ආසාදිතයින් 506කට සුවයි ❤🙏

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අද (01) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

    එම සංඛ්‍යාව මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස වේ.

    ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    රෝහල් 15ක ප්‍රතිකාර ලැබූ රෝගීන් මෙලෙස සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 5,738ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

    මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 10,663 කි.

    දෙරණ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    PCR දෙකක් නෙගටිව් වෙනකන් ඉන්නෙ නැතුව ලෙඩ්ඩු ගෙදර යවන කතාවක් දැක්ක මේ එහෙම යවාපු කට්ටියද දන්නේ නෑ :baffled:
     
    • Sad
    Reactions: Die-hard

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සරලයි ...ආවා නම් යන්න ඕනා. එකවර ආ පිරිස එකවර ගියා
     
    • Like
    Reactions: rukshan0000

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    PCR දෙකක් නෙගටිව් වෙනකන් ඉන්නෙ නැතුව ලෙඩ්ඩු ගෙදර යවන කතාවක් දැක්ක මේ එහෙම යවාපු කට්ටියද දන්නේ නෑ :baffled:

    Ow dawas 10 yanawa, lede thama age thibbath

     
    • Like
    Reactions: NRTG and LazyLizard

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1604225931793.jpg
     
    • Like
    Reactions: NRTG

    user123

    Member
    Jul 3, 2007
    4
    -2
    3
    ඒක තමයි මම කියන්නෙත්.ඉන්දියාවේ ලක්ෂ 80ක් කොරොනා තිබුනට ලක්ෂ 75ක් සම්පූර්නයෙන්ම සුවය ලබාගෙන විතරක් නෙවෙයි කොරොනා වලට ප්‍රතිශක්තිය ලබාගෙන තියෙනවා.ඒ අයට කොරොනා හැදෙන්නේ නෑ.හැදුනත් ලොකුවට නෑ
     
    • Like
    • Dislike
    Reactions: Die-hard and gnome