ආසියාවේ ආශ්චර්ය-රුප සුන්දරියෝ දෙන්නෙක්..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කවුරුහරි දේශපාලුවෝ දෙන්නෙකුට උගේ මේ සුන්දරියන් දෙන්නම් ගන්න ඕනි වෙන්න ඇති
    දෙෂ්පලුවෝ දෙන්න පොරොන්දු වෙන්න ඇති උන් දෙන්න එක්ක යහන් ගත උනොත් ෆස්ට් ප්ලේස් එක දෙනවා කියල
    :yes:;):lol::lol::lol:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ?????????


    Kello dennata backup dunna politikko denna kawda????

    Anthimata Judges la bayayen birantha uney kage bala pamatada ??
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්ය..
    # ලෝකේ ලොකුම ක්‍රිකට් පිට්ටනිය තියෙන්නේ අපේ රටේ..(කොටින්ම බලන් ඉන්න උන්ට ක්‍රීඩකයෝ පෙන්නේ නැ.)
    # කන්න බොන්න හිග වුනත් ආසියාවේ දෙවැනි ලොකුම කුලුන ඉදිවෙන්නේ අපේ රටේ.
    # ලෝකේ එකම ගොඩබිම හදාපු වරාය තියෙන්නේ අපේ රටේ..(කොටින්ම එකට නැව් ගෙන්න ගන්න අපි පුදුම කට්ටක් කන්නේ.)
    # ලෝකේ ඩීසල් වලින් විදුලය උපදවන සහ හැමදාම ගිනි ගන්න තාප බලාගාරය තියෙන්නේ අපේ රටේ.(කොටින්ම එක power plant නෙවෙය් fire plant එකක්.)
    # ලෝකේ ලොකුම tele ගම්මානය තියෙන්නේ අපේ රටේ.(කොටින්ම අවුරුදු තුනටම එකේ රුගත කරලා තියෙන්නේ tele නාට්‍ය
    පහය් ෆිල්ම් දෙකය්. )

    දැන් අපේ රටේ එක අවුරුද්දට එක වරකට රුප සුන්දරියෝ දෙන්න දෙන්න තෝරනවා..
    බලන්න... මුන්ට විනිශ්ච කාරයෝ දෙන ලකුණු ටික වත් හරියට එකතුකර ගන්න බැරිව රුප සුන්දරියෝ දෙන්නෙක්ම තෝරලා..
    මේකනම් සිරාම ආසියාවේ ආශ්චර්ය තමය..
    අහෝ දෙරණ...තවත් ස්වර්නවාහිනියක් වුනානේ...


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    දෙරණ මිස් ශ්‍රීලංකා තරගය අවසන් ජයග්‍රාහකයා තේරීමේ තරගය පැවැත්වුයේ ඉකුත් දෙවෙනිදාය එම තරගයේදී ජය ගත්විනු සිරිවර්ධනට මිස් ශ්‍රී ලංකා කිරුල පළඳවා ඇය මිස් ශ්‍රී ලංකා ලෙස නම් කලත් දෙවන ස්ථානය හිමිකරගත් සුමුදු ප්‍රසාදිනී තරුණිය එයට එරෙහිව තම පෙම්වතා ගේ හාම්පුතා වන නිධන් නාමල් රාජපක්ෂ හමුවීමට ගොස් ඇත. පෙම්වතා නමින් මිතිල අබේසේකරය නාමල් රාජපක්ෂගේ කාල්ටන් බාස්කට් බෝල කණ්ඩායමේ ක්‍රීඩකයකු වන මොහු නිධන් නාමල්ගේ මාර්ගයෙන් නිධන් නාමල්ගේ ආරක්ෂකයින් සමග විනිසුරුවන්ව බියවද්දා ඇත. අවසානයේ ජිවීත භය ඇතිවූ විනිසුරුවන් සම ජයග්‍රහණයක් දීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට එකගවිය. මේ සමගම දෙරණ ආයතනය හිමි වරුනි අමුණුගම සහ මනි ලෝන්ඩරින් දිලිත් ජයවීර ඇමතු නිධන් නාමල් නැවත පටිගත කිරීමක් කරන ලෙස දන්වා ඇත.
    සිය කැමැත්තක් නොමැතිව බලපෑමට යටත්ව පැමිණි විනිසුරු මඩුල්ල ගෙදර ඇදුමින් පැමිණීමද සිනා ගන්වන සුලුය. පසුව අනෙක් තරග කරුවන් නැතිව පාලු ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ තනිව ඔටුන්න දමා ගැනීමට සුමුදුට සිටියේ එක්ස්ටසී ගහන පුෂ්පීකා පමණි පසුව 02 වනදා වැඩසටහනට මෙය අමුණා සංස්කරණය කොට හිරිකිතක් නැතිව විකාශය කළේය. අහෝ ලංකාව ! හෙට අනිද්දා බඩ දරු අම්මලා දරුවන් ප්‍රසුතකිරීමේ දිනයත් නිධන් නාමල්ගෙන් ලබාගැනීමට සිදුවන කාලය වැඩි ඇතක නොවේ
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Lankawe lassana kello ona tharam innawa miss world unath win karanna puluwan
    eth miss sri lanka widihata lankawe inna gooma kello select karama ithin lankawta kawadawath miss world dinanna ba