අද (01) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.
එම සංඛ්‍යාව මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස වේ.
ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝහල් 15ක ප්‍රතිකාර ලැබූ රෝගීන් මෙලෙස සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 5,738ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 10,663 කි.
දෙරණ