ආසියාවේ ගණිකාව/ගණකයා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ආසියාවේ ගණිකාව/ගණකයා

    මහින්ද රාජපක්‍ෂ එදා චීනයට ගියේ ආසියාවේ සීඝ්‍රයෙන් ම නැගී එන සාඩම්බර රාජ්‍යයක අභීත නායකයෙකු ලෙස කොන්ද කෙලින් තියාගෙ නම් රනිල් ගියේ බංකොලොත් වෙමින් තිබෙන රටක දුබල නායකයෙකු ලෙස තම බලය රැක ගැනීම වෙනුවෙන් මුළු රට ම වුවත් බන්දේසියක තබා විකිණීමට සූදානම් බව කියමින් බඩගාගෙන ය. ‍චීනයට ගොඩ බහින විට තම කබායට යටින් වූ රනිල්ගේ රතු ඇඳුම මේ දීන හා යටත්වීමට සූදානම් බවේ ප්‍රබල සංකේතයක් වැනි ය. මහින්ද චීනයට යන විට කිසි දිනෙක රතු ඇඳුම් ඇන්දෙ නැත. ඔහුට තම දේශීය කුරහන් සාටකය පමණක් ප්‍රමාණවත් විය. තම ඇමරිකානු හා ඉන්දියානු 'මිතුරන්' මහදවල් පාවා දෙමින් කොළඹ වරාය නගරය පමණක් නොව, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 1000ක් හා හම්බන්තොට වරායේ පූර්ණ මෙහෙයුම් බලය චීනයට ලබා දීමට ඔහුට සිදු වූයේ මේ පරාධීන බව නිසාය. කෙසේ වෙතත්, ඉන්දියාව හා ඇමරිකාව දැන් තම දෙවැනි වටය පටන් ගනු ඇත. ඔවුන් සතුටු කිරීමේ දොළ පිදේනි චීනය සතුට කිරීමට දුන් ඒවාට වඩා දෙගුණයක් වන විට ලංකාවේ ආසියාවේ ආශ්චර්ය නොව ගණිකාව/ගණකයා වුවහොත් අප පුදුම විය යුතු නැත.
    12987144_10208013180499997_6442000630395131162_n.jpg

    by Mahinda Pathirana
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,685
    113
    නිකන් බයිලා නොගහා ඉඳහන් බන්, ණයෙන් දුවන අපේ රටේ මොන අභිමානයක්ද බන්. ඉස්සර නම් අභිමානය මහපොලවෙ තිබ්බා. අභිමානය මිනිස්සුන්ගේ ලේ ඇට මිදුලු වලටම බැහැලා තිබ්බා. අද කතාවට සීමා වෙලා. අභිමානය තියෙන්නේ පොත්වල විතරයි.

    වෙන්න ඕන කරදර ඔක්කෝම වෙලත් අද අපිට වඩා දස ගුණයකටත් වඩා දියුණු වෙච්ච රටවල් තියෙනවා. ලංකාවේ තියෙන්නේ පම්පෝරිය විතරයි එදා ඉඳන්ම වලට යනවා. බංකලොත් උන මිනිස්සු අන්තිමේදි ගෙදර උළු කැටේත් විකුනනවා. අපේ රටටත් කවදා හරි වෙන්නනේ ඕකම තමයි. වෙනත් කිසිම රටක් තවත් රටකට කිසිම ආදරයක් පක්ෂපාතීත්වයක් නෑ. එහෙම වෙනව නම් ඒ උන්ගේ රටේ වාසියකටයි.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43

    totally agreed
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගණිකාව කියන වචන සර්වලිංගික පදයක්. ගණකයා කියන්නේ ගණිතය දන්න කෙනාට මිසක් ගණිකාවගේ පිරිමි සතාට නෙවෙයි. නම් විකෘති කරන්න එපා බන්. ඕකෙන් වෙන්නේ මිනිස්සුන්ට අපහාසයක් වෙන එකයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ලංකාවෙ මිනිස්සු කම්මැලියි බන්. ඔක්කොම අනිත් රටවලින් පිනට දෙනකම්ම බලන් ඉන්නව. ඒ රටවල් දියුණු වෙන්න කොච්චර මහන්සි උනාද කියල හියන්නෙ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,685
    113
    totally agreed

    :)

    ලංකාවෙ මිනිස්සු කම්මැලියි බන්. ඔක්කොම අනිත් රටවලින් පිනට දෙනකම්ම බලන් ඉන්නව. ඒ රටවල් දියුණු වෙන්න කොච්චර මහන්සි උනාද කියල හියන්නෙ නෑ.

    :(:(:(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ලංකාවෙ මිනිස්සු කම්මැලියි බන්. ඔක්කොම අනිත් රටවලින් පිනට දෙනකම්ම බලන් ඉන්නව. ඒ රටවල් දියුණු වෙන්න කොච්චර මහන්සි උනාද කියල හියන්නෙ නෑ.

    සමකය ආසන්නයේ තියෙන ගොඩක් රටවල් දියුණු නෑ බන්. ඒකට හේතුව හැම වෙලේම රස්නෙයි. රස්නේ මිනිස්සුන්ව කම්මැලි කරනවා. බලපන් ඔක්කොම දියුණු රටවල් තියෙන්නේ සමකයට ඈත්වෙන්නයි. සමකය ආසන්නයේ තියෙන එකම දියූනු රට තමයි සිංගප්පූරුව.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සමකය ආසන්නයේ තියෙන ගොඩක් රටවල් දියුණු නෑ බන්. ඒකට හේතුව හැම වෙලේම රස්නෙයි. රස්නේ මිනිස්සුන්ව කම්මැලි කරනවා. බලපන් ඔක්කොම දියුණු රටවල් තියෙන්නේ සමකයට ඈත්වෙන්නයි. සමකය ආසන්නයේ තියෙන එකම දියූනු රට තමයි සිංගප්පූරුව.
    මොන මෝඩ තර්කයක්ද ඒක. රස්නෙට කොහෙද කම්මැලි හිතෙන්නෙ. සීතලට නම් කම්මැලි හිතෙනව. සීත වෙලාවටනෙ ඇදට ගිහින් නිදාගන්න හිතෙන්නෙ. අනිත් එක යුරෝපෙ සමර් එකේදි ලංකාවට වඩා රස්නෙයි.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    නිකන් බයිලා නොගහා ඉඳහන් බන්, ණයෙන් දුවන අපේ රටේ මොන අභිමානයක්ද බන්. ඉස්සර නම් අභිමානය මහපොලවෙ තිබ්බා. අභිමානය මිනිස්සුන්ගේ ලේ ඇට මිදුලු වලටම බැහැලා තිබ්බා. අද කතාවට සීමා වෙලා. අභිමානය තියෙන්නේ පොත්වල විතරයි.

    වෙන්න ඕන කරදර ඔක්කෝම වෙලත් අද අපිට වඩා දස ගුණයකටත් වඩා දියුණු වෙච්ච රටවල් තියෙනවා. ලංකාවේ තියෙන්නේ පම්පෝරිය විතරයි එදා ඉඳන්ම වලට යනවා. බංකලොත් උන මිනිස්සු අන්තිමේදි ගෙදර උළු කැටේත් විකුනනවා. අපේ රටටත් කවදා හරි වෙන්නනේ ඕකම තමයි. වෙනත් කිසිම රටක් තවත් රටකට කිසිම ආදරයක් පක්ෂපාතීත්වයක් නෑ. එහෙම වෙනව නම් ඒ උන්ගේ රටේ වාසියකටයි.

    සහතික ඇත්ත මචන්. මම අවුරුදු ගානකට කලින් ඇහුවා කතාවක් ඔය චිනේ ණය දීල ඒවා ගෙවාගන්න බැරි උනාම රටෙන් අක්කර 1000 කෑලි බලෙන් වගේ ගන්න සීන් එකක්. උන් ණය දෙන්නේ උන්ගේ සල්ලි වලට කරගන්න දෙයක් නැති නිසා උන්ගේ කොම්පැනි වලටයි මිනිස්සුන්ටයි වැඩ දීල අනිත් රටවල් තමන්ගේ වහල්ලු කරගන්න. නව යටත්විජිතවාදය කියන්නේ මේකට තමයි.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මොන මෝඩ තර්කයක්ද ඒක. රස්නෙට කොහෙද කම්මැලි හිතෙන්නෙ. සීතලට නම් කම්මැලි හිතෙනව. සීත වෙලාවටනෙ ඇදට ගිහින් නිදාගන්න හිතෙන්නෙ. අනිත් එක යුරෝපෙ සමර් එකේදි ලංකාවට වඩා රස්නෙයි.

    රස්නෙට කම්මැලි හිතෙන්නේ, රස්නෙට ඇග වැඩියේ වෙහෙසෙන නිසයි. කොම්පියුටර් එකක උනත් බලපන්, පාර්ට්ස් රත්වෙන කොට පර්ෆෝමන්ස් එක අඩු වෙනවා. අපිත් මැෂීන් වගේ තමයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔවු සුද්දො දියුණු උනේ උන්ග‍ේ දරැණු සීත කාල වලට මූණ දෙන්න අලුත් දේවල් ඕනි නිසා. ලන්කාවෙ උනත් ඉස්සර අනුරාධපුර කාලේ අපි දියුණු උනේ ඒ පළාත් වල තිබුන දුශ්කරතාව නිසා. කොළඹ වගේ පළාත් වල දුශ්කරතාව අඩුනිසා තමයි අපේ මිනිස්සු කම්මැලි වෙලා තියෙන්නෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රස්නෙට කම්මැලි හිතෙන්නේ, රස්නෙට ඇග වැඩියේ වෙහෙසෙන නිසයි. කොම්පියුටර් එකක උනත් බලපන්, පාර්ට්ස් රත්වෙන කොට පර්ෆෝමන්ස් එක අඩු වෙනවා. අපිත් මැෂීන් වගේ තමයි.
    යුරෝපෙ ඕස්ට්‍රේලියාව සමර් එකට අපිට වඩා රස්නෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යුරෝපෙ ඕස්ට්‍රේලියාව සමර් එකට අපිට වඩා රස්නෙයි.

    ඒවගේම තමා උන්ගේ වින්ටර් එක. උන් ඒකට ලෑස්ති වෙන්න අවුරැද්දෙ අනිත් මාස 9ම වැඩ කරනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    යුරෝපෙ ඕස්ට්‍රේලියාව සමර් එකට අපිට වඩා රස්නෙයි.

    ඒ සමර් එකනේ, ඒකත් ඒ තරම්ම වැඩි නෑ, රෝමයේ 31c වගේ යන්නේ. නමුත් ලංකාවේ දැන් 37c ටත් යනවා, අනික් කාලවලදි 29 නැත්නම් 30. සමකය ආසන්නයේ තියෙන රටවලට හැමකාලේම වගේ රස්නෙයි. ලංකාවේ දූපතක් වෙලයි මෙච්චර අඩු, ඉන්දියාවේ/අප්‍රිකාවේ 40,50 ගණන් යන්නේ. උබ මම කියන නිසා පොඩ්ඩක් මැප් එකක් අරගෙන බලපන්, ඔක්කොම දියුණු රටවල් තියෙන්නේ සමකයට ගොඩක් ඈත් වෙන්නයි. මිනිස්සු ගොඩක් වෙහෙසෙනවා මේ රස්නේ නිසා. ඉතින් වෙන වැඩක් කරන්න බෑ, හිතන්න අමාරුයි. ඔෆිස් වලට AC දාන්නෙත් එලදායිතාව වැඩි කරන්නයි. ශීතලට නම් මේ ප්‍රශ්ණනෑ, මොනවා හරි ඝණකම් ජැකට් එකක් පොරවගෙන, හොද රස්නේ කෝපි එකක් බිව්වම ගාණට එනවා.නමුත් රස්නෙට මොනවා කරන්නද A/C නැත්නම්? හෙළුවෙන් ඉන්නද? එහෙම හිටියත් රස්නේ යන්නේ නෑනේ.

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,685
    113
    සහතික ඇත්ත මචන්. මම අවුරුදු ගානකට කලින් ඇහුවා කතාවක් ඔය චිනේ ණය දීල ඒවා ගෙවාගන්න බැරි උනාම රටෙන් අක්කර 1000 කෑලි බලෙන් වගේ ගන්න සීන් එකක්. උන් ණය දෙන්නේ උන්ගේ සල්ලි වලට කරගන්න දෙයක් නැති නිසා උන්ගේ කොම්පැනි වලටයි මිනිස්සුන්ටයි වැඩ දීල අනිත් රටවල් තමන්ගේ වහල්ලු කරගන්න. නව යටත්විජිතවාදය කියන්නේ මේකට තමයි.

    සිරාවට. චීනේ සල්ලි උතුරනවා.

    ලොකු රටවල් අනිත් රටවල් ආයුධ බලෙන් අල්ලන කාලේ දැන් ඉවරයි. දැන් බොහොම ප්‍රජාතන්ත්‍රවාදීවයි උන් අල්ලන්නේ. හා නැද්ද කියහන්කෝ.
    ණය දීලා ගෙවාගන්න බැරි උනාම ඇඳිවත හරි දෙන්න එපෑය.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවට. චීනේ සල්ලි උතුරනවා.

    ලොකු රටවල් අනිත් රටවල් ආයුධ බලෙන් අල්ලන කාලේ දැන් ඉවරයි. දැන් බොහොම ප්‍රජාතන්ත්‍රවාදීවයි උන් අල්ලන්නේ. හා නැද්ද කියහන්කෝ.
    ණය දීලා ගෙවාගන්න බැරි උනාම ඇඳිවත හරි දෙන්න එපෑය.

    ණය ගෙවා ගන්න බැරිවෙන්නෙ එදා වේල පිරිමහගන්න ණය ගත්තාහමනෙ. මහින්ද ණය ගත්තෙ පාරවල් හදන්න වරාය හදන්න, ගුවන්තොටුපල හදන්න. ඉතින් ඒ ගත්ත ණය නිසානේ අද ඔව රනියා අක්කර 1000 චීන ආයෝජන හම්බන්තොටට ගේ්න්න යන්නෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගණිකාව කියන වචන සර්වලිංගික පදයක්. ගණකයා කියන්නේ ගණිතය දන්න කෙනාට මිසක් ගණිකාවගේ පිරිමි සතාට නෙවෙයි. නම් විකෘති කරන්න එපා බන්. ඕකෙන් වෙන්නේ මිනිස්සුන්ට අපහාසයක් වෙන එකයි.
    Well, the thread title isn't wrong. Ranil is a slut who knows math.. :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ සමර් එකනේ, ඒකත් ඒ තරම්ම වැඩි නෑ, රෝමයේ 31c වගේ යන්නේ. නමුත් ලංකාවේ දැන් 37c ටත් යනවා, අනික් කාලවලදි 29 නැත්නම් 30. සමකය ආසන්නයේ තියෙන රටවලට හැමකාලේම වගේ රස්නෙයි. ලංකාවේ දූපතක් වෙලයි මෙච්චර අඩු, ඉන්දියාවේ/අප්‍රිකාවේ 40,50 ගණන් යන්නේ. උබ මම කියන නිසා පොඩ්ඩක් මැප් එකක් අරගෙන බලපන්, ඔක්කොම දියුණු රටවල් තියෙන්නේ සමකයට ගොඩක් ඈත් වෙන්නයි. මිනිස්සු ගොඩක් වෙහෙසෙනවා මේ රස්නේ නිසා. ඉතින් වෙන වැඩක් කරන්න බෑ, හිතන්න අමාරුයි. ඔෆිස් වලට AC දාන්නෙත් එලදායිතාව වැඩි කරන්නයි. ශීතලට නම් මේ ප්‍රශ්ණනෑ, මොනවා හරි ඝණකම් ජැකට් එකක් පොරවගෙන, හොද රස්නේ කෝපි එකක් බිව්වම ගාණට එනවා.නමුත් රස්නෙට මොනවා කරන්නද A/C නැත්නම්? හෙළුවෙන් ඉන්නද? එහෙම හිටියත් රස්නේ යන්නේ නෑනේ.

    තායිලන්තෙ මැලේසියාව අපිට වඩා හුගක් රස්නෙයි. ඒත් කොච්චර දියුණුද අපිට වඩා. ලංකාවෙ වැඩ නොකර ගෙදර බුදියන කට්ටිය කොච්චර ඉන්නවද? ඒකයි හේතුව රස්නෙයක් නෙමේ.