මී ටූ.....
3 තියනව නම් දීපල්ලා ඉවරයක් කරන්න......
අනික පුළුවන් නම් කොමාන්ඩො3 ස්ට්රැටීජික් ගේම් එක බාගන්න හරියට වැඩ කරන ලින්ක් එකක් දීපල්ලා. කෑලි අඩු නැති වර්ශන් එකක්........






IGI 3 එකක් ආවෙ නැහැ. වෙන වෙන විකාර IGI 3 කියලා තියෙන්නෙ..![]()

පට්ට ගේම් එක, මමත් Project IGI 1 & 2 ගහලා තියෙනවා ඉවර වෙන්නම.
අයියෝ ඔය හු** නිසා කොච්චර නම් ගෙදරින් කෙලවගෙන ඇත්දඇයි යකෝ ඇබ්බැහි වෙලා හිටියේ කාලයක් ... ඉස්කෝලේ යන්නේ නැතුව ගහන්නේ
![]()
මමත් හිතන්නෙ එහෙමයි ගේම් එක වෙන එවුන් හදන්න ඇත්තෙ igi 4 mark ද කොහෙද නම
IGI 3 එකක් ආවෙ නැහැ. වෙන වෙන විකාර IGI 3 කියලා තියෙන්නෙ..![]()

IGI1 Windows 8 wala play karanna puluwanda?කස්ටිය ගහනව කියපු ගමන් අවා නේද කෙල පෙරාගෙන හි හී...වල් හැත්ත
හරි හරි නාඩ ඉදින්, ඔව් ඔව් ගහන එකක් තමා උබ මම ගහපු එකක් තමා මේ,එ වෙන මොකවත් නෙමේ යකෝ "මම ඇතුලට යනවා " මේ බාන්ඩේ ගැහුවේ නැත්තම් උබ කොල්ලෙක් නෙමේ යකෝ
මේ ගේම් එක මතකද, මේක ගහල එකපාරක් හරි වෙඩිකාපු ගමන් මැශින් එක පොලේ ගහන්න හිතුන උන් මට රේප් වලින් ගහපල්ලා හිතේ දුක යන්නත් එක්ක![]()
, ආයිත් ආසාවක් අවා අයෙත් ගහන්න....
![]()
DOWNLOAD LINK BELOW:-
http://kickass.to/project-igi-1-i-am-going-in-full-version-2000-263mb-tsai-babu-t7499118.html
අපෝ බං පට්ට අමාරුයි ඕක.. IGI 2 එක Trainer එකක් නොදා නම් මලාට ඉවර කරන්න බෑ..

THU NODAKINsega games gahapu awun innawada maru akat
![]()


