ආසාදිත කාන්තාව සංචාරය කල ස්ථාන.....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ආසාදිත කාන්තාව සංචාරය කල ස්ථාන.....

    aHR0cHM6Ly9uZWxsaS5say93cC1jb250ZW50L3VwbG9hZHMvMjAyMC8wMS80NTc4NzgtMS5qcGc.png

    ඊයේ ලංකාවෙන් මුල්වරට හඳුනාගත් කොරෝනා ආසාදිත 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සුරක්ෂිතව කොළඹ අයිඪීඑච් රෝහලේ රඳවා සිටින අතර ඇය පසුගිය 19 වනදා ලංකාවට පිරිසක් සමග සංචාරයකට පැමිණි බවත් 19 වනදා සිට 25 වනදා රෝහලට ඇතුළත් කරන වේලාව තෙක්
    ඇය ලංකාවේ ගතකළ

    ස්ථාන
    ගැන අවධානයට ලක්කර ඒ ආශ්‍රිතව සැරිසරා මේ වනවිට කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සිටී නම් වහාම අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී ඒ අනුව
    ඇය ශ්‍රී ලංකාවේ ගතකර ඇති ස්ථාන මෙසේය.

    19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න් ‌හෝටලය.

    20 – සීගිරියේ ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’.

    21 – සීගිරියේ සිට මහනුවර, කවුඩුපැලැල්ල , මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය

    22 – ‘ඕක් රේ’ ‌හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය

    23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’,

    24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය

    කොරෝනා වෛරසය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා විසිහතර පැය හොට්ලයින් දුරකතන අංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව, මහජනතාවට 0710170717 හෝ 0113071073 යන දුරකතන අංක ඔස්සේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වෛරසය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,261
    113
    Kotahena
    Swimming pool වල නැව උන් ටික දැන් කී දෙනෙක් ට බෝ කරලා ඇතිද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,865
    113
    aHR0cHM6Ly9uZWxsaS5say93cC1jb250ZW50L3VwbG9hZHMvMjAyMC8wMS80NTc4NzgtMS5qcGc.png

    ඊයේ ලංකාවෙන් මුල්වරට හඳුනාගත් කොරෝනා ආසාදිත 43 හැවිරිදි චීන ජාතික කාන්තාව මේ වනවිට සුරක්ෂිතව කොළඹ අයිඪීඑච් රෝහලේ රඳවා සිටින අතර ඇය පසුගිය 19 වනදා ලංකාවට පිරිසක් සමග සංචාරයකට පැමිණි බවත් 19 වනදා සිට 25 වනදා රෝහලට ඇතුළත් කරන වේලාව තෙක්
    ඇය ලංකාවේ ගතකළ

    ස්ථාන
    ගැන අවධානයට ලක්කර ඒ ආශ්‍රිතව සැරිසරා මේ වනවිට කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන අය සිටී නම් වහාම අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී ඒ අනුව
    ඇය ශ්‍රී ලංකාවේ ගතකර ඇති ස්ථාන මෙසේය.

    19 – මීගමුව ගේට්වේ එයාර්පෝර්ට් ගාඩ්න් ‌හෝටලය.

    20 – සීගිරියේ ‘හොටෙල් සීගිරි ජන්ගල්ස්’.

    21 – සීගිරියේ සිට මහනුවර, කවුඩුපැලැල්ල , මහනුවර ‘අමායා හිල්ස්’ හෝටලය

    22 – ‘ඕක් රේ’ ‌හෝටලය, නුවරඑළිය, ‘අරලිය ග්‍රීන් හිල්’ හෝටලය

    23 – අහුන්ගල්ල ‘රියු හෝටලය’,

    24 – ‘රම්පාර්ට් හොටෙල් ඇන්ඩ් රෙස්ටුරන්ට්’, අහුන්ගල්ල රියු හෝටලය

    කොරෝනා වෛරසය සම්බන්ධ තොරතුරු ලබාගැනීම සඳහා විසිහතර පැය හොට්ලයින් දුරකතන අංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.

    ඒ අනුව, මහජනතාවට 0710170717 හෝ 0113071073 යන දුරකතන අංක ඔස්සේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වෛරසය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

    Me hotal welata badu banis itin:sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔය කෑව නැවතුන තැන විතරයි නේ බං තව බලන්න ගිය තැන් (සිගිරිය , දඹුල්ල ඕවගේ සිංහලු ළඟ ඉන්නවනේ තව ශෝප්ස් වලට දාපුවම ඒවගේ වෙන සුද්දෝ සහ ඒවගේ වැඩ කරන උන්
     
    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    දැන් ආරකෂිතව ගෙනිහිල්ලා වැඩක් නෑ....වැඩක් නෑ....

    - රෙස්ටුරන්ට්’, හෝටල් ඉවරයිනේ...

    නිෂ්පාදනය බෙදාහැරලා ඉවරයිනේ....
    ලංකාවම රතු උනහම ස්තාලේ වහයි...

    ලගදීම... "චීන පොකුර"