ආසියාවේ ආශ්චර්ය-රුප සුන්දරියෝ දෙන්නෙක්..
ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්ය..
# ලෝකේ ලොකුම ක්‍රිකට් පිට්ටනිය තියෙන්නේ අපේ රටේ..(කොටින්ම බලන් ඉන්න උන්ට ක්‍රීඩකයෝ පෙන්නේ නැ.)
# කන්න බොන්න හිග වුනත් ආසියාවේ දෙවැනි ලොකුම කුලුන ඉදිවෙන්නේ අපේ රටේ.
# ලෝකේ එකම ගොඩබිම හදාපු වරාය තියෙන්නේ අපේ රටේ..(කොටින්ම එකට නැව් ගෙන්න ගන්න අපි පුදුම කට්ටක් කන්නේ.)
# ලෝකේ ඩීසල් වලින් විදුලය උපදවන සහ හැමදාම ගිනි ගන්න තාප බලාගාරය තියෙන්නේ අපේ රටේ.(කොටින්ම එක power plant නෙවෙය් fire plant එකක්.)
# ලෝකේ ලොකුම tele ගම්මානය තියෙන්නේ අපේ රටේ.(කොටින්ම අවුරුදු තුනටම එකේ රුගත කරලා තියෙන්නේ tele නාට්‍ය පහය් ෆිල්ම් දෙකය්. )
දැන් අපේ රටේ එක අවුරුද්දට එක වරකට රුප සුන්දරියෝ දෙන්න දෙන්න තෝරනවා..
බලන්න... මුන්ට විනිශ්ච කාරයෝ දෙන ලකුණු ටික වත් හරියට එකතුකර ගන්න බැරිව රුප සුන්දරියෝ දෙන්නෙක්ම තෝරලා..
මේකනම් සිරාම ආසියාවේ ආශ්චර්ය තමය..
අහෝ දෙරණ...තවත් ස්වර්නවාහිනියක් වුනානේ...