ආස්ච්‍ර්‍යෙ බොලව් ආස්ච්‍ර්‍යෙ Suddo Lankawe Hinga Kathi

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ආස්ච්‍ර්‍යෙ බොලව් ආස්ච්‍ර්‍යෙ Suddo Lankawe Hinga Kathi

    thttht.gif
     
    Last edited:

    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    කුක්කු බාබාත් ඉතින් කොහේ හරි තියන කෙප්පයක් ඇද ගන එළකිරි එනවා ;):rofl::rofl:,ඔය සුද්දෝ නෙමෙයි ඔය පකිස්තාන් අනාථ වැසියෝ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    :cool:
    කුක්කු බාබාත් ඉතින් කොහේ හරි තියන කෙප්පයක් ඇද ගන එළකිරි එනවා ;):rofl::rofl:,ඔය සුද්දෝ නෙමෙයි ඔය පකිස්තාන් අනාථ වැසියෝ.

    umbai mai danna pakistanuwo, me thanikara suddo, penne nadda
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කුක්කු බාබාත් ඉතින් කොහේ හරි තියන කෙප්පයක් ඇද ගන එළකිරි එනවා ;):rofl::rofl:,ඔය සුද්දෝ නෙමෙයි ඔය පකිස්තාන් අනාථ වැසියෝ.
    :rofl::D
    hebei mu patta dial eka mona unath..
    kohen hari hit wena news ekak thamai hoyan enne.
     
    Loku Seeya

    Member
    Aug 15, 2014
    93
    5
    0
    124
    @ Sigmund Freud's Home
    :rofl::D
    hebei mu patta dial eka mona unath..
    kohen hari hit wena news ekak thamai hoyan enne.

    ඔව් ඔව් එත් ගොඩක් එවා බොරු හා,එළකිරි එකේ අබිලිං තමා කුක්කු බබා කියන්නෙ,මචෝ බබා මාත් එක්ක අමනාප වෙන්න එපා හරිය. ;)
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පකිස්ථාන් අනාත වැසියොද බං මේ..උන් මොකද බං පාරවල් වල කරන්නෙ..:oo:..:dull:මෙක දැන් තවත් ප්‍රශන්යක් වෙන්න ඉඩ ‍තියෙනවා.:oo:මම කිව්වෙ පා‍රවල් වල මේ අය මෙහෙම ඉන්න ගියහම.:dull::eek:

    ඔය වාගෙම.කොහොම හරි හරි පරන හිපි ලයින් එකක් ඇවිල්ලා හිටියා කොළම පැත්තෙ .:baffled:..පාරේ වාඩි වෙන්නෙ.කොණඩේ,රවුලා වවාගෙන .උඩට ‍ඇදුමක් නැතිව තමයි හි‍ටියේ....බැග් එකක් තිබ්බා ඌ ගාව..සෙරෙප්පු දෙක්ක වත් දාගෙන නැහැ.පස්සෙ මට යළුවෙක් කිව්‍වේ හිපියෙක් කියලා.!:D:eek:
    60 70 කාලෙ ලු හිපියො ලංකාවෙ ඇවිලාල තියෙන්නෙ.අයේ උන් ඇවිල්ල කියනවා.:eek::D
    මුන් ආස ඔය විදයට ඉන්න තමයි ලු.:oo:දෙන දෙයක් කලා බිලා ඉන්නවාලු....රෑට ගංජ ගහනවා ලු නැති වෙන්න.:eek:

    http://en.wikipedia.org/wiki/Hippie