ආසම_පානය-බේබද්දන්ට_පමණයි

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    1. ගසලා තියන හොදම එක - JOHNNIE WALKER Double Black
    2. බිලා තියන ජරාම එක - Cherry Brandy ජාතියක් ගැහුව දවස් දෙකක් වමනෙ ගියා :angry::angry:
    3. බොන්න ආසම එක - Chivas, JD, Double Black, Captain Morgan.. තව තියනවා අම්බානක් :yes::yes:

    :yes::yes::yes::yes::yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1. ගසලා තියන හොදම එක -jack daniels/barcadi/double black/underberg
    2. බිලා තියන ජරාම එක- red rum/vx
    3. බොන්න ආසම එක - underberg/රා/london beefeater gin/blak opal
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    1. ගසලා තියන හොදම එක - JW Green / Jack Daniels /Hennessy
    2. බිලා තියන ජරාම එක- cherry brandy
    3. බොන්න ආසම එක - beer / Jack Daniels
     

    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    1. ගසලා තියන හොදම එක - REd lable ,Balck lable
    2. බිලා තියන ජරාම එක - Lemon Gin ,hanny beer
    3. බොන්න ආසම එක - Chaves Regal
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Beela thiyana hodama eka : Blue Label ( France wala sample bottles tikak - TOP NOTCH )

    Beela thiyana jarama eka - Ehema ekak na mama issara asama OLD reserve (mama beela thibbe eka witarai :) ekaale ..


    Bonna asama eka : Bonna asa na.. Ugurata daganna ba... Kathama scene eka biwwama wenne mind eka mess wena eka dope scene eka hodai habai mata eke ecchara atal ekak na :)

    iisra nam set wela guitar ekak thiyagena set ekath ekka kassa ge sinduwak gahan wenama feeling atal ekak gattha .... dan dan awul (wayasata gihin wage badawal wala case)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    1. මෙච්චර කාලෙකට ගසලා තියන හොදම එක - JOHNNIE WALKER PLATINUM LABEL (18 YEAR OLD
    70cl / 40%
    Blended Scotch Whisky)

    blend_joh103.jpg


    20ක්ද කොහෙද වෙනවා බෝතලයක්.... නියමයි ආයි :D


    2. බිලා තියන ජරාම එක - VA Local බෝතල් 3ක් උනත් ගැහුවෑකි නෝමල් පොරකට :dull:


    3. බොන්න ආසම එක - Johnnie Walker Black Label , Bacardi , SKYY VODKA :yes:


    අමුතුවෙං විස්තර ඕනි නෑ බං බොන උන් නේ මෙතන්ට එන්නේ උන් දැනගන්න ඕන ඒවා ටික :nerd:දන්නවා ඔක්කොම
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    1. මෙච්චර කාලෙකට ගසලා තියන හොදම එක:
    Chivas regal, jack daniel, Double Black, Russian standard vodka, skyy vodka
    2. බිලා තියන ජරාම එක: Vat9 :baffled:
    3. බොන්න ආසම එක: Captain morgan :love: , jack daniel :love:
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    kattiyage comments baluwaa....godak aya terum aran naha liquor kiyanne monawada kiyala...:yes::yes:


    godak ayage akamathima choice eka thama Arrack(Coconut) kiyana jathiyata aithi dewal...vat9,VX wage ewa..:D:D mewa kade gaana adui... mewa gahanakota limit ekak tiyala gahanna ona nattam dawas gaanak yanakan mastha baalduii....:angry::angry::angry:

    kochchara gahuwath epa wenne nathi ekak thama Beer...:yes::yes:

    ewagema whisky thama appiriyama natte..and hoda brand ekaka brandy ekak...:yes::yes:
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    1. ගසලා තියන හොදම එක - Black Label
    2. බිලා තියන ජරාම එක - Blue sapphire කියලා කසිප්පු brand එකක් (original එක නෙමෙයි)
    3. බොන්න ආසම එක - Captain Morgan
     

    thanujaka

    Well-known member
  • 1. මෙච්චර කාලෙකට ගසලා තියන හොදම එක:
    JOHNNIE WALKER Blue Label මැක්සම පහර
    2. බිලා තියන ජරාම එක: old arrack දැන් බොන්නේ නෑ..
    3. බොන්න ආසම එක: GREY GOOSE, JACK DANIEL’S Honey Whiskey,
     

    ALFNOD

    Member
    Jan 29, 2015
    249
    10
    0
    In my reality Tunnel
    1. මෙච්චර කාලෙකට ගසලා තියන හොදම එක:
    JOHNNIE WALKER Blue Label මැක්සම පහර
    2. බිලා තියන ජරාම එක: old arrack දැන් බොන්නේ නෑ..
    3. බොන්න ආසම එක: GREY GOOSE, JACK DANIEL’S Honey Whiskey,
    samahara unta Old eka set wennema na. mata nam awulak na
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1. ගසලා තියන හොදම එක - Black Label,jack dAniyal ,grants , sinrof vodka ,
    ස්ට්‍රොන්ග් බියර්,ලයන් ලාගර්,vAT 69,සංස්ථා අරක්කු,ලෙමන් ජින් සුදු පාට GIN එකත් රසයි ,ඕල්ඩ් arak සංස්ථා එක රතු පෙට්ට්ය එන එක හොදේ :yes:

    2. බිලා තියන ජරාම එක - බැරෑන්ඩ් එකක් දවසක් පෙරේතකමට බිව්වා කලවමේ එදා රැ ආවේ වැටී වැටී ආවේ ගෙදරට උදේ නැගිටීදී හිටියේ ඇද යට :baffled:

    3. බොන්න ආසම එක ; වන් ඇන්ඩ් ඔන්ලි අබිසෙන්ට් :P බෝතලයක් මෙහෙ යුරෝ 20 ලංකාවේ නම් ෂොට් 1 3000 :baffled:



    absinthe-jacques-senaux1-300x300.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    1. ගසලා තියන හොදම එක - ඉස්සර ලංකාවේ තිබුන බ්ලු ලේබල් එකයි ගල් අරක්කුයි ඇරුනාම අනික් සියලුම ජාති ඔක්කොම එකම රස දැනෙන නිසා හොඳම එකක් කියා එකක් නැත.. එකල බයිට් කෑමට තිබෙන පෙරතකම නිසා ඔනෑ එකක් වීදුරුවට හලාගනී..:lol::lol::lol:

    2. බිලා තියන ජරාම එක - ඉස්සර ලංකාවේ තිබ්බ බ්ලු ලේබල් සහ දැන් තියන ගල් අරක්කු..

    3. බොන්න ආසම එක - ඉස්සර ලංකාවේ තිබ්බ Three coins pilsner එක. ලෝකයේ ඇති බියර් වර්ග බොහොමයක් රස බලා ඇතත් ලංකාවේ තිබෙන ලාගර් වල රසට (හයි පවර් ස්ට්‍රොන්ග් වර්ග නොවේ ) සමාන කර හැකි රසයක් මෙතෙක් විඳ නොමැත..