ආසයි හැමදාමත් යන්න

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කල හොඳ නිසයි නිවාඩුවක් ලැබුණේ උඹට
    මව්පියෝ බලන්නට දෙවියන් දුන්නා ලෙසට
    තව කීම පමා වෙනවද කවි පද අමුණන්ට
    පලයන් හනික පෙර අද දින ගෙවෙන්නට


    උබ දන්නවැයි ඇති රැවටීම්
    යන්නයි කියා එපා කියපි ඊලග පාර :oo:
    33 වෙනි දවසයි දවුර තුල පසුවන්
    ොන රෙද්දක්මට නම් නෑ රෙන්:angry: