ආසන්න කර්මය සහ චුති චිත්තය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ආසන්න කර්මය සහ චුති චිත්තය

    ආසන්න කර්මය සහ චුති චිත්තය අතර අති වෙනස කුමක්ද?
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    අාසන්න කර්මය කියන්ෙන් අපි මැෙරන්න අාසන්න අවස්ථාෙවදි අපි කරපු යම් කර්මයක්.ඒ්ක පිනක් ෙහා් පවක් ෙවන්න පුලුවන්.අපි මැෙරන ෙවලාෙවදි අපි කරපු ඒ කර්මය ට අනුව ඊළඟ භවය නිර්මානය ෙවනවා.චුති චිත්තයකියන්ෙන් අපි මැෙරන ෙවලාෙවදි අෙප් සිතට අැතිෙවන අවසන් සිතුවිල්ල.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මරනයෙන් පසු උපදින තෑන තීරනය වන්නේ ආසන්න කර්මය අනුවද?
    නත්නම් චුති චිත්තය අනුවද?