ආසියාවේ අයිශ්චර්යය අහෝ සැපයි කීවාලු
ආසියාවේ අයිශ්චර්යය අහෝ සැපයි කීවාලු !!
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය හේතුවෙන් වෛද්‍ය පීඨ හැර රට පුරා පිහිටි සියළු විශ්ව විද්‍යාලවල අද දින සිට තාවකාලිකව වසා දමා ඇති බව උසස අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, රජරට, සබරගමුව, වයඹ යන විශ්ව විද්‍යාල සහ සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය, දේශීය වෛද්‍ය විද්‍යාතනය, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණ විද්‍යාතනය, ස්වාමිවිපුලානන්ද සෞන්දර්යය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය, තාක්ෂණ විද්‍යායතනය, ශ්‍රී පාලිමණ්ඩපය, ත්‍රිකුණාමල මණ්ඩපය සහ වව්නියාව මණ්ඩපය යන විශ්ව විද්‍යල 21ක ප්‍රමාණයක් මේ අනුව වසා දැමෙනු ඇති.