ආසම ගායකගායිකාවන්ගේ කැමතිම ගීත 1 සසිකා නිŠ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආසම ගායකගායිකාවන්ගේ කැමතිම ගීත 1 සසිකා නිŠ

    අළුත් වැඩක් පටන් ගත්තා පුතී ! ලේඩීස් ෆස්ට් කියලා අද පටන් ගත්තේ ගායිකාවකගෙන් ඔයාලා මේ ගායිකාවගේ ඔයාලා ආසම කැමතිම සින්දු තියනවා නම් දාන්න

    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    මුගේ මෙලඩි එක කොපි කරලා තියෙන්නේ. ඌම ශෂිකාගේ වීඩියෝ එකේ කොමෙන්ට් කරලා ඇයි කොපි කරේ කියලා. ලැජ්ජාවේ බෑ ඔයි ලංකාවේ සුත්තලගේ වැඩ.
     
    මුගේ මෙලඩි එක කොපි කරලා තියෙන්නේ. ඌම ශෂිකාගේ වීඩියෝ එකේ කොමෙන්ට් කරලා ඇයි කොපි කරේ කියලා. ලැජ්ජාවේ බෑ ඔයි ලංකාවේ සුත්තලගේ වැඩ.

    shashika wage namak hadagana inna artist kenek aparade ehema kale,tikak shashikata hoyala balanna thibba kiyanna kalin
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    shashika wage namak hadagana inna artist kenek aparade ehema kale,tikak shashikata hoyala balanna thibba kiyanna kalin

    ශෂිකාට සින්දුව හදලා දීල තියෙන්නේ වෙන එකෙක් මං හිතන්නේ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Hey oya job ekk kran nadda halo

    නෑ මං ජොබ් එකක් කරන්නේ නෑ :P:P මේ දවස්වල ඒ පැත්තට පනිනවා කියපු ගමන් මට මේ පැත්තෙන් සල්ලි එනවා අර පැත්තට පනිනවා කිවුව ගමන් අර පැත්තෙන් සල්ලි එනවා ඉතින් මං පනින්නේ නැතිව පනිනවා කිය කියා ඉන්නවා:P
     
    Aug 15, 2018
    280
    125
    0
    USA
    Hi

    නෑ මං ජොබ් එකක් කරන්නේ නෑ :P:P මේ දවස්වල ඒ පැත්තට පනිනවා කියපු ගමන් මට මේ පැත්තෙන් සල්ලි එනවා අර පැත්තට පනිනවා කිවුව ගමන් අර පැත්තෙන් සල්ලි එනවා ඉතින් මං පනින්නේ නැතිව පනිනවා කිය කියා ඉන්නවා:P

    Good luck to your future