයා ඒ මොහොතේ සිටියා යැයි අනුමාන කළ හැකි මානසික තත්වය මත ඒ වගේ දෙයක් අදාල කාන්තාවට පේන්න විනෝදයට කල බවයි හැඟෙන්නෙ. මේ සබැඳිව නීතිමය රාමුව තුල දඬුවමක් තියෙනවා නම් ඒක ලබාදීම ගැන විරෝධයක් නෑ, නමුත් මෙවැනි අතිශය පෞද්ගලික අවකාශයක සිදුකරන හැසිරීම් දේශපාලන අවශ්‍යයතාවයන් මත ප්‍රධාන මාධ්‍යය වලට ගෙන ඒම අනවශ්‍යයි!
හිරුණිකා සම්බන්ධව ඔය වගේ දුරකතන ලිංගික සංවාද මතු උනාම ඒවා අතිශය පෞද්ගලික දේවල් සහ ඒවා ප්‍රධාන මාධ්‍යය වෙත ගෙන ආ නොයුතු බව එදා විශ්වාස කලා වගේම අදත් මේ ආශුගේ සිදුවීමේ තෙත බර ගෝනි බර ඇරියම ගන්න ලොකු දෙයක් නැති බව මම විශ්වාස කරනවා.
ගෙදරට එන උන්ගෙ කටට ගන්න ගිහින්ද?

