ආසියානු රටවල් technology වලින් දියුණු නැත්තෙ ඇයි?

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් අයට මග ඇරිච්ච දෙයක් කියන්නන්. බටහිර රටවල STEM / tech ෆීල්ඩ් වල සෑහෙන ඉන්නේ ආසියාවේ සම්භවය තියෙන උන්ම තමයි. පොඩ්ඩක් බලපන්කො ඒ රටවල රිසච් ටීම්, යුනි වල ප්රෝෆාලා, ස්ටාට්අප්, R&D company වල ඉන්න උන් ගැන.
    වෙන මුකුත් ඕන නෑ. ලංකාවේ එන්ජිනියරින්, සයන්ස් වල වැඩ්ඩෝ PhD වලට යන්නෙම ඔය වගේ රටවලට නේ. අනික් කිට්ටු රටවල් වල තත්ත්වෙත් ඕකයි. උන් තමයි වැඩිපුර රිසච් කරන්නේ. උන් තමයි පේපර් ලියන්නේ, පේටන්ට් දාන්නේ, ස්ටාටප් පටන් ගන්නේ. ලංකාවේ නම නෙමෙයි නේ එතකොට මතු වෙන්නේ.

    ඉන්නොවේෂන් වලට හොඳ පරිසරයක් ඒ රටවල් හදල තියෙනවා. ග්රාන්ට් ගන්න ලේසියි, බිස්නස් පටන් ගන්න ලේසියි, ලංකාවේ වගේ රජේ ආයතන වලින් කකුලෙන් අදින්නේ නැහැ මිනිස්සු රස්තියාදු වෙන්නේ නැහැ. ඉතින් ලංකාව ඇතුළු ආසියාවේ වැඩ්ඩෝ සංක්‍රමණය වෙනවා ස්වාබාවිකවම.

    මෙන්න මේක තමයි ඇත්ත කතාව.
    නිකන් රට ගැන හිතල රිසර්ච් කරන්න කියල බයියො කිව්වට කරන්න බෑ. ඒකට සුදුසු පරිසරයක් තියෙන්න ඕන.
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    එහෙම නැහැ ඉන්දියන් වැල බලපන්කො. දැන් නෙක්ස්ට් ලෙවල් ඒවා එන්නේ. සුද්දෝන්ගේ ඒවා කැලේ
     
    • Haha
    Reactions: sherek and Asmodeus

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    මෙහෙමයි මායේ පුතා.... අපි වගේ රටවලට එන්නේ 3rd quality බඩු.... එතකොට මයෙ පුතේ අපි උනන්දු වෙන්නේ ඒ බඩු ව 2nd quality හරි 1st quality වගේ develop කරන්න.... ඊට පස්සේ new technology වගේ හිතන්න ටිකක් අමාරුයි...
    එහෙම හිතුනත්, ඌට හිතෙන්නේ එක අරන් යන්න develop country එකකට.... ගිහින් විකුණන්න...
    තෙරුනේයයි මායෙ පුති....
    මාමි බඩුව කියන එක තේරුනා quality කියන එක තේරුනේ
    නැනේ
    .
    aaaaa.JPG
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,056
    4,606
    113
    because we are tied by culture and religion . no freedom to think and innovate. we are still worried about sex and other things when the west has moved on. so they got time for new chapters in life
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ආසියාවෙන් තමා දැන් ගොඩක් New Invention එන්නේ
    උබ කොමා ඒකක ඉඳලද නැගිට්ටෙ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,032
    113
    because we are tied by culture and religion . no freedom to think and innovate. we are still worried about sex and other things when the west has moved on. so they got time for new chapters in life
    ඊයෙස්, යු කැන් සීද වෙරි ඇඩ්වාන්ස් කෝච්චි ටෙක්නොලොජි අව සුදු මහත්තුරු ප්‍රොම් ඇමෙරිකා හෑව් ඉන් දිස් විඩියෝ. වී ලව් යූ ශුදු මහත්තුරු. ග්‍රීන් කාඩ් ප්ලීස්
     
    • Wow
    Reactions: Lovtus