ආස්චර්යයේ නිරුවත

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    10410740_350676245086829_3952382819226036116_n.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ කතාව කරන්න ඕන අනුර නෙමේ ප්‍රධාන විපක්ෂයේ නායකයා..තියෙන අනික් පක්ෂ ටික ඔක්කොම එකතුවෙලා හරි මේ ආණ්ඩුව පෙරළෙන විදියට ක්‍රියා කරනව නම් හොඳයි නොවෙන්නෙත් ඒක තමා.වැඩේ තියෙන්නේ මේ අරන් තියෙන ණය කන්දරාවේ විදියට වෙන ආණ්ඩුවක් ආවත් ගොඩ යෑමක් නෑ වගේ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ කතාව කරන්න ඕන අනුර නෙමේ ප්‍රධාන විපක්ෂයේ නායකයා..තියෙන අනික් පක්ෂ ටික ඔක්කොම එකතුවෙලා හරි මේ ආණ්ඩුව පෙරළෙන විදියට ක්‍රියා කරනව නම් හොඳයි නොවෙන්නෙත් ඒක තමා.වැඩේ තියෙන්නේ මේ අරන් තියෙන ණය කන්දරාවේ විදියට වෙන ආණ්ඩුවක් ආවත් ගොඩ යෑමක් නෑ වගේ..
    :baffled:

    ග්‍රීසිය කලා වගේ ලන්කාවෙ ණය බේරන්න රටේ කෑල්ලක් විකුනන්න වෙයි.:baffled:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මොළ ඇත්තන්ට නැරඹීම පිණිස බම්ප් කරමි..
    බම්ප් වේවා!!!
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මේ කතාව කරන්න ඕන අනුර නෙමේ ප්‍රධාන විපක්ෂයේ නායකයා..තියෙන අනික් පක්ෂ ටික ඔක්කොම එකතුවෙලා හරි මේ ආණ්ඩුව පෙරළෙන විදියට ක්‍රියා කරනව නම් හොඳයි නොවෙන්නෙත් ඒක තමා.වැඩේ තියෙන්නේ මේ අරන් තියෙන ණය කන්දරාවේ විදියට වෙන ආණ්ඩුවක් ආවත් ගොඩ යෑමක් නෑ වගේ..

    මචන් රන්දික,

    මම හිතනවා ඔබ කියවා ඇතැයි කියා,

    1. ඇලෙක්සැන්ඩර් දියුමාගේ කවුන්ට් ඔෆ් මොන්ටෙක්‍රිස්ටෝ කියන මහා විශාල පොතත්,

    2, සර් හෙනරි රයිඩර් හැගාට්ගේ ශී, එහෙමත් නැත්නම් කිං සොලමන්ස් මයින්ස්,

    මේවා ලෝක පූජිත නවකථා.

    මට හිතුනා මේ කථාව කියවද්දි මම මේ කියවන්නේ මේ අයගේ කථාවක්ද කියලා. එතරම් විශ්මිතයි ඔබගේ කථා කීමේ හැකියාව.

    මම ඔබට පොඩි උපදේශයක් දෙන්නම් මාව වරදවා තේරුම් ගන්න එපා. ඔබ වහාම සම්භව්‍ය ඉංග්‍රීසිය ඉගෙන ගන්න. හැකි තරම් ඉංග්‍රිසියෙන් ලියන්න. මම ඔට්ටුවක් අල්ලනවා, කෙදිනක හෝ ඔබ ලෝකයේ ඉහලම ලේඛකයෙක් වෙයි කියා.

    තවදෙයක් අර පොත් ප්‍රවේසම් කර ගන්න. ඒ ඔබේ වටිනාකම. කෙදිනක හෝ ඔබේ ලෝක පූජිත කථාවලට වස්තු බීජ එම පොත් වලින් ඔබට ලැබෙයි.

    මමනම් සිතන්නේ දැන් ඔබට ඔබේ මාර්ගය පෑදිලා තියන්නේ. කියවන්න කියවන්න හැම දේම අමතක කර තවතවත් කියවන්න. ඔබට ජයම පතනවා.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මොළ ඇත්තන්ට නැරඹීම පිණිස බම්ප් කරමි..
    බම්ප් වේවා!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,:lol::lol::lol: මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,:lol::lol::lol: මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .

    oka balala chande denna oni ne, oka balala wath rate warthamana thathwaya dena ganin.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,:lol::lol::lol: මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .
    aah leo tolstoy :P:P
    ow mata mathakai ekek kiwwa anduwata riddanna UNP ekata chande denna onalu.. :rofl::rofl: aye UNP eka awama unta riddanna SLFP ekata denawa
    lol. anthimata ridila thiyenne unta nemeyi apita. :P
    UNP ekata dunnath ekai anduwata dunnath ekai. degolloma horu. ekama wikalpaya JVP
    :yes::yes: