ආසම කෑල්ල...

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    දහසක් මල් මැද එකම මලයි පැතුවේ.....
    එමල කිමද සරදම් කර සැගව ගියේ....
    දැනේ තවම මට මලේ සුවද පොද
    තනිවේවි එක්ටැම් ගේ.....


    උන්මාද සිතුවම් - විශාරද ගුණදාස කපුගේ
     

    uchiha tobi

    Active member
  • Dec 17, 2010
    404
    38
    28
    So save your breath, I will not care
    I think I made it very clear
    You couldn't hate enough to love
    Is that supposed to be enough?
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    hey! long time no see.
    How ? how ?

    අර අගට හව් හව් කියලා දාලා තියෙනේ ගොඩක් කාලෙකින් දැක්කේ නැතිනිසා හපලා කන්න හිතෙන නිසා වෙන්ටෑ :rolleyes::P
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ඇය යන්න.. ගියා මැකිලා..
    වනසිරසක තුරු.. සෙවනැලි අතරේ
    ගීගයමින් හිඳ මා.. තුරුලේ..
    ඇය යන්න ගියා.. මැකිලා....
    :(
     

    pradeepsusa

    Member
    Nov 24, 2010
    420
    24
    0
    ගම:ගම්පහ
    මේ මොහොතේ.. ඔබ කොහේ සිටි දැයි
    කුමක් කරයි දැයි මා' නොදනී
    සුළඟක් වී... හෝ ඔබ වෙත එන්නට
    හැකි වේ වී නම් මා එනනම්....

    ඔබ ගැන දහසක් සිතිවිලි මැවුනා
    ඔබ මා..ගේ මයි හැම මොහොතේ සිතුනා
    අද ඔබ මා.. හට හිමි නොවනා බව//
    කෙදිනදී හෝ මා සිතුවේදෝ...


    මේ මගේ ජීවිතය...මගේ එකම සින්දුව්..මේක මම අහපු නැති දවසක් නෑ..එ තරම් මේක මගේ ජීවිතයට සමිපයි
    යාලුවනේ....
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm

    සඳ ඇවිත් නැතත්
    තරු හොදයි කියා
    නිල් අහසට ආදරේ කරන්නෙපා...
    නිල් අහසට ආදරේ කරන්නෙපා...

    "මගෙ කුමාරියේ..." ගීතයෙන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මා දැසේ වේදනා..
    ඔබ දැසේ පෙම් සිනා..
    එනමුදු මගේ හදෙ නැත වෙර චේතනා..:)

    එක ලියන්න දන්නේ නැ බන්..:no:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සින්දු වෑඩිය දන්නෙ නෑ. ඔන්න බම්පියක්
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම් යන පාර අහන
    ඔබද පටාචාරාවකී - ඔබද කිසා ගෝතමියකි
    පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ
    අඳුරේ පව් කරන දනා - එළිය රවන ලඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ලඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති - වැරදිකාර ලඳුනේ


    ලඳුනේ - අමරසිරි පීරිස්
     
    Oct 27, 2009
    35
    0
    0
    Rathnapura
    සුසුම් පොදක් වී...
    හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා...
    ජීවිතයම ලෙස සිතූ සෙනෙහේ...
    ගෙන ගියේ මට නොකියා.
    මගේ සරා සඳ...
    හදේ සුවඳ ගෙන...
    නුඹ කොහිදැයි සිතුණා.
    :(:(:(:(:(:(:(:(:(:(
     

    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    ඔබ එන්න සුළඟේ දැවටිලා
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා
    සුදු හංස තටුවේ සැතපිලා
    පෙම් කරමු රහසේ සැඟවිලා
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    කීරි ගැහෙන කන් අයා සිටින්නද
    බිඳෙනා විට පාලමේ රැහැන් පට
    දෑස පියාගෙන මං පියවර මැන්නා
    ඔබ මා අතැඟිලි හමුවූ විගසකිනා
    අප සිත් වෙන් කර පාලම බිඳුනා..//




    කසුන් කල්හාර : ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම

    link : http://www.youtube.com/watch?v=wvsnJ4uL8aQ
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    [FONT=&quot]නුඔ යන්නම යන්නම යනවා නම්[/FONT]
    [FONT=&quot]මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්[/FONT]

    [FONT=&quot]යළි එන්නම එන්නම හිතුනේ නම්[/FONT]

    [FONT=&quot]නුඔ එන්න එපා මගේ හිත තහනම්...

    :love::love::love:

    [/FONT]