ආසියාවේ ගණිකාව/ගණකයා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    එහෙම කලත් උඹලා චන්දෙ දෙනවද? අවුරැදු 10ක් කරපුවට සලකපු නැති උඹලා අන්තිම අවුරැදු 2කෙ කරපුවාම සලකයි? අනේ උකේ නන්නානේ... :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    Sahathika aththa...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    ඉතින් උඹ දන්නවනන් කියපන්කෝ දියූනු කරපු විදිය.

    මම දන්නෑ චන්ද්රිකා ගත්ත ණය ගාන. උඹ දන්නවාද මහිනද් කොච්චර ණය ගත්තද පොළිය කීයද කියල?

    චන්ද්‍රිකා බිලියන දෙදාහක් +- ගත්තා. මහින්ද බිලියන අටදාහක් +- අරගෙන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චන්ද්‍රිකා බිලියන දෙදාහක් +- ගත්තා. මහින්ද බිලියන අටදාහක් +- අරගෙන

    කෝ දාන්න බලන්න කොහෙන්ද ඕවා හොයාගත්තේ කියල එහෙනන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    කෝ දාන්න බලන්න කොහෙන්ද ඕවා හොයාගත්තේ කියල එහෙනන්.

    පහුගිය සති 2-3දි හැන්සාඩ් ගත වෙච්ච වාර්ථාවක්
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    නිකන් බයිලා නොගහා ඉඳහන් බන්, ණයෙන් දුවන අපේ රටේ මොන අභිමානයක්ද බන්. ඉස්සර නම් අභිමානය මහපොලවෙ තිබ්බා. අභිමානය මිනිස්සුන්ගේ ලේ ඇට මිදුලු වලටම බැහැලා තිබ්බා. අද කතාවට සීමා වෙලා. අභිමානය තියෙන්නේ පොත්වල විතරයි.

    වෙන්න ඕන කරදර ඔක්කෝම වෙලත් අද අපිට වඩා දස ගුණයකටත් වඩා දියුණු වෙච්ච රටවල් තියෙනවා. ලංකාවේ තියෙන්නේ පම්පෝරිය විතරයි එදා ඉඳන්ම වලට යනවා. බංකලොත් උන මිනිස්සු අන්තිමේදි ගෙදර උළු කැටේත් විකුනනවා. අපේ රටටත් කවදා හරි වෙන්නනේ ඕකම තමයි. වෙනත් කිසිම රටක් තවත් රටකට කිසිම ආදරයක් පක්ෂපාතීත්වයක් නෑ. එහෙම වෙනව නම් ඒ උන්ගේ රටේ වාසියකටයි.

    :yes::yes::yes:
     
    Aug 11, 2015
    394
    40
    0
    ගණිකාව කියන වචන සර්වලිංගික පදයක්. ගණකයා කියන්නේ ගණිතය දන්න කෙනාට මිසක් ගණිකාවගේ පිරිමි සතාට නෙවෙයි. නම් විකෘති කරන්න එපා බන්. ඕකෙන් වෙන්නේ මිනිස්සුන්ට අපහාසයක් වෙන එකයි.

    gon baiyo.. adugaane wachaneka therumawath danne nathuwa ban post daanne.. unge maha horaa wagema thamai..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    චන්ද්‍රිකා බිලියන දෙදාහක් +- ගත්තා. මහින්ද බිලියන අටදාහක් +- අරගෙන

    :lol::lol: aio $, meka nothing ne ban mahinda ubala kiyana widihata hora kaka hari karapu weda tikai chandrika karapu weda tikak compare karama,
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නිකන් බයිලා නොගහා ඉඳහන් බන්, ණයෙන් දුවන අපේ රටේ මොන අභිමානයක්ද බන්. ඉස්සර නම් අභිමානය මහපොලවෙ තිබ්බා. අභිමානය මිනිස්සුන්ගේ ලේ ඇට මිදුලු වලටම බැහැලා තිබ්බා. අද කතාවට සීමා වෙලා. අභිමානය තියෙන්නේ පොත්වල විතරයි.

    වෙන්න ඕන කරදර ඔක්කෝම වෙලත් අද අපිට වඩා දස ගුණයකටත් වඩා දියුණු වෙච්ච රටවල් තියෙනවා. ලංකාවේ තියෙන්නේ පම්පෝරිය විතරයි එදා ඉඳන්ම වලට යනවා. බංකලොත් උන මිනිස්සු අන්තිමේදි ගෙදර උළු කැටේත් විකුනනවා. අපේ රටටත් කවදා හරි වෙන්නනේ ඕකම තමයි. වෙනත් කිසිම රටක් තවත් රටකට කිසිම ආදරයක් පක්ෂපාතීත්වයක් නෑ. එහෙම වෙනව නම් ඒ උන්ගේ රටේ වාසියකටයි.
    Aththa kathawa. Majority does not like to work but idle and get the maximum.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    ඔය තරම්ම කුහක වෙන්න එපා බන්... යුන්පි යට කඩේ ගියාට උඔ ටිකක් විතර ස්වාධිනව හිතනව කියලයි මම හිතන්නේ... ඇත්තටම ලංකාවෙ අභිමානය 0 ට බැහැල තිබුණ කාලයක් තිබ්බ. කොටි ත්‍රස්තවාදීන් කොළඔට ඇවිල්ල මහ බැංකුවට ගහල යටකොට එයාර්පොට් එකට ගහල නිරැපද්‍රිත්‍රව යනකොට අපෙ නායකයන්ට පුකෙනුත් හිනා උනා අනෙක් රටවල නායකයෝ.... මේ මහින්ද කියන පකයා ඇවිල්ල තමයි ලංකාවෙ ප්‍රතිරැපය නැවත ගොඩනැගුවෙ.... (මේ කාලයේ වෙනකොට හිටපු නායකයෝ දිවි රැකගන්න කොටින්නට කප්පම් දීපු සිද්දි පවා සමහර බටහිර නායකයෝ දැනගෙන හිටියලු) ...
    මහින්ද ලෝකය ඉදිරියේ සිංහයෙක් වගේ එඩිතර වෙලා කොන්දක් තියෙන නායකයෙක් විදියට යුද්දෙ ඉවර කලා විතරක් නෙවෙයි... අපට හීනයක් උනු ගුවන් පාලම්, අධිවේගී මාර්ග , කාපට් මාර්ග විතරක් නෙවෙයි අපට දැනෙන විදියට ආදායම් වැඩි කරගන්න පුලුවන් මාර්ග හැදුව.... කොළඔ ආසියාවේ ලස්සනම නගරය කරා....
    දැන් ඉන්න පක්කුන්ට ඒ ලස්සනවත් රැකගන්න පුලුවන්ද බලපන්කො... මොනවද මේ පක්කු කරන්නෙ බලපන්කො ලංකාවෙ අභිමානය වෙනුවෙන්....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113

    :)

    :lol::lol: aio $, meka nothing ne ban mahinda ubala kiyana widihata hora kaka hari karapu weda tikai chandrika karapu weda tikak compare karama,

    මොන වැඩේ කරත් මට ඔය හොරකම් කරන එවුන්ව පෙන්නන බෑ බන්

    Aththa kathawa. Majority does not like to work but idle and get the maximum.

    :)

    ඔය තරම්ම කුහක වෙන්න එපා බන්... යුන්පි යට කඩේ ගියාට උඔ ටිකක් විතර ස්වාධිනව හිතනව කියලයි මම හිතන්නේ... ඇත්තටම ලංකාවෙ අභිමානය 0 ට බැහැල තිබුණ කාලයක් තිබ්බ. කොටි ත්‍රස්තවාදීන් කොළඔට ඇවිල්ල මහ බැංකුවට ගහල යටකොට එයාර්පොට් එකට ගහල නිරැපද්‍රිත්‍රව යනකොට අපෙ නායකයන්ට පුකෙනුත් හිනා උනා අනෙක් රටවල නායකයෝ.... මේ මහින්ද කියන පකයා ඇවිල්ල තමයි ලංකාවෙ ප්‍රතිරැපය නැවත ගොඩනැගුවෙ.... (මේ කාලයේ වෙනකොට හිටපු නායකයෝ දිවි රැකගන්න කොටින්නට කප්පම් දීපු සිද්දි පවා සමහර බටහිර නායකයෝ දැනගෙන හිටියලු) ...
    මහින්ද ලෝකය ඉදිරියේ සිංහයෙක් වගේ එඩිතර වෙලා කොන්දක් තියෙන නායකයෙක් විදියට යුද්දෙ ඉවර කලා විතරක් නෙවෙයි... අපට හීනයක් උනු ගුවන් පාලම්, අධිවේගී මාර්ග , කාපට් මාර්ග විතරක් නෙවෙයි අපට දැනෙන විදියට ආදායම් වැඩි කරගන්න පුලුවන් මාර්ග හැදුව.... කොළඔ ආසියාවේ ලස්සනම නගරය කරා....
    දැන් ඉන්න පක්කුන්ට ඒ ලස්සනවත් රැකගන්න පුලුවන්ද බලපන්කො... මොනවද මේ පක්කු කරන්නෙ බලපන්කො ලංකාවෙ අභිමානය වෙනුවෙන්....

    මම මහින්දට බනින නිසා, උබ හිතනවා නම් මම යූඑන්පී එකට කඩේ යනවා කියලා උබට ලොකු වැරදීමක්. වැලේ වැල් නැතුව ඉන්න ජෙප්පොත් මහින්දට බනින නිසා උන්ට රතු අලි කියන උබලා එහෙම හිතන එක පුදුමයක් නෑ. කිසිම එකෙක්ට කඩේ යන්න ඕනේ නෑ. කරපු හොඳ දේවල් වලට හොඳයි කියනවා. වැරදි දේවල් විවේචනය කරනවා. එච්චරයි.

    මෙන්න මේකත් බලලා කියහන්කෝ සිංහයගේ කේසර ඒකාලේ ශේව් කරලද තිබ්බේ එහෙමත් නැත්නම් වැවිලා තිබ්බේ නැද්ද කියලා?

    අඩුම තරමේ ටිරාන් අලස් කියන්නේ බොරුයි කියලාවත් කියහන්කෝ

    හැබැයි අන්තිමේදි මහින්ද යුද්ධෙට හදවතින්ම එකතු උනා. ඒකට ගරු කරනවා. අපි මහින්දට ඡන්දෙ දුන්නෙත් ඔය වැඩේ කරගන්න තමයි, මොකද රනිල් කරන්න ගියේ රට කැඩෙන වැඩක්. හැබැයි මහින්ද යුද්ධෙන් පස්සේ අපිට ලෙසටම ඇරියා. අන්න ඒ නිසයි මහින්දට විරුද්ධ උනේ.
     
    Last edited: