ආසයිද ?? ඒත් ලෝභයිද??

waligamaya

Well-known member
  • මේක පොඩිකාලේ දහම් පාසැල මතක් උනා. දෙක ශ්‍රනියේ පොත් ඔය කතාව තිබුනා, චිත්ත්ර්යකුත් එක්ක.
    මග දිගට තියෙන ලදු කැල වල ගස් ගෙඩි කඩ කඩ, කුබුරු වල නෙලුම් ඔලු මල් කඩ කඩ පන්සල් ගිය පුංචි කලේ.

     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    දේවිය :- "එහෙනම් දරුවන්ටත් එක්ක හදමු"

    සිටුතුමා "උන්ට මොකටද කැවුම්"

    දේවිය :- " එහෙනම් අපි දෙන්නට හදමු"

    සිටුතුමා :- "දේවියට කැවුම් කන්න ආසාවක් නෑනෙ"

    කොහොමහරි අන්තිමට සිටුතුමාට විතරක් කැවුම් හදන්න සිතාගෙන, දෙන්නත් එක්කම කැවුම් හදන්න අවශ්‍ය බඩු එහෙම අරන් මාලිගාවෙ උඩම තට්ටුවට ගියා,

    hodata liyala thiyenawaa, TFS+
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුසල් බලය හින්ද නෙවෙයි ඉර්ධි බලය හින්ද කැවුම් ඉවර නොවුනේ.. rep +

    නැ මචන්, ඉර්ධි බලය පවා ලැබෙන්නෙ පෙර කල කුසල් වල ආනිසoස වශයෙන්..ඒක නිසා කුසල් බලයෙන් කැවුම් ඉවර නොවුනෙ...
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    waligamaya:21610871 said:
    මේක පොඩිකාලේ දහම් පාසැල මතක් උනා. දෙක ශ්‍රනියේ පොත් ඔය කතාව තිබුනා, චිත්ත්ර්යකුත් එක්ක.
    මග දිගට තියෙන ලදු කැල වල ගස් ගෙඩි කඩ කඩ, කුබුරු වල නෙලුම් ඔලු මල් කඩ කඩ පන්සල් ගිය පුංචි කලේ.



    දුකයි බන් , මතක් වෙනකොට
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    meedeniyats:21611241 said:
    දේවිය :- "එහෙනම් දරුවන්ටත් එක්ක හදමු"

    සිටුතුමා "උන්ට මොකටද කැවුම්"

    දේවිය :- " එහෙනම් අපි දෙන්නට හදමු"

    සිටුතුමා :- "දේවියට කැවුම් කන්න ආසාවක් නෑනෙ"

    කොහොමහරි අන්තිමට සිටුතුමාට විතරක් කැවුම් හදන්න සිතාගෙන, දෙන්නත් එක්කම කැවුම් හදන්න අවශ්‍ය බඩු එහෙම අරන් මාලිගාවෙ උඩම තට්ටුවට ගියා,

    hodata liyala thiyenawaa, TFS+

    තෑන්ක්ස්