ආන්ඩුව බදුල්ල පරාදයි.ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්‍යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .

ආන්ඩුව බදුල්ල පරාදයි.ලොල් තමා මේව අහල උබල උබලවත් මූන්ට චන්දෙ දෙනවද. විද්‍යාරත්න හොදයි ජෙප්පො හොදායි කියනව හැබැයි චන්දෙ හරින්ට ,මොඩ unp ගොබ්බය්න්ගෙ ගොන් ආතල් .

නැගිටපන්, උඹෙ විමල් ලොක්ක දැන් ආන්ඩුවෙ ෆුට් බෝඩ් එකේ ඉන්නෙ, උඹත් පොට්ටනි ටික ලෑස්ති කරගනින්.හරි දැන ගත්ත චන්දෙ ඔනෙ නැනෙ, උබල දෙන්නෙත් නැනෙ.![]()

එව්වා හඳේ ඕවගෙදි වැඩියෙන්ම මැරුම්කන්නෙ කොහෙවත් අහක ඉන්න උන්.
අනිවා..
මේ පාර හරීන් ඌවෙන් මහ ඇමති නොවෙන තැනට
වැඩ කටයුතු කරවන එක ලේසි නෑ.
ජනාධිපති නැති උන කාලෙක මේක එකම මිනී මරා ගැනිල්ලක් වෙයි.
ඒකත් හොඳයි මරාගෙන හරි ඉවරයක් වෙයි නේ..
ලක්ස් එක වගේද අර ජනාධිපති කාර්යමන්ඩලේ ඉන්න 1300ජෙප්පො අවන්කයි ක්‍රියාවෙන් ඔප්පු කරල තියෙනව ලොල් තමා ,
![]()
අර අර කුමාරගෙ මොන ලක්ස්ද වාහනෙන් ක්‍රියාවයි අවන්කමයි රෙද්ද පල්ලෙ ගියා නේද.![]()

aniwa..![]()
machan mama JVP supporter kenek unata mama eka adahanne naha. danata me rate thiyana paksha walin hirikitha nathuwa chandayak denna puluwan JVP ekata witharai. meeta wada hoda ekek awoth mama uta denawa. habai kriyawen oppu karanna ona awankai kiyala JVP eka wage![]()

නැගිටපන්, උඹෙ විමල් ලොක්ක දැන් ආන්ඩුවෙ ෆුට් බෝඩ් එකේ ඉන්නෙ, උඹත් පොට්ටනි ටික ලෑස්ති කරගනින්.![]()

යන එනමක් නැති උනොත් ඉන්න කියලා හදා ගත්තු ලක්ෂ 30 බස් හෝල්ට් එකත් නැති උනානේ මනුස්සයට![]()
ජෙප්පො අවන්කයි ක්‍රියාවෙන් ඔප්පු කරල තියෙනව ලොල් තමා ,
![]()
අර අර කුමාරගෙ මොන ලක්ස්ද වාහනෙන් ක්‍රියාවයි අවන්කමයි රෙද්ද පල්ලෙ ගියා නේද.![]()