ආසාවක් අවා අයෙත් ගහන්න....

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
trainer ඕනෙ න බන් ඕව ගහන්න..
මී ටූ.....:)
3 තියනව නම් දීපල්ලා ඉවරයක් කරන්න......

අනික පුළුවන් නම් කොමාන්ඩො3 ස්ට්‍රැටීජික් ගේම් එක බාගන්න හරියට වැඩ කරන ලින්ක් එකක් දීපල්ලා. කෑලි අඩු නැති වර්ශන් එකක්........

commandos 2 නම හොදයි.:):)
commandos 3 චව් බන්.. :angry::angry::angry::no:
 

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
අයියෝ ඔය හු** නිසා කොච්චර නම් ගෙදරින් කෙලවගෙන ඇත්ද :lol: ඇයි යකෝ ඇබ්බැහි වෙලා හිටියේ කාලයක් ... ඉස්කෝලේ යන්නේ නැතුව ගහන්නේ :lol::P

දාන්න පහක්
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle

IGI 3 එකක් ආවෙ නැහැ. වෙන වෙන විකාර IGI 3 කියලා තියෙන්නෙ..
:no::no:
මමත් හිතන්නෙ එහෙමයි ගේම් එක වෙන එවුන් හදන්න ඇත්තෙ igi 4 mark ද කොහෙද නම
:dull:
 

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
මම IGI 4 ගැහුවා
ඔරිගිනල් ද කියල දන්නෙ නෑ
හැබැයි ගේම් එක එල
 

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කස්ටිය ගහනව කියපු ගමන් අවා නේද කෙල පෙරාගෙන හි හී... :lol: වල් හැත්ත :lol: හරි හරි නාඩ ඉදින්, ඔව් ඔව් ගහන එකක් තමා උබ මම ගහපු එකක් තමා මේ,එ වෙන මොකවත් නෙමේ යකෝ "මම ඇතුලට යනවා " මේ බාන්ඩේ ගැහුවේ නැත්තම් උබ කොල්ලෙක් නෙමේ යකෝ :P

    10453439_10203331694967037_815330441566246485_n.jpg
    මේ ගේම් එක මතකද, මේක ගහල එකපාරක් හරි වෙඩිකාපු ගමන් මැශින් එක පොලේ ගහන්න හිතුන උන් මට රේප් වලින් ගහපල්ලා හිතේ දුක යන්නත් එක්ක :P, ආයිත් ආසාවක් අවා අයෙත් ගහන්න....:lol:

    DOWNLOAD LINK BELOW:-

    http://kickass.to/project-igi-1-i-am-going-in-full-version-2000-263mb-tsai-babu-t7499118.html
    IGI1 Windows 8 wala play karanna puluwanda?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ape malli kenek uge pc ake dagana gahanawa mamat uta sup akata gahuwa aye lagadi 3 years walin passe gahuwamai dakama iwara karala tiyanawa
    nfs ii igi 1 2 vice city gta series ahama
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මගේ ආසම game එක. ඔය වගේ එව්වා දැන් නෑනේ බන්. ඕකේ music එහෙම සුපිරි බන්. අර වැස්ස වෙලාවේ ගහන්න තියෙන එක එහෙම මරු.