ආසන්න කර්මය සහ චුති චිත්තය ආසන්න කර්මය සහ චුති චිත්තය අතර අති වෙනස කුමක්ද?
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Jan 20, 2013 #1 ආසන්න කර්මය සහ චුති චිත්තය ආසන්න කර්මය සහ චුති චිත්තය අතර අති වෙනස කුමක්ද?
S senehasa sss Member Jan 14, 2013 96 8 0 Jan 20, 2013 #2 අාසන්න කර්මය කියන්ෙන් අපි මැෙරන්න අාසන්න අවස්ථාෙවදි අපි කරපු යම් කර්මයක්.ඒ්ක පිනක් ෙහා් පවක් ෙවන්න පුලුවන්.අපි මැෙරන ෙවලාෙවදි අපි කරපු ඒ කර්මය ට අනුව ඊළඟ භවය නිර්මානය ෙවනවා.චුති චිත්තයකියන්ෙන් අපි මැෙරන ෙවලාෙවදි අෙප් සිතට අැතිෙවන අවසන් සිතුවිල්ල.
අාසන්න කර්මය කියන්ෙන් අපි මැෙරන්න අාසන්න අවස්ථාෙවදි අපි කරපු යම් කර්මයක්.ඒ්ක පිනක් ෙහා් පවක් ෙවන්න පුලුවන්.අපි මැෙරන ෙවලාෙවදි අපි කරපු ඒ කර්මය ට අනුව ඊළඟ භවය නිර්මානය ෙවනවා.චුති චිත්තයකියන්ෙන් අපි මැෙරන ෙවලාෙවදි අෙප් සිතට අැතිෙවන අවසන් සිතුවිල්ල.
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Jan 20, 2013 #3 මරනයෙන් පසු උපදින තෑන තීරනය වන්නේ ආසන්න කර්මය අනුවද? නත්නම් චුති චිත්තය අනුවද?