ubata eerisiyaida? hey! long time no see. How ? how ?
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Jun 25, 2011 #21 blood_brotha said: ubata eerisiyaida? Click to expand... hey! long time no see. How ? how ?
diu Active member May 10, 2009 685 150 43 අන්තර්ජාලය Jun 25, 2011 #22 දහසක් මල් මැද එකම මලයි පැතුවේ..... එමල කිමද සරදම් කර සැගව ගියේ.... දැනේ තවම මට මලේ සුවද පොද තනිවේවි එක්ටැම් ගේ..... උන්මාද සිතුවම් - විශාරද ගුණදාස කපුගේ
දහසක් මල් මැද එකම මලයි පැතුවේ..... එමල කිමද සරදම් කර සැගව ගියේ.... දැනේ තවම මට මලේ සුවද පොද තනිවේවි එක්ටැම් ගේ..... උන්මාද සිතුවම් - විශාරද ගුණදාස කපුගේ
uchiha tobi Active member Dec 17, 2010 404 38 28 Jun 25, 2011 #23 So save your breath, I will not care I think I made it very clear You couldn't hate enough to love Is that supposed to be enough?
So save your breath, I will not care I think I made it very clear You couldn't hate enough to love Is that supposed to be enough?
cr33py_f41iry Member Feb 1, 2010 2,076 94 0 N/A Jun 25, 2011 #24 kosandpol said: hey! long time no see. How ? how ? Click to expand... අර අගට හව් හව් කියලා දාලා තියෙනේ ගොඩක් කාලෙකින් දැක්කේ නැතිනිසා හපලා කන්න හිතෙන නිසා වෙන්ටෑ
kosandpol said: hey! long time no see. How ? how ? Click to expand... අර අගට හව් හව් කියලා දාලා තියෙනේ ගොඩක් කාලෙකින් දැක්කේ නැතිනිසා හපලා කන්න හිතෙන නිසා වෙන්ටෑ
blood_brotha Member Sep 25, 2006 6,308 47 0 Nuuk, Greenland Jun 25, 2011 #25 kosandpol said: hey! long time no see. How ? how ? Click to expand... girls dressing skimpy in the summer... life is very bearable.
kosandpol said: hey! long time no see. How ? how ? Click to expand... girls dressing skimpy in the summer... life is very bearable.
RazorH Well-known member Jan 11, 2009 3,771 139 63 39 C:\WINDOWS\ගම්පහ\HasanKa.exe Jun 25, 2011 #26 ඇය යන්න.. ගියා මැකිලා.. වනසිරසක තුරු.. සෙවනැලි අතරේ ගීගයමින් හිඳ මා.. තුරුලේ.. ඇය යන්න ගියා.. මැකිලා....
ඇය යන්න.. ගියා මැකිලා.. වනසිරසක තුරු.. සෙවනැලි අතරේ ගීගයමින් හිඳ මා.. තුරුලේ.. ඇය යන්න ගියා.. මැකිලා....
nadimal Well-known member Dec 25, 2008 11,190 1,794 113 Badulla Jun 25, 2011 #27 lala lila la la laaaaa
pradeepsusa Member Nov 24, 2010 420 24 0 ගම:ගම්පහ Jun 25, 2011 #28 මේ මොහොතේ.. ඔබ කොහේ සිටි දැයි කුමක් කරයි දැයි මා' නොදනී සුළඟක් වී... හෝ ඔබ වෙත එන්නට හැකි වේ වී නම් මා එනනම්.... ඔබ ගැන දහසක් සිතිවිලි මැවුනා ඔබ මා..ගේ මයි හැම මොහොතේ සිතුනා අද ඔබ මා.. හට හිමි නොවනා බව// කෙදිනදී හෝ මා සිතුවේදෝ... මේ මගේ ජීවිතය...මගේ එකම සින්දුව්..මේක මම අහපු නැති දවසක් නෑ..එ තරම් මේක මගේ ජීවිතයට සමිපයි යාලුවනේ....
මේ මොහොතේ.. ඔබ කොහේ සිටි දැයි කුමක් කරයි දැයි මා' නොදනී සුළඟක් වී... හෝ ඔබ වෙත එන්නට හැකි වේ වී නම් මා එනනම්.... ඔබ ගැන දහසක් සිතිවිලි මැවුනා ඔබ මා..ගේ මයි හැම මොහොතේ සිතුනා අද ඔබ මා.. හට හිමි නොවනා බව// කෙදිනදී හෝ මා සිතුවේදෝ... මේ මගේ ජීවිතය...මගේ එකම සින්දුව්..මේක මම අහපු නැති දවසක් නෑ..එ තරම් මේක මගේ ජීවිතයට සමිපයි යාලුවනේ....
priyanka_hdp Well-known member Sep 9, 2006 2,634 1,670 113 Stockholm Jun 26, 2011 #29 සඳ ඇවිත් නැතත් තරු හොදයි කියා නිල් අහසට ආදරේ කරන්නෙපා... නිල් අහසට ආදරේ කරන්නෙපා... "මගෙ කුමාරියේ..." ගීතයෙන්
සඳ ඇවිත් නැතත් තරු හොදයි කියා නිල් අහසට ආදරේ කරන්නෙපා... නිල් අහසට ආදරේ කරන්නෙපා... "මගෙ කුමාරියේ..." ගීතයෙන්
rusiya Member Aug 27, 2009 456 8 0 COLOMBO Jun 26, 2011 #30 adaraye ulpatha uu amma....................
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Jun 26, 2011 #31 මා දැසේ වේදනා.. ඔබ දැසේ පෙම් සිනා.. එනමුදු මගේ හදෙ නැත වෙර චේතනා.. එක ලියන්න දන්නේ නැ බන්..
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Jun 26, 2011 #32 blood_brotha said: girls dressing skimpy in the summer... life is very bearable. Click to expand... Now I'm jealous
blood_brotha said: girls dressing skimpy in the summer... life is very bearable. Click to expand... Now I'm jealous
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Jun 26, 2011 #33 සින්දු වෑඩිය දන්නෙ නෑ. ඔන්න බම්පියක්
Nisala88 Well-known member Oct 24, 2006 4,206 736 113 ~Madhouse~ Jun 26, 2011 #34 බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම් යන පාර අහන ඔබද පටාචාරාවකී - ඔබද කිසා ගෝතමියකි පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා - එළිය රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති - වැරදිකාර ලඳුනේ ලඳුනේ - අමරසිරි පීරිස්
බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම් යන පාර අහන ඔබද පටාචාරාවකී - ඔබද කිසා ගෝතමියකි පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා - එළිය රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන - ලය නොපෙනෙන ලඳුනේ කුහුඹුවකුට වරදක් නැති - වැරදිකාර ලඳුනේ ලඳුනේ - අමරසිරි පීරිස්
P [email protected] Member Oct 27, 2009 35 0 0 Rathnapura Jun 26, 2011 #35 සුසුම් පොදක් වී... හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා... ජීවිතයම ලෙස සිතූ සෙනෙහේ... ගෙන ගියේ මට නොකියා. මගේ සරා සඳ... හදේ සුවඳ ගෙන... නුඹ කොහිදැයි සිතුණා.
සුසුම් පොදක් වී... හදේ ලැගුම් ගෙන ඔබ පෙරදා... ජීවිතයම ලෙස සිතූ සෙනෙහේ... ගෙන ගියේ මට නොකියා. මගේ සරා සඳ... හදේ සුවඳ ගෙන... නුඹ කොහිදැයි සිතුණා.
Baba_At Member Mar 18, 2011 122 4 0 Jun 26, 2011 #36 ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන් එයි කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා
Dr_HOUSE Active member Apr 22, 2011 564 107 43 New Jersy Jun 26, 2011 #37 කීරි ගැහෙන කන් අයා සිටින්නද බිඳෙනා විට පාලමේ රැහැන් පට දෑස පියාගෙන මං පියවර මැන්නා ඔබ මා අතැඟිලි හමුවූ විගසකිනා අප සිත් වෙන් කර පාලම බිඳුනා..// කසුන් කල්හාර : ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම link : http://www.youtube.com/watch?v=wvsnJ4uL8aQ
කීරි ගැහෙන කන් අයා සිටින්නද බිඳෙනා විට පාලමේ රැහැන් පට දෑස පියාගෙන මං පියවර මැන්නා ඔබ මා අතැඟිලි හමුවූ විගසකිනා අප සිත් වෙන් කර පාලම බිඳුනා..// කසුන් කල්හාර : ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම link : http://www.youtube.com/watch?v=wvsnJ4uL8aQ
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jun 26, 2011 #38 වරදක් කලත් සිතකින් නොවෙ.......
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jun 26, 2011 #39 chami_84 said: මා දැසේ වේදනා.. ඔබ දැසේ පෙම් සිනා.. එනමුදු මගේ හදෙ නැත වෛර චේතනා.. එක ලියන්න දන්නේ නැ බන්.. Click to expand...
chami_84 said: මා දැසේ වේදනා.. ඔබ දැසේ පෙම් සිනා.. එනමුදු මගේ හදෙ නැත වෛර චේතනා.. එක ලියන්න දන්නේ නැ බන්.. Click to expand...
T thilan_123 Member Jun 2, 2011 137 3 0 Jun 26, 2011 #40 [FONT="]නුඔ යන්නම යන්නම යනවා නම්[/FONT] [FONT="]මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්[/FONT] [FONT="]යළි එන්නම එන්නම හිතුනේ නම්[/FONT] [FONT="]නුඔ එන්න එපා මගේ හිත තහනම්... [/FONT]
[FONT="]නුඔ යන්නම යන්නම යනවා නම්[/FONT] [FONT="]මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්[/FONT] [FONT="]යළි එන්නම එන්නම හිතුනේ නම්[/FONT] [FONT="]නුඔ එන්න එපා මගේ හිත තහනම්... [/FONT]