ආසම සින්දුව පොස්ට් කරන්න

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ


සහෝදරවරුනි බොන්න සෙට් වෙමුද??
:(:(:(


pattama sinduwak
11.gif
 

monster

Member
Jul 22, 2007
88
2
0

දැක තුටු වෙමි නැවතී මෙතෙකින් බොක්කටම වදිනවා..


නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා

මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්
 
Last edited: