ආසම කාර් 5

shop free

Banned
Jan 22, 2019
107
14
0
බොරු හීන මවන්න එපා මල්ලි තියෙන දෙයක් කාල නිදාගනින්
 
Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    B0KQ176.jpg

    Ko ban me car eke retail price link ekak ewapanko danna karu hari :angry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    nissanleaf.jpg

    කවදා හරි ගෙදර සෝල පැනල් එකක් ගාහලා මේකක් ගන්න තමා හිතන් ඉන්නේ
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    වාහන 5ක් ගන්නෙ නෑනෙ බන් කාර් ම
    මම
    සැලූන් කාර් එකකට - ටොයෝටා ක්‍රවුන් රෝයල්
    බට්ට කාර් එකකට - වැගන් ආර්
    වෑන් එකකට - ඩෙලික ඩී 5
    එස් යූ වී එකකට - සීඑච්ආර්
    කැබ් එකකට - හයිලක්ස් රොක්කෝ
    .
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Toyota corolla AE86/85 AE86 1kak hari 2kak hari thiyenne lankawe 85 ekak aran modified karanna puluwan AE86 ekak wediyata or lancer box GSR.

    Toyota townace noah SR50/KDH Super GL for family use.

    Honda Civic EK9 Type R or New Civic EX 2018.

    mazda MX5 or GT86 for sport car

    a pickup truck or a jeep for off roading

    salli oita wada limit eka wadi karanam godak pickup truck ekak wediyata ford raptor ekak ganawa thawa classic car ekak wediyata nissan/datsun 280Z/240Z ekak hoya ganawa sports car ekata porsche GT2 RS ekak ganawa thawa BMW M5 ekak ganawa.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    nissanleaf.jpg

    කවදා හරි ගෙදර සෝල පැනල් එකක් ගාහලා මේකක් ගන්න තමා හිතන් ඉන්නේ
    Nissan note e power එකක් ගන්ඩකො. ලීෆ් එකේ මෝටරේමයි තියෙන්නෙ. සෝලර් පැනල් ඕන නෑ එන්ජිම තියෙනව තෙල් ගහහගත්තෙච්චරයි. ෆුල් එලෙක්ට්‍රික්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Toyota corolla AE86/85 AE86 1kak hari 2kak hari thiyenne lankawe 85 ekak aran modified karanna puluwan AE86 ekak wediyata or lancer box GSR.

    Toyota townace noah SR50/KDH Super GL for family use.

    Honda Civic EK9 Type R or New Civic EX 2018.

    mazda MX5 or GT86 for sport car

    a pickup truck or a jeep for off roading

    salli oita wada limit eka wadi karanam godak pickup truck ekak wediyata ford raptor ekak ganawa thawa classic car ekak wediyata nissan/datsun 280Z/240Z ekak hoya ganawa sports car ekata porsche GT2 RS ekak ganawa thawa BMW M5 ekak ganawa.

    මන් දැක්ක යූටියුබ් එකේ තියෙනව ae86 එකක් pov drive එකක් කරනවව නුරවඑලියෙ යන පාරෙ රතු පාට එකක්.

    බුන්ට වගේ 4age එකක් තියන්ඩද හදන්නෙ:baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලට අලුත්ම කාර් පහක් ගන්න චාන්ස් එකක් හම්බ වුනොත් මොනවද ගන්න කාර් 5? :rolleyes:

    හැබැයි එක කාර් එකකට උපරිම වියදම් කරන්න පුළුවන් ලක්ෂ 85යි. කියමුද බලන්න ආසම පිලිවෙලට ආස වෙන්න හේතුවත් එක්ක?

    මෙන්න මම එහෙම වුනොත් ගන්න කාර් 5! :love:

    1) Honda Civic EX 2018 (Hatchback) - දැන් තියෙන කාර්වලින් ලස්සනම ඩිසයින් එක තියෙන්නේ මේකට.
    2) Suzuki Swift RS 2019 - හැච්බැක් එකක් වුනත් ලුක් එක නියමයි.
    3) Mazda 6 2018 - ඩිසයින් එක සහ ෆිනිශින්
    4) Kia Picanto 2018 - පොඩි කාර් එකක් වුනත් මේකෙ තියෙන බිල්ඩ් කොලිටි එක.
    5) Toyota CHR 2018 - තාමත් ටිකක් යන ට්‍රෙන්ඩ් එක නිසා.

    උබට හොදම CAR එකක් මිස් වෙලා.. Toyota corolla hatchback sport (2019) 2.0
    Engine එක තියන version එක.. look එකට වඩා driving pleasure එක පට්ට..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    Nissan note e power එකක් ගන්ඩකො. ලීෆ් එකේ මෝටරේමයි තියෙන්නෙ. සෝලර් පැනල් ඕන නෑ එන්ජිම තියෙනව තෙල් ගහහගත්තෙච්චරයි. ෆුල් එලෙක්ට්‍රික්

    තාම මගේ කියල පුශ් බයික් එකෙක් වත් නෑ බ්‍රෝ...
    Note එකතත් කැමැත්තක් තියෙනවා....
    යන විදිහට මේවා Fantacys වෙයිද දන්නෙත් නෑ...