ආසියාවේ ගණිකාව/ගණකයා

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දැන් ඔය කියන්නේ අවුරුද්දයි මාස 3න් රට බංකොලොත් උනා කියලද?

    2015 ජනවාරි 8 වෙනකන් ණය නොගෙන ඉඳලා ඊට පස්සේ ණය අරන් මෙහෙම උනා කියලද ?

    ඇත්ත කතාව මේකයි , මහින තව අවුරුදු දෙකක් ඉතුරු වෙලා තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් ගත්තේ? ජ්‍යෝතිෂ්‍ය නිසා නෙවෙයි .... එහෙනම්?

    හේතුව මේ අරන් තියෙන ණය වල හැටියට මේ කාලේ වෙනකොට රටේ ආර්ථිකය මේ තත්වයට එනවා කියල හොඳින්ම දැනගෙන හිටිය නිසයි.

    ඔව් මහින ගත්ත ණය වලට වැඩ කරා තමයි . එත් අවුරුද්දෙන් දෙකෙන් ඒවා ගෙවල ඉවර කරන්න තරම් ආදායමක් එනවද ඒවගෙන් ? අන්න එකයි බංකොලොත් වෙන්න හේතුව.

    මෙහෙම හිතපන්. උඹේ මාසේ පඩිය 20 000 යි . එත් උඹ ගන්නවා ලක්ෂ 100 ක ණයක් , අරන් හදනවා ලොකු ගෙයක්

    බලන් ඉන්න උන් කියනවා ණය ගත්තට කමක්නෑ වැඩක් කරානේ කියල/. එත් ටික දවසක් යනකොට උඹට ඕක ගෙවාගන්න බැරි වෙනවනේ . ඕකයි කතාව .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    ණය ගෙවා ගන්න බැරිවෙන්නෙ එදා වේල පිරිමහගන්න ණය ගත්තාහමනෙ. මහින්ද ණය ගත්තෙ පාරවල් හදන්න වරාය හදන්න, ගුවන්තොටුපල හදන්න. ඉතින් ඒ ගත්ත ණය නිසානේ අද ඔව රනියා අක්කර 1000 චීන ආයෝජන හම්බන්තොටට ගේ්න්න යන්නෙ..

    ණය ගෙවාගන්න බැරි වෙන්නේ රටේ ආදයම, ණය වාරිකය+පොලියට වඩා අඩු උනාම මචන්.

    ස්වීප් ඇදිච්ච සමහර දුප්පත් මිනිස්සු ගෙවල් දොරවල් වාහන සුදු අලි ව්‍යාපාර වලටම සල්ලි ඉවරකර ගත්තලු.
    සමහරු ගෙවල් දොරවල් වාහන අරගෙන මාසෙට හොඳ ආදායමක් එන ව්‍යාපර වලට ඒවා වියදම් කරාලු.
     
    මොකද්ද ඔය එදා වේල ? එකත් පොඩ්ඩක් බලන්න. එදා වේල කියන්නේ ඉතින් කලින් ගත්ත ණය වල ණය වාරික තමයි. ඒවගෙන් ණය වාරික ගෙවනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ඔය කියන්නේ අවුරුද්දයි මාස 3න් රට බංකොලොත් උනා කියලද?

    2015 ජනවාරි 8 වෙනකන් ණය නොගෙන ඉඳලා ඊට පස්සේ ණය අරන් මෙහෙම උනා කියලද ?

    ඇත්ත කතාව මේකයි , මහින තව අවුරුදු දෙකක් ඉතුරු වෙලා තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් ගත්තේ? ජ්‍යෝතිෂ්‍ය නිසා නෙවෙයි .... එහෙනම්?

    හේතුව මේ අරන් තියෙන ණය වල හැටියට මේ කාලේ වෙනකොට රටේ ආර්ථිකය මේ තත්වයට එනවා කියල හොඳින්ම දැනගෙන හිටිය නිසයි.

    ඔව් මහින ගත්ත ණය වලට වැඩ කරා තමයි . එත් අවුරුද්දෙන් දෙකෙන් ඒවා ගෙවල ඉවර කරන්න තරම් ආදායමක් එනවද ඒවගෙන් ? අන්න එකයි බංකොලොත් වෙන්න හේතුව.

    මෙහෙම හිතපන්. උඹේ මාසේ පඩිය 20 000 යි . එත් උඹ ගන්නවා ලක්ෂ 100 ක ණයක් , අරන් හදනවා ලොකු ගෙයක්

    බලන් ඉන්න උන් කියනවා ණය ගත්තට කමක්නෑ වැඩක් කරානේ කියල/. එත් ටික දවසක් යනකොට උඹට ඕක ගෙවාගන්න බැරි වෙනවනේ . ඕකයි කතාව .

    ඔය ඉතින් උඹලත් අරක වෙන්න තිබ්බා මේක වෙන්න තිබ්බා කිය කිය තාමත් 2015 මානසිකත්වයෙන් ඉන්නෙ. මහින්ද හිටියා නන් මෙලහකට පෝර්ට් සිටි පටන් අරන්, උතුරැ අධිවේගෙ හැදිලා, හම්බන්තොට මහා නගරය හැදිලා.... දැන් රනිල් අවුරැදු එකහමාරකට පස්සෙ ආයේ කරන්න යන්නෙ මහින්ද නතර කරපු තැනින්මයි.
     
    මහින්ද ණය ගත්තෙ සල්ලි ලැබෙන ආයෝජන වලට මිසක් වෙන දේවල් වලටද? මහින්‍දගේ සුදු අලි වියාපාර මොනවද කියපන් බලන්න?
     
    කලින් ගත්ත ණය කියන්නෙ අර ජේආර් පප්පගේ කාලේ ඉදන් ගත්ත ණය වල පොලී ගෙවන එක. මහින්දටත් ණය නොගෙන වරායවල් හදන්න තරන් රටක් ද හම්බ උනේ?
     
    • Like
    Reactions: xcorat

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් ඔය කියන්නේ අවුරුද්දයි මාස 3න් රට බංකොලොත් උනා කියලද?

    2015 ජනවාරි 8 වෙනකන් ණය නොගෙන ඉඳලා ඊට පස්සේ ණය අරන් මෙහෙම උනා කියලද ?

    ඇත්ත කතාව මේකයි , මහින තව අවුරුදු දෙකක් ඉතුරු වෙලා තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් ගත්තේ? ජ්‍යෝතිෂ්‍ය නිසා නෙවෙයි .... එහෙනම්?

    හේතුව මේ අරන් තියෙන ණය වල හැටියට මේ කාලේ වෙනකොට රටේ ආර්ථිකය මේ තත්වයට එනවා කියල හොඳින්ම දැනගෙන හිටිය නිසයි.

    ඔව් මහින ගත්ත ණය වලට වැඩ කරා තමයි . එත් අවුරුද්දෙන් දෙකෙන් ඒවා ගෙවල ඉවර කරන්න තරම් ආදායමක් එනවද ඒවගෙන් ? අන්න එකයි බංකොලොත් වෙන්න හේතුව.

    මෙහෙම හිතපන්. උඹේ මාසේ පඩිය 20 000 යි . එත් උඹ ගන්නවා ලක්ෂ 100 ක ණයක් , අරන් හදනවා ලොකු ගෙයක්

    බලන් ඉන්න උන් කියනවා ණය ගත්තට කමක්නෑ වැඩක් කරානේ කියල/. එත් ටික දවසක් යනකොට උඹට ඕක ගෙවාගන්න බැරි වෙනවනේ . ඕකයි කතාව .
    මචන් මම කාගෙවත් පැත්ත ගන්න එකෙක් නෙමේ ඒත් උඹ කියන කතාව ඇත්ත නම් ඇයි මහින්ද එයාම චන්දෙ ඉල්ලුවෙ. මහින්ද සෑහෙන ගේමක් දුන්න දන්දෙ දිනන්න. එයාගෙ පෝස්ටර් රට වටේම ගහල පරදින බලාපොරොත්තුවකින් නෙමේ ඉල්ලුවෙ. මෛත්‍රීපාල ඇරෙන්න වෙන කෙනෙක් පොදු අපේක්ෂකය උනානන් හුගක් වෙලාවට දිනන්නෙ මහින්දම තමා. මහින්දට තිබ්බනෙ වෙන කෙනෙක්ට අපේක්ෂකකම දීල ගෞරවාන්විත විදිහට ගෙදර යන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මහින්ද ණය ගත්තෙ සල්ලි ලැබෙන ආයෝජන වලට මිසක් වෙන දේවල් වලටද? මහින්‍දගේ සුදු අලි වියාපාර මොනවද කියපන් බලන්න?

    මත්තල මාසික ආදායම රු 16000
    අපනයන නැති වරාය සාර්ථක වෙන්නේ නෑ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔය ඉතින් උඹලත් අරක වෙන්න තිබ්බා මේක වෙන්න තිබ්බා කිය කිය තාමත් 2015 මානසිකත්වයෙන් ඉන්නෙ. මහින්ද හිටියා නන් මෙලහකට පෝර්ට් සිටි පටන් අරන්, උතුරැ අධිවේගෙ හැදිලා, හම්බන්තොට මහා නගරය හැදිලා.... දැන් රනිල් අවුරැදු එකහමාරකට පස්සෙ ආයේ කරන්න යන්නෙ මහින්ද නතර කරපු තැනින්මයි.

    එකනේ බන් කියන්නේ අහවල් එකටද එහෙනම් අවුරුදු දෙකක් කලින් ඡන්දයක් තියල මොහෙම කරගත්තේ , අපූරුවට තව අවුරුදු දෙකක් ඉන්න තිබුනනේ බන්. අනික ඒ අවුරුදු දෙකේ හරියට වැඩක් කරානම් මිනිස්සු පරණ වැරදි ඔක්කොම අමතක කරලා උඩින්ම දිනවනවා. ඔය කියපු ටිකත් හැදිලා එහෙනම් . හා නැද්ද ?

    මහින්දගේ තිබුනේ රටට ආදරයක් නම් ඉතුරු අවුරුදු දෙකත් ඉඳලා රට වෙනුවෙන් ඒ වැඩ ටික කරනවා , රට ඊට පස්සේ වෙන කෙනෙක්ට ගියත් රටට වැඩක් වෙලානේ.

    එත් රටට මෙහෙම දෙයක් ඉස්සරහට වෙනවා කියල දන්නා නිසයි රට ගැන ආදරේ පැත්තක තියල බල තන්හාව ඉස්සරහට දාගෙන මේ ඡන්දේ තිබ්බේ ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් මම කාගෙවත් පැත්ත ගන්න එකෙක් නෙමේ ඒත් උඹ කියන කතාව ඇත්ත නම් ඇයි මහින්ද එයාම චන්දෙ ඉල්ලුවෙ. මහින්ද සෑහෙන ගේමක් දුන්න දන්දෙ දිනන්න. එයාගෙ පෝස්ටර් රට වටේම ගහල පරදින බලාපොරොත්තුවකින් නෙමේ ඉල්ලුවෙ. මෛත්‍රීපාල ඇරෙන්න වෙන කෙනෙක් පොදු අපේක්ෂකය උනානන් හුගක් වෙලාවට දිනන්නෙ මහින්දම තමා. මහින්දට තිබ්බනෙ වෙන කෙනෙක්ට අපේක්ෂකකම දීල ගෞරවාන්විත විදිහට ගෙදර යන්න.

    උඹට මම කියපු එක තේරිලා නෑ . මහින්ද දිනන්න තමයි කරේ . ඒ මෙහෙමයි

    අවුරුදු දෙකකින් ඉල්ලුවානම් දිනන්න වෙන්නේ නෑ කියල හොඳටම දන්නවනේ රටට මේ තත්වය ඇති වෙන නිසා ( මොකද බදු එහෙම වැඩි කරන්න වෙනවනේ )

    ඉතින් කලින්ම ඉල්ලලා දිනුවම හරිනේ රටට හෙන ගහල ගියත් තව අවුරුදු 8 කට මහින්ද ජනාදිපති නේ ,එත් එක හරි ගියේ නෑ එක වෙනම කතාවක්

    ඕකයි උනේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මත්තල මාසික ආදායම රු 16000
    අපනයන නැති වරාය සාර්ථක වෙන්නේ නෑ

    මත්තලයි වරායයි හැදු‍වේ තනියම නෙ‍මේ. ඕක පෝර්ටි සිටි ව‍ගේ මහා විසාල වියාප්රැතියක්. තමා අරහේ හම්බන්තොට හදපු ශැන්ග්රිලා හෝටලේයි, ‍ඉස්පිරිතාලෙයි වැඩ නතර වෙලා තියනේනෙ. ඔය ඔක්කොම හැදුනට පස්සෙ තමා ඕවා වලින් නියම ආදායම එන්නෙ.

    දැන් උඹලා අහයි ඇයි ආයෝජකයෝ නැති තැන් වල වරාය, ගුවන්තොටුපල හැද්වේ කියලා. ආයෝජකයෝ නිකන් කොහේවත් නැති කැලෑවලට එන්නේ නෑ බිස්නස් කරන්න උන් එන්නෙ පහසුකම් තියන තැන් වලට විතරයි. ඒනිසා තමා ඕක්කොටම කලින් වරාය, ගුවන්තොටුපල, අධිවේග මාර්ග හදලා තිබ්බේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් ඔය කියන්නේ අවුරුද්දයි මාස 3න් රට බංකොලොත් උනා කියලද?

    2015 ජනවාරි 8 වෙනකන් ණය නොගෙන ඉඳලා ඊට පස්සේ ණය අරන් මෙහෙම උනා කියලද ?

    ඇත්ත කතාව මේකයි , මහින තව අවුරුදු දෙකක් ඉතුරු වෙලා තියෙද්දී ඇයි ජනාධිපතිවරණයක් ගත්තේ? ජ්‍යෝතිෂ්‍ය නිසා නෙවෙයි .... එහෙනම්?

    හේතුව මේ අරන් තියෙන ණය වල හැටියට මේ කාලේ වෙනකොට රටේ ආර්ථිකය මේ තත්වයට එනවා කියල හොඳින්ම දැනගෙන හිටිය නිසයි.

    ඔව් මහින ගත්ත ණය වලට වැඩ කරා තමයි . එත් අවුරුද්දෙන් දෙකෙන් ඒවා ගෙවල ඉවර කරන්න තරම් ආදායමක් එනවද ඒවගෙන් ? අන්න එකයි බංකොලොත් වෙන්න හේතුව.

    මෙහෙම හිතපන්. උඹේ මාසේ පඩිය 20 000 යි . එත් උඹ ගන්නවා ලක්ෂ 100 ක ණයක් , අරන් හදනවා ලොකු ගෙයක්

    බලන් ඉන්න උන් කියනවා ණය ගත්තට කමක්නෑ වැඩක් කරානේ කියල/. එත් ටික දවසක් යනකොට උඹට ඕක ගෙවාගන්න බැරි වෙනවනේ . ඕකයි කතාව .

    ඔව් ඔව් අර චන්දෙ පැරදුනානම් හමුදාව දාල හරි බලේ රැකගන්න හැදුව කියලත් කියනවනෙ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මත්තලයි වරායයි හැදු‍වේ තනියම නෙ‍මේ. ඕක පෝර්ටි සිටි ව‍ගේ මහා විසාල වියාප්රැතියක්. තමා අරහේ හම්බන්තොට හදපු ශැන්ග්රිලා හෝටලේයි, ‍ඉස්පිරිතාලෙයි වැඩ නතර වෙලා තියනේනෙ. ඔය ඔක්කොම හැදුනට පස්සෙ තමා ඕවා වලින් නියම ආදායම එන්නෙ.

    දැන් උඹලා අහයි ඇයි ආයෝජකයෝ නැති තැන් වල වරාය, ගුවන්තොටුපල හැද්වේ කියලා. ආයෝජකයෝ නිකන් කොහේවත් නැති කැලෑවලට එන්නේ නෑ බිස්නස් කරන්න උන් එන්නෙ පහසුකම් තියන තැන් වලට විතරයි. ඒනිසා තමා ඕක්කොටම කලින් වරාය, ගුවන්තොටුපල, අධිවේග මාර්ග හදලා තිබ්බේ.

    ඇයි බන් ඉතින් ඉතුරු අවුරුදු දෙකත් ඉඳලා ඕව ඉවර කරලා රටට වැඩ කරලා ඡන්දේ ඉල්ලුවේ නැත්තේ ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකනේ බන් කියන්නේ අහවල් එකටද එහෙනම් අවුරුදු දෙකක් කලින් ඡන්දයක් තියල මොහෙම කරගත්තේ , අපූරුවට තව අවුරුදු දෙකක් ඉන්න තිබුනනේ බන්. අනික ඒ අවුරුදු දෙකේ හරියට වැඩක් කරානම් මිනිස්සු පරණ වැරදි ඔක්කොම අමතක කරලා උඩින්ම දිනවනවා. ඔය කියපු ටිකත් හැදිලා එහෙනම් . හා නැද්ද ?

    මහින්දගේ තිබුනේ රටට ආදරයක් නම් ඉතුරු අවුරුදු දෙකත් ඉඳලා රට වෙනුවෙන් ඒ වැඩ ටික කරනවා , රට ඊට පස්සේ වෙන කෙනෙක්ට ගියත් රටට වැඩක් වෙලානේ.

    එත් රටට මෙහෙම දෙයක් ඉස්සරහට වෙනවා කියල දන්නා නිසයි රට ගැන ආදරේ පැත්තක තියල බල තන්හාව ඉස්සරහට දාගෙන මේ ඡන්දේ තිබ්බේ ?

    හරියට වැඩ කලානන්? මහින්ද ඒ අවුරැදු දෙක හිටියත් යූඇන්පීය බොරැ වපුරලා උඹලා වගේ ගොන්නු ටික රවට්ටනවා. අවුරැදු 10 කට මහින්ද කරපු දේ අගයක් දැක්කෙ නැති මිනිස්සු අන්තිම අවුරැදු දෙකේ මහින්ද කරන දේ හරි කියාවි. අනේ නිකන් පලයන් බන් යන්න.

    මහින්ද අන්තිම අවුරැදු 2 හිටියත් වෙන්නෙ මේ ටිකමයි. හැබැයි රට නන් සංවර්ධනේ වනේන තිබ්බා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මත්තලයි වරායයි හැදු‍වේ තනියම නෙ‍මේ. ඕක පෝර්ටි සිටි ව‍ගේ මහා විසාල වියාප්රැතියක්. තමා අරහේ හම්බන්තොට හදපු ශැන්ග්රිලා හෝටලේයි, ‍ඉස්පිරිතාලෙයි වැඩ නතර වෙලා තියනේනෙ. ඔය ඔක්කොම හැදුනට පස්සෙ තමා ඕවා වලින් නියම ආදායම එන්නෙ.

    දැන් උඹලා අහයි ඇයි ආයෝජකයෝ නැති තැන් වල වරාය, ගුවන්තොටුපල හැද්වේ කියලා. ආයෝජකයෝ නිකන් කොහේවත් නැති කැලෑවලට එන්නේ නෑ බිස්නස් කරන්න උන් එන්නෙ පහසුකම් තියන තැන් වලට විතරයි. ඒනිසා තමා ඕක්කොටම කලින් වරාය, ගුවන්තොටුපල, අධිවේග මාර්ග හදලා තිබ්බේ.

    මහින්ද පටන් ගත්තෙ තනි සංවර්දන වියාපෘතියක් නෙමෙයි. එකිනෙකට සම්බන්ද උන ව්‍යාපෘති ගොන්නක්. ඒව ඔක්කොම සම්පුර්ණ වෙනකන් එකකින් ලාබ ද පාඩු ද කියන්න බෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බන් ඉතින් ඉතුරු අවුරුදු දෙකත් ඉඳලා ඕව ඉවර කරලා රටට වැඩ කරලා ඡන්දේ ඉල්ලුවේ නැත්තේ ?

    එහෙම කලත් උඹලා චන්දෙ දෙනවද? අවුරැදු 10ක් කරපුවට සලකපු නැති උඹලා අන්තිම අවුරැදු 2කෙ කරපුවාම සලකයි? අනේ උකේ නන්නානේ... :lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එහෙම කලත් උඹලා චන්දෙ දෙනවද? අවුරැදු 10ක් කරපුවට සලකපු නැති උඹලා අන්තිම අවුරැදු 2කෙ කරපුවාම සලකයි? අනේ උකේ නන්නානේ... :lol::lol:

    ඉතින් ඔයි ඡන්දේ දිනුවත් නැතත් මහින්ද ඔය කියන තරම් රටට ආදරේ නම් තමන්ගේ බලය නැති උනත් රට සංවර්ධනය වෙන නිසා තව අවුරුදු දෙකක් ඉන්න තිබුනා කියන එකයි මම කියන්නේ

    රටට ඇති ආදරය < බල තන්හාව - ඕකනේ හේතුව

    කවුරු බොරු වපිරුවත් හරියට මිනිස්සුන්ට දැනෙන යමක් කලානම් ඡන්දේ දිනනවා

    දැන් උඹ ම කියන විදිහට ඔය අවුරුදු දෙක හිටියනම් තව අධිවේගී මාර්ග හදල ඒවගෙන් තවත් ජනතාව ප්‍රතිලාභ ලබනවා ඒ නිසා උන්ගේ ඡන්ද ලැබෙනවා

    මත්තල , හම්බන්තොට වරාය වගේ ඒවා ඊට අදාළ හෝටල් , රෝහල් සහ අනෙකුත් පහසුකම් සංවර්ධනය වෙන නිසා ලාභ ලබන තත්වයට පත් වෙනවා එතකොට මත්තල පාඩුයි පාඩුයි කියල UNP එකට කෑගහන්න විදිහකුත් නැති වෙනවා.

    ඉතින් ඡන්දේ දිනන්නත් තිබුන
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    එහෙම කලත් උඹලා චන්දෙ දෙනවද? අවුරැදු 10ක් කරපුවට සලකපු නැති උඹලා අන්තිම අවුරැදු 2කෙ කරපුවාම සලකයි? අනේ උකේ නන්නානේ... :lol::lol:

    අනික මිනිස්සු ඡන්දේ දුන්නේ අවුරුදු 10ක් වැඩ කරන්න නෙවෙයි 12ක් වැඩ කරන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මත්තලයි වරායයි හැදු‍වේ තනියම නෙ‍මේ. ඕක පෝර්ටි සිටි ව‍ගේ මහා විසාල වියාප්රැතියක්. තමා අරහේ හම්බන්තොට හදපු ශැන්ග්රිලා හෝටලේයි, ‍ඉස්පිරිතාලෙයි වැඩ නතර වෙලා තියනේනෙ. ඔය ඔක්කොම හැදුනට පස්සෙ තමා ඕවා වලින් නියම ආදායම එන්නෙ.

    දැන් උඹලා අහයි ඇයි ආයෝජකයෝ නැති තැන් වල වරාය, ගුවන්තොටුපල හැද්වේ කියලා. ආයෝජකයෝ නිකන් කොහේවත් නැති කැලෑවලට එන්නේ නෑ බිස්නස් කරන්න උන් එන්නෙ පහසුකම් තියන තැන් වලට විතරයි. ඒනිසා තමා ඕක්කොටම කලින් වරාය, ගුවන්තොටුපල, අධිවේග මාර්ග හදලා තිබ්බේ.

    අධිවේගී මාර්ග හදන්න අත්සන් කරලා තිබ්බේ ඡන්ද්‍රිකා.

    ණය වෙලා සල්ලි හොයන් බිස්නස් එකක් කරන්න පටන්ගත්තොත්, උබට මොළයක් තියෙන එකෙක් නම් කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන ලාභ ලබන්න උබ ප්ලෑන් කරනවා. උබේ මුණුබුරාගේ දරුවන්ගේ මුණුබුරන්ට ලාභයක් එන බිස්නස් එකක් නම් කරන්නේ උබ මෝඩයෙක්. මොකද පරම්පරා ගානක් ණයයි පොළියයි ගෙවනවා.

    මත්තල හදන්න ගිය සල්ලියි ඒවෑ පොළියයි මත්තලින් නම් මේ කපේට ගෙවන්න බෑ. වරායත් ඔහෙම්ම තමයි. ආදායමක් එනවනම් එනේ හදපු හයිවේ එකෙන්. උබ මොන තර්කෙ දැම්මත් ඕවා වහන්න බෑ. ඔහේ මොනා හරි කියව කියව පුළුවන්. තේරුමක් නෑ ඉතින්.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අධිවේගී මාර්ග හදන්න අත්සන් කරලා තිබ්බේ ඡන්ද්‍රිකා.

    ණය වෙලා සල්ලි හොයන් බිස්නස් එකක් කරන්න පටන්ගත්තොත්, උබට මොළයක් තියෙන එකෙක් නම් කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන ලාභ ලබන්න උබ ප්ලෑන් කරනවා. උබේ මුණුබුරාගේ දරුවන්ගේ මුණුබුරන්ට ලාභයක් එන බිස්නස් එකක් නම් කරන්නේ උබ මෝඩයෙක්. මොකද පරම්පරා ගානක් ණයයි පොළියයි ගෙවනවා.

    මත්තල හදන්න ගිය සල්ලියි ඒවෑ පොළියයි මත්තලින් නම් මේ කපේට ගෙවන්න බෑ. වරායත් ඔහෙම්ම තමයි. ආදායමක් එනවනම් එනේ හදපු හයිවේ එකෙන්. උබ මොන තර්කෙ දැම්මත් ඕවා වහන්න බෑ. ඔහේ මොනා හරි කියව කියව පුළුවන්. තේරුමක් නෑ ඉතින්.

    ඕක තමයි මම මුලින්ම කිව්වේ . තෙරුම්ගන්නෙම නෑනේ . එක අතකට ඉතින් තේරුම් ගත්තනම් මෙහෙම කෑගහයිද ?