ආසම කෑල්ල...

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    <3

    බිදුනු පෙම් හද නිවාලන්නට
    කඳුල නුඹ ආදා...
    අඳුර රජයන හුදකලා හිත
    නුඹට පෙම් බැන්දා...


    :love: :love: :love:
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සිරිපා මලුවේ පියගැට පෙල මත
    සද මෙන් දුටුවේ ඔබ පසලොස්වක
    නැති මුත් බැලුවේ හිනැහී මා දෙස
    සිත නෙත සෙව්වේ ඔබමයි සැම විට........
    :love::love:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලන් ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා...
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    <3

    රෝස සුවද පිටුවක ආදරය නොලිව්වත්
    තාමත් පනවගේ නුඹට ආදරෙයි මමත්..
    නෙතින් ගලා බොඳවී යන සුවද කඳුලකත්
    මම දකින්නෙ ඔබේ රුවයි මට උරුම නැතත්..

    නිදි නැති රෑ ඉඟි කරනා හීන මල් පැතුම්
    මගේ ලොවට අරන් ආවෙ දුක් කදුලු සුසුම්..
    සුවඳ පිරුනු ආදරයේ මතක පෙම් කුසුම්
    හෙටත් ඔබට කියාදේවි ආදරේ උතුම්..
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    <3

    How do I live without you
    I want to know
    How do I breathe without you
    If you ever go
    How do I ever, ever survive
    How do I
    How do I
    Oh, how do I live


    :love: :love: :love:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    <3

    කෝ ඈ කොහෙද මගෙ රන් කිරිල්ලි
    ඇයිදො ගියෙ ඉගිල්ලි
    මා මෙහි හැරදා
    ඈතයි.... ඔබ ගියෙ දුර ඈතයි
    නිවහන මගෙ සීතයි
    එන්න යලි පියඹා
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු, සිත නෑ නිවන් දකින්නේ..
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්, නෙත නෑ නිදි විඳගන්නේ..
    හෙට අරුණට සැරසෙන හෙට දවසක් ගැන නින්දේ සිහින දකින්නේ..
    මහමායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ...
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    සිහිවෙනකොට අද වගෙ දවසක අපි මේ ගයනා මෙ ගීතයම ඔබත් ගයයී හෙට දුටුවම ඈය වෙන එකෙකු සමග..........!!!!!!!!!
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    The smile on your face
    That you need me
    There's a truth
    In your eyes
    Saying you'll never leave me
    The touch of your hand says
    You'll catch me
    Whenever I fall
    You say it best
    When you say
    Nothing at all
     

    thanujaka

    Well-known member
  • ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නෙ නෑ.....
    දුක් කරදර නැති දවසක දුර පෙනෙන්නෙ නෑ.....
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ.....

    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ.....:no::no:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    <3

    ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
    ඔය නෙතු තුල මා සිතූ සිතුම්
    බොදවූ සිතුවම් බිදුණු හසරැල්
    සොවින් මා ඒ හෙලූ සුසුම්
    ඔබ නොදනී මුළු ලොවම දනී

    ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
    ඔබෙ දෑසම මා සෙවූ තරම්
    ඒ නෙතු කිසිදින මා සතු නොම බව
    දැන දැන මා පෙම් කෙරූ තරම්
    ඔබ නොදනී මුළු ලොවම දනී


    මේක නම් අදටත් මම ආසම සිංදු කොටසක්..
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මිරිගුවක් සොයා ගිහින් සිත ගිලන් උනා තමයි.
    හිමි නැතත් ඔයා ඉතින් මම තවත් ඔබේ ලඟයි.......:(:(:(:(
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    me-පෙ‍ම්‍ ව‍ස‍න්‍ තේ‍ ඇ‍වි‍ත්‍ නැ‍ත්‍ද‍ තා‍ම‍ත්‍ ඔ‍හේ‍
    පා‍ලු‍යි‍ ව‍ගේ‍
    නැ‍ත්‍ද‍ තා‍ම‍ත්‍ සි‍තේ‍
    she-ව‍ස‍න්‍ තේ‍ ඇ‍වි‍ත්‍ බො‍හො‍ම‍ කා‍ල‍ය‍ක්‍ මෙ‍හේ‍
    අ‍පේ‍ ආ‍ද‍රේ‍ භා‍ව‍නා‍ව‍ක්‍ ව‍ගේ‍

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    හිනා වෙන්න බැරි තරමට...
    හඩා ගන්න බැරි තරමට...
    නුබේ නමින් මගේ හිතේ තැනු මාලිගා..

    කතා කියන තරු දෑසට..

    ලියා දෙන්න මදි අහසම...
    නුබේ නමින් මගේ හිතේ තැනු ගීතිකා...

    දෙතොල නම් ගොලුයි..

    මුව කමල මල් සමයි...
    හිතට නෙතට සුවද ගෙන තියා...
    නුබ රහසෙන් ඇවිත්...
    මගේ ලොවම හීනයක් කලා...

    අහස නම් දුරයි...

    සද නේන වග සැබැයි..
    සදට රැයට තරු වලට හොරා...
    නුබ නොකියා ගිහින්..
    මගේ පාළු දෙනෙත බොද කලා..


     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සීතලේ සුළගේ සුවඳක් වී වත් එන්න
    දහවලේ උනුසුමේ ගිමනක් වී වත් ඉන්න
    රාත්‍රියේ අඳුරේ සිහිනයකින් වත් පෙනෙන්න
    තුන්යමේ මා සමඟින් කඳුලක් වී වත් ඉන්න
    ඔබයි මගේ අතීතය - ඔබයි මගේ අනාගතය \\

    අඳුරේ සැඟවුනු සීතල සුවඳ මැදින්

    මා ඔබ සෙව්වද නොලැබෙයි දනිමි හොඳින්
    ඉවසන්නට බැරි ඔබගේ මතක නුවන්
    කඩා වැටෙයි දුක් කඳුලැලි නෙතින් සෙමින්

    ඔබයි මගේ අතීතය - ඔබයි මගේ අනාගතය \\

    Singer-දමිත් අසංක
     

    sanjeewa173

    Member
    May 6, 2008
    1
    0
    0
    hada mewna

    syawak wath hada thula ma novana lese mayawak wee oba sithuwam makuwe kese... chakithaya wath nathida nawa thuwe...mathakaya kelesado miyadune... hada mawna kadule giluna.. nethu niwna adure aduna.. ma maw niwna loke dawnaa oba nimwu sihine bidunaaaa...


    download link ekak denawada
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඉස්කෝලේ අපි යන එන සැමදා
    මග තොටදී ඔබ වැනි අය දුටුදා
    අප්පච්චී මම හොඳටම හැඬුවා
    මගේ කඳුළු ඔබ දුටුවද මන්දා...