දේවිය :- "එහෙනම් දරුවන්ටත් එක්ක හදමු"
සිටුතුමා "උන්ට මොකටද කැවුම්"
දේවිය :- " එහෙනම් අපි දෙන්නට හදමු"
සිටුතුමා :- "දේවියට කැවුම් කන්න ආසාවක් නෑනෙ"
කොහොමහරි අන්තිමට සිටුතුමාට විතරක් කැවුම් හදන්න සිතාගෙන, දෙන්නත් එක්කම කැවුම් හදන්න අවශ්‍ය බඩු එහෙම අරන් මාලිගාවෙ උඩම තට්ටුවට ගියා,
කුසල් බලය හින්ද නෙවෙයි ඉර්ධි බලය හින්ද කැවුම් ඉවර නොවුනේ.. rep +
waligamaya:21610871 said:මේක පොඩිකාලේ දහම් පාසැල මතක් උනා. දෙක ශ්‍රනියේ පොත් ඔය කතාව තිබුනා, චිත්ත්ර්යකුත් එක්ක.
මග දිගට තියෙන ලදු කැල වල ගස් ගෙඩි කඩ කඩ, කුබුරු වල නෙලුම් ඔලු මල් කඩ කඩ පන්සල් ගිය පුංචි කලේ.
meedeniyats:21611241 said:දේවිය :- "එහෙනම් දරුවන්ටත් එක්ක හදමු"
සිටුතුමා "උන්ට මොකටද කැවුම්"
දේවිය :- " එහෙනම් අපි දෙන්නට හදමු"
සිටුතුමා :- "දේවියට කැවුම් කන්න ආසාවක් නෑනෙ"
කොහොමහරි අන්තිමට සිටුතුමාට විතරක් කැවුම් හදන්න සිතාගෙන, දෙන්නත් එක්කම කැවුම් හදන්න අවශ්‍ය බඩු එහෙම අරන් මාලිගාවෙ උඩම තට්ටුවට ගියා,
hodata liyala thiyenawaa, TFS+