දෙරණ මිස් ශ්රීලංකා තරගය අවසන් ජයග්රාහකයා තේරීමේ තරගය පැවැත්වුයේ ඉකුත් දෙවෙනිදාය එම තරගයේදී ජය ගත්විනු සිරිවර්ධනට මිස් ශ්රී ලංකා කිරුල පළඳවා ඇය මිස් ශ්රී ලංකා ලෙස නම් කලත් දෙවන ස්ථානය හිමිකරගත් සුමුදු ප්රසාදිනී තරුණිය එයට එරෙහිව තම පෙම්වතා ගේ හාම්පුතා වන නිධන් නාමල් රාජපක්ෂ හමුවීමට ගොස් ඇත. පෙම්වතා නමින් මිතිල අබේසේකරය නාමල් රාජපක්ෂගේ කාල්ටන් බාස්කට් බෝල කණ්ඩායමේ ක්රීඩකයකු වන මොහු නිධන් නාමල්ගේ මාර්ගයෙන් නිධන් නාමල්ගේ ආරක්ෂකයින් සමග විනිසුරුවන්ව බියවද්දා ඇත. අවසානයේ ජිවීත භය ඇතිවූ විනිසුරුවන් සම ජයග්රහණයක් දීමට ඉතිහාසයේ ප්රථම වතාවට එකගවිය. මේ සමගම දෙරණ ආයතනය හිමි වරුනි අමුණුගම සහ මනි ලෝන්ඩරින් දිලිත් ජයවීර ඇමතු නිධන් නාමල් නැවත පටිගත කිරීමක් කරන ලෙස දන්වා ඇත.
සිය කැමැත්තක් නොමැතිව බලපෑමට යටත්ව පැමිණි විනිසුරු මඩුල්ල ගෙදර ඇදුමින් පැමිණීමද සිනා ගන්වන සුලුය. පසුව අනෙක් තරග කරුවන් නැතිව පාලු ප්රේක්ෂකාගාරය ඉදිරියේ තනිව ඔටුන්න දමා ගැනීමට සුමුදුට සිටියේ එක්ස්ටසී ගහන පුෂ්පීකා පමණි පසුව 02 වනදා වැඩසටහනට මෙය අමුණා සංස්කරණය කොට හිරිකිතක් නැතිව විකාශය කළේය. අහෝ ලංකාව ! හෙට අනිද්දා බඩ දරු අම්මලා දරුවන් ප්රසුතකිරීමේ දිනයත් නිධන් නාමල්ගෙන් ලබාගැනීමට සිදුවන කාලය වැඩි ඇතක නොවේ