ආස්චර්යයේ නිරුවත

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,:lol::lol::lol: මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .
    ආන්ඩුව බදුල්ල පරාදයි.:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරි දැන ගත්ත චන්දෙ ඔනෙ නැනෙ, උබල දෙන්නෙත් නැනෙ.:P
    නැගිටපන්, උඹෙ විමල් ලොක්ක දැන් ආන්ඩුවෙ ෆුට් බෝඩ් එකේ ඉන්නෙ, උඹත් පොට්ටනි ටික ලෑස්ති කරගනින්.:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :yes::yes::yes::yes:
    අනිවා..
    මේ පාර හරීන් ඌවෙන් මහ ඇමති නොවෙන තැනට
    වැඩ කටයුතු කරවන එක ලේසි නෑ.

    ජනාධිපති නැති උන කාලෙක මේක එකම මිනී මරා ගැනිල්ලක් වෙයි.
    ඒකත් හොඳයි මරාගෙන හරි ඉවරයක් වෙයි නේ..


    එව්වා හඳේ ඕවගෙදි වැඩියෙන්ම මැරුම්කන්නෙ කොහෙවත් අහක ඉන්න උන්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :rofl::rofl: ජෙප්පො අවන්කයි ක්‍රියාවෙන් ඔප්පු කරල තියෙනව ලොල් තමා ,:dull:
    අර අර කුමාරගෙ මොන ලක්ස්ද වාහනෙන් ක්‍රියාවයි අවන්කමයි රෙද්ද පල්ලෙ ගියා නේද.
    :rofl::rofl:
    ලක්ස් එක වගේද අර ජනාධිපති කාර්යමන්ඩලේ ඉන්න 1300:rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    aniwa..:rofl: :rofl:

    machan mama JVP supporter kenek unata mama eka adahanne naha. danata me rate thiyana paksha walin hirikitha nathuwa chandayak denna puluwan JVP ekata witharai. meeta wada hoda ekek awoth mama uta denawa. habai kriyawen oppu karanna ona awankai kiyala JVP eka wage
    :yes::yes:

    theerane waradunoth ai vikalpa naha.mokada JVP anduwak haduwoth dan wage vipaksha anammanam mukuth naha.
    oya kriyawa kale koikaleda ban:P
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නැගිටපන්, උඹෙ විමල් ලොක්ක දැන් ආන්ඩුවෙ ෆුට් බෝඩ් එකේ ඉන්නෙ, උඹත් පොට්ටනි ටික ලෑස්ති කරගනින්.:P

    යන එනමක් නැති උනොත් ඉන්න කියලා හදා ගත්තු ලක්ෂ 30 බස් හෝල්ට් එකත් නැති උනානේ මනුස්සයට :sorry::sorry::sorry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :rofl::rofl: ජෙප්පො අවන්කයි ක්‍රියාවෙන් ඔප්පු කරල තියෙනව ලොල් තමා ,:dull:
    අර අර කුමාරගෙ මොන ලක්ස්ද වාහනෙන් ක්‍රියාවයි අවන්කමයි රෙද්ද පල්ලෙ ගියා නේද.
    :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    avatar312790_52.gif