ආසාවෙන් ඉන්න වාහන් ගේන්න තව කොච්චර කාලයක් යයිද ? 🔥🎯🚗

Daminduwa

Well-known member
  • අඩෝ, ඔව් බන්, උන්ගාව තියෙන්නෙ තායිලන්ඩ් වලින් එක ෆුලී ලෝඩඩ් එක. රිම් එක ලොකුයි අනිත් උන්ට වඩා. සුපිරි බාන්ඩේ. 33mil
    oka lankawe witharai wage available. Look eka nm niyamai, ekama awula 1.5 turbo kochchara reliable weida danne nehe. Mata 7 seater version ekama ona nehe but Japan wala thiyenne 2000 cc ekak. Mata quote kale 32m over the phone
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,776
    4,687
    113
    🚘🏎️🚙🚖🛻පොඩ්ඩක් හිටපල්ල පොහොට්ටු අලි උන්ට හික් ගෑවෙන්න අනුරය්ය ඉම්පොර්ට් ටැක්ස් කපල පලාත්සභා චන්දෙටකලින් කාර් ඹාර් ඔක්කොම ගෙන්න ගන්න දෙයි..😍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    oka lankawe witharai wage available. Look eka nm niyamai, ekama awula 1.5 turbo kochchara reliable weida danne nehe. Mata 7 seater version ekama ona nehe but Japan wala thiyenne 2000 cc ekak. Mata quote kale 32m over the phone
    තෙල්නම් කරන්නෙ නෑ මචන්, හැබැයි ඉතින් කැත නැතුව බහින්න පුලුවන් වාහනේ. 32/33 වගේ ගනන් යන්නෙ. ලඟදි අහන්න ගියෙ නෑ. උන් ගාව ex-stock තියෙනවා එහා පැත්තෙ ගහලා. හැම එකේම ලෙඩක් මොකක්හරි තියෙනවානේ බන්. ආසයි නම් අරන් දාපන්. නැත්තන් ඉතින් 30ට අඩුවෙන් ගන්න පුලුවන් ausi වලින් වගේ ගෙන්නන ඒවා.
     
    • Like
    Reactions: Daminduwa