ආසයි මම බඩගාන්න

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ආසයි මම බඩගාන්න




    ඔන්න ඊයේ මම පොරොන්දු වුන විදියට අදත් සිරස F.M එකේ ටාසන් බාප්පාගේ Short Film එකේ අද දවසේ විකාශනය වුන වැඩසටහන අදත් මම ගෙනාවා අහල බලල ඊයේ වගේම අදත් හොද නරක කියල යන්න අමතක කරන්න එපා... මේ 2010/09/09 විකාශනය වුන වැඩසටහනයි.. :):):):):)