ආසම ටීවී සීරිස් එකක් ඉවර උනාම එන depression එක නැති ක තවත් සීසන් , එපිසොඩ් නෑ කියල දැනුනම පුදුම දුකක් එන්නෙ :sorry: :sorry: කෙල්ලෙක්ගෙන් බූට් කෑවම ඒ වගේම කෙල්ලෙක් හොයාගන්න පුලුවම් :yes: :yes: ඒත් එක වගේම ටීවී සීරීස් එකක් හොයාගන්න බෑ :( :(